හදිසි විදුලිය බිඳ වැටිමක් උනොත්?????

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,161
    1,592
    113
    මන් කොහාටද කියන් ඕන බං?, number එකක් තියෙද
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    මන් කොහාටද කියන් ඕන බං?, number එකක් තියෙද
    ලයිට් බිල් එකේ නැද්ද ? අපෙන්ම් ගහලා තියෙනවා බන් ලයිට් බිල් එකේ අංක දෙකක් ඒ දෙකෙන් අංක 4 එකට ගන්නේ නැතුව උබලගේ පැත්තේ අංකයක් ඇති එකට ගනින්. නැතිනම් එන්න පරක්කුයි

    දවසක් ලයිට් බිල් කාරයා මගෙන් Phone Number එක ඉල්ලුවා 2016 වගේ මතක ඌ එක අරගෙන ගිහින් අපේ Account එකට අදාලව System එකට Add කරලා. (මම ඉන්නේ කුලී ගෙදරක බන්)

    මම ඒ අංකයෙන් Hotline එකට කතා කල ගමන් Hotline එකෙන් අහනවා කුලී කාරයාගේ නම කියලා ඒ මහතාගේ ගෙදරින් නේද මේ කතා කරන්නේ කියල. උන් එහෙන්ම Team එකට දැම්මා කියනවා අඩුම තරමේ ගෙදර Address එකවත් Account Number එකවත් දෙන්න ඕනේ නැහැ ඕක නිසා පට්ට ලේසි.

    නඩත්තු වලට කරන්ට් එක කපනකොට කලින් දවසේම SMS එක එහෙම එනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,917
    1
    58,212
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෙඩ් ඔෆිස් එකට හරි පළාත භාර ඉන්ජිනේරුවාගේ නම්බර් එක නෙට් එකෙන් හොයාගෙන කතා කරලා බැනපන්. ඒ වෙලාවේම හදනවා