හදිසි-ප්‍රතිකාරත්න-වත්වනවා

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හදිසි-ප්‍රතිකාරත්න-වත්වනවා

    වර්ජනය අසාර්ථක බව ආණ්ඩුව කිව්වොත් හදිසි ප්‍රතිකාරත් නවත්වනවා

    15g-415x260.jpg

    රෝහල් කිහිපයක හැර රට පුරා සෙසු සියලූ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අදත් වැඩවර්ජනය කරනවා. නෙත් නිවුස් වෙත ඒ පිළිබඳ වැඩිදුර අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් පැවසුවේ රජයේ රෝහල් වෙත පැමිණෙනවාද නොපැමිණෙනවාද යන්න සම්බන්ධයෙන් රෝගී ජනතාව විසින් තීරණය කළ යුතු බවය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය වැඩ වර්ජනය ආරම්භ කළේ ඊයේ උදෑසන 08ටයි. සයිටම් ආයතනයට එරෙහිව උද්ඝෝෂණයක යෙදුණු සරසවි සිසුන් පිරිසකට පොලිසිය කළ පහරදීමට විරෝධය පළ කිරීම එහි අරමුණ බව මුලින් ප‍්‍රකාශ කෙරුණා. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ද වෛද්‍ය නලින්ද හේරත්ගෙන් ප‍්‍රශ්න කළා.

    වෛද්‍ය වැඩ වර්ජනය අද සිදු නොවන රෝහල් වන්නේ ළමා රෝහල්, මාතෘ රෝහල් සහ පිළිකා ආයතනයි. සෙසු රෝහල්වල ද ඩෙංගු ප‍්‍රතිකාර සහ හදිසි ප‍්‍රතිකාර නොනවත්වා සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවා. කෙසේ වෙතත් සිය වැඩවර්ජනය අසාර්ථක බව කියාපෑමට ආණ්ඩුව එය අවස්ථාවක් කර ගතහොත් එම ප‍්‍රතිකාර ද නවතා දමන බවටයි ඔවුන් අනතුරු ඇ`ගවූයේ.

    nethnewsbutton.png

    Source Link

    JMid-lifeHealth_2013_4_4_203_122232_b3.jpg
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    බදුත් ගෙවලා, සේවාත් නැත්තන්, බදු ගෙවීම වර්ජනය කරන්න අපිට බැරි වෙයිද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ආණ්ඩුව කරන වුන්ට ලෙඩට බෙහෙත් ගන්න සිංගප්පූරු යවන්න ක්‍රමයක් රනිල් හදනවා කිව්වනේ, ඒ හින්ද ජනතාවට මොක වුනත් උන්ට කමක් නෑ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,186
    17,118
    113
    අනේ මන්දා මේ රටට මොනා වෙලාද කියලා.පක්ෂ දෙකම එකතු වෙලා රට සුරපුරයක් කරනවා කිව්වා.මිනිස්සු චන්දෙ දුන්නා දැන් රට තනිකරම අපායක් වෙලා.එහෙන් ඩෙංගු,මෙහෙන් කුණු ප්‍රශ්නේ,උද්ගෝෂණ.දැන් මුන් වර්ජනය කරනවා.ඔක්කොගෙන්ම මිනිස්සු තමා තැලෙන්නේ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සිරා පොන්නයට රට කරන්න බැරිනම් ජනාදිපතිකම කරන්න පුළුවන් එකෙක්ට දීලා ගියානම් හරිනේ.බලපන් මේ වගේ ප්‍රශ්ණ වෙන රටවල් වල තියෙනවද කියලා.ෂික් මේක නම් මහ මූසල රටක් ඔයි.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඔකුන්ගේ ලොක්කා ගෝල ෆේස් එකට ගෙනන්නා ඔලුවට වෙඩිතියන්න ඕනේ
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Why the government cant give a solution to SAITM case, why the keep silence.
    Doctors not demanding benefits for them!
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඔකුන්ගේ ලොක්කා ගෝල ෆේස් එකට ගෙනන්නා ඔලුවට වෙඩිතියන්න ඕනේ

    :yes::yes::yes::yes:
    Mahinda iddi ekek dagaluwe naa. dagaluwanam mun hoyannath naa dan. :lol:

    වෛද්‍ය වැඩ වර්ජනය අද සිදු නොවන රෝහල් වන්නේ ළමා රෝහල්, මාතෘ රෝහල් සහ පිළිකා ආයතනයි. සෙසු රෝහල්වල ද ඩෙංගු ප‍්‍රතිකාර සහ හදිසි ප‍්‍රතිකාර නොනවත්වා සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවා. කෙසේ වෙතත් සිය වැඩවර්ජනය අසාර්ථක බව කියාපෑමට ආණ්ඩුව එය අවස්ථාවක් කර ගතහොත් එම ප‍්‍රතිකාර ද නවතා දමන බවටයි ඔවුන් අනතුරු ඇ`ගවූයේ.

    Anagathe lamay wenuwenlu mun mewa karanne , minissu (janathawa) gana hithalalu. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Why the government cant give a solution to SAITM case, why the keep silence.
    Doctors not demanding benefits for them!

    On December 3, 2015, as thousands of Sri Lankan doctors went on strike demanding reinstatement of their right to import tax-free cars.
    ;););););)
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සිරා පොන්නයට රට කරන්න බැරිනම් ජනාදිපතිකම කරන්න පුළුවන් එකෙක්ට දීලා ගියානම් හරිනේ.බලපන් මේ වගේ ප්‍රශ්ණ වෙන රටවල් වල තියෙනවද කියලා.ෂික් මේක නම් මහ මූසල රටක් ඔයි.

    Sirata banala wadak na MAra thamai form karanne.
     
    • Like
    Reactions: Jack_Sparrow

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    solution is SAITM wont be closed, standard needs to be implemented.
    These idiots want to close SAITM and then challenge other private universities like NSBM

    Yes that what should be happen, why the government not initiating talks based on that... this silence is not good.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අනේ මන්දා මේ රටට මොනා වෙලාද කියලා.පක්ෂ දෙකම එකතු වෙලා රට සුරපුරයක් කරනවා කිව්වා.මිනිස්සු චන්දෙ දුන්නා දැන් රට තනිකරම අපායක් වෙලා.එහෙන් ඩෙංගු,මෙහෙන් කුණු ප්‍රශ්නේ,උද්ගෝෂණ.දැන් මුන් වර්ජනය කරනවා.ඔක්කොගෙන්ම මිනිස්සු තමා තැලෙන්නේ.

    සිරා පොන්නයට රට කරන්න බැරිනම් ජනාදිපතිකම කරන්න පුළුවන් එකෙක්ට දීලා ගියානම් හරිනේ.බලපන් මේ වගේ ප්‍රශ්ණ වෙන රටවල් වල තියෙනවද කියලා.ෂික් මේක නම් මහ මූසල රටක් ඔයි.

    රාගම ඉස්සර ප්‍රියිවට් යුනි එකටත් එහොම හෙන කෙස් ගිහින් තමා දැන් එක රජයේ තැනක් කරගන්න උනේ.
    කොහොමත් UNP ආණ්ඩුවක් තියනකොට ඔය ජාති හිතයිශි ව්‍යාපාර වලට, වමේ ව්‍යාපාර වලට නැගිටින්න ලේසි. එතන රට ගැන හිතිල්ලක් නෙමෙයි තියෙන්නේ තවත් එක මොඩල් එකක දේශපාලන බලයක් අත් කරගන්න. මොකද යු න් පි එවුන් දකින්නේ නෑ ලංකාව රට ඇතුළෙන්ම දියුණු කරන්න පුලුවන් කියල.
    අපහු මහින්දට ඉන්න බෑ. වෙන කෙනෙක් එයි. කොහොමත් දැන් තියන විදිහට රටේ අනාගතේ 2020 නවතී. සමහර විට ඊට කලින්. ඔබ මේ දකින්නේ අපේ රටේ අපි ගහපු හීන වල අවසාන කාලය.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    I think Mahinda & Gota kick off in 2015...:rofl:

    The reason was he is plan to legalize SAITM...:rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සින්ගප්පුරුව තියෙන නිසා රාජිතට ප්‍රශ්නයක් නෑනේ
    රටේ මිනිස්සුන මොනවාවුනත් පොරට ප්‍රශ්නයක් නෑනේ
    ඉතින්මේකා විසදුමක් ලැබෙන්නේ නෑ