මන් කොහාටද කියන් ඕන බං?, number එකක් තියෙද
olutanji Well-known member Sep 5, 2022 2,161 1,592 113 Mar 5, 2023 #1 මන් කොහාටද කියන් ඕන බං?, number එකක් තියෙද
jhnnwp Well-known member Jan 6, 2012 44,308 32,031 113 Mar 5, 2023 #2 olutanji said: මන් කොහාටද කියන් ඕන බං?, number එකක් තියෙද Click to expand... ceb ekata nam kiyanna epa...... kiwata wadak naha Reactions: MihiCherub
olutanji said: මන් කොහාටද කියන් ඕන බං?, number එකක් තියෙද Click to expand... ceb ekata nam kiyanna epa...... kiwata wadak naha
krizta Well-known member Nov 9, 2007 17,906 3,881 113 56 400 : Bad Request Mar 5, 2023 #4 1987 or from their app. ape paththe nan enava kiuwa gaman duwagena lorry bageka
Bruh656 Well-known member Jan 5, 2023 302 284 63 Kaluthara Mar 5, 2023 #5 119 gahapm gedaratama awilla light deela yai
Nadun26 Well-known member Apr 27, 2015 14,157 12,706 113 38 Mar 5, 2023 #6 olutanji said: මන් කොහාටද කියන් ඕන බං?, number එකක් තියෙද Click to expand... ලයිට් බිල් එකේ නැද්ද ? අපෙන්ම් ගහලා තියෙනවා බන් ලයිට් බිල් එකේ අංක දෙකක් ඒ දෙකෙන් අංක 4 එකට ගන්නේ නැතුව උබලගේ පැත්තේ අංකයක් ඇති එකට ගනින්. නැතිනම් එන්න පරක්කුයි දවසක් ලයිට් බිල් කාරයා මගෙන් Phone Number එක ඉල්ලුවා 2016 වගේ මතක ඌ එක අරගෙන ගිහින් අපේ Account එකට අදාලව System එකට Add කරලා. (මම ඉන්නේ කුලී ගෙදරක බන්) මම ඒ අංකයෙන් Hotline එකට කතා කල ගමන් Hotline එකෙන් අහනවා කුලී කාරයාගේ නම කියලා ඒ මහතාගේ ගෙදරින් නේද මේ කතා කරන්නේ කියල. උන් එහෙන්ම Team එකට දැම්මා කියනවා අඩුම තරමේ ගෙදර Address එකවත් Account Number එකවත් දෙන්න ඕනේ නැහැ ඕක නිසා පට්ට ලේසි. නඩත්තු වලට කරන්ට් එක කපනකොට කලින් දවසේම SMS එක එහෙම එනවා.
olutanji said: මන් කොහාටද කියන් ඕන බං?, number එකක් තියෙද Click to expand... ලයිට් බිල් එකේ නැද්ද ? අපෙන්ම් ගහලා තියෙනවා බන් ලයිට් බිල් එකේ අංක දෙකක් ඒ දෙකෙන් අංක 4 එකට ගන්නේ නැතුව උබලගේ පැත්තේ අංකයක් ඇති එකට ගනින්. නැතිනම් එන්න පරක්කුයි දවසක් ලයිට් බිල් කාරයා මගෙන් Phone Number එක ඉල්ලුවා 2016 වගේ මතක ඌ එක අරගෙන ගිහින් අපේ Account එකට අදාලව System එකට Add කරලා. (මම ඉන්නේ කුලී ගෙදරක බන්) මම ඒ අංකයෙන් Hotline එකට කතා කල ගමන් Hotline එකෙන් අහනවා කුලී කාරයාගේ නම කියලා ඒ මහතාගේ ගෙදරින් නේද මේ කතා කරන්නේ කියල. උන් එහෙන්ම Team එකට දැම්මා කියනවා අඩුම තරමේ ගෙදර Address එකවත් Account Number එකවත් දෙන්න ඕනේ නැහැ ඕක නිසා පට්ට ලේසි. නඩත්තු වලට කරන්ට් එක කපනකොට කලින් දවසේම SMS එක එහෙම එනවා.
topkollek Well-known member May 22, 2014 43,919 1 58,213 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 5, 2023 #7 හෙඩ් ඔෆිස් එකට හරි පළාත භාර ඉන්ජිනේරුවාගේ නම්බර් එක නෙට් එකෙන් හොයාගෙන කතා කරලා බැනපන්. ඒ වෙලාවේම හදනවා
හෙඩ් ඔෆිස් එකට හරි පළාත භාර ඉන්ජිනේරුවාගේ නම්බර් එක නෙට් එකෙන් හොයාගෙන කතා කරලා බැනපන්. ඒ වෙලාවේම හදනවා