ළමයි නැත්නම්, හදන්න අදහසකුත් නැත්නම් කරපං
ඇත්ත, ලමයි ඉන්නවනම් කරදරයි PhD වලට. මම හිතන්නෙ උබ අදහස් කලේ "PhD ඉවරවෙනකන්" ලමයි හදන්න අදහසක් නැත්තන් වගේ එකක් වෙන්න ඕනෙ.
ළමයි නැත්නම්, හදන්න අදහසකුත් නැත්නම් කරපං
uba dan job ekak karanawada ? permanentda ?මචන් අවුරුදු 32න් Fully Funded PHD Scholarship එකකට පිටරට යන එක ගැන මොකද බං හිතන්නේ. යන්න ආසයි. ඒත් අවුරුදු 3 - 3.5 ඕකට Full Time Commitment එකක් දෙන්න ඕන. උඹලගේ අදහසුත් පොඩ්ඩක් කියන් පලයන්කෝ.
Just do it!. I did the same and I'm happy to help you if you need any. I'm in Sydney from 2023. What is your Uni?මචන් අවුරුදු 32න් Fully Funded PHD Scholarship එකකට පිටරට යන එක ගැන මොකද බං හිතන්නේ. යන්න ආසයි. ඒත් අවුරුදු 3 - 3.5 ඕකට Full Time Commitment එකක් දෙන්න ඕන. උඹලගේ අදහසුත් පොඩ්ඩක් කියන් පලයන්කෝ.
PhD ekak karana hethuwa poddak kiyanko. Asawata PHD karanne ne minissu. Job ekak karanna balagena PhD karanne ne ni bn. Onna lec kenek wenna wage dewal walata misak.මෙහෙමයි මම ඕක ඉවර වෙද්දී අවුරුදු 36ක් වත් වෙනවා. එතකොට මම Job එකක් කරන්නේ ඒ කාලෙන්. මට ලොකුම අවුල ඒකයි.
මචන් අවුරුදු 32න් Fully Funded PHD Scholarship එකකට පිටරට යන එක ගැන මොකද බං හිතන්නේ. යන්න ආසයි. ඒත් අවුරුදු 3 - 3.5 ඕකට Full Time Commitment එකක් දෙන්න ඕන. උඹලගේ අදහසුත් පොඩ්ඩක් කියන් පලයන්කෝ.