හදිසි 150000 අඩුවෙන් ෆෝන් එකක් ගන්න ඕනේ.

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ගෙවීමේ ක්‍රමයට ගන්නේ. 150,000 වලට ගන්න පුළුවන් හොදම ෆෝන් එක ගැන අයිඩ්යා එකක් දෙනවා ද.

    කැමරා හොද් එකක්. වීඩියෝ කරන නිසා

    දැනට බලන්නේ. Redmi note pro 14.
    මේකේ රිවිස් නම් එච්චර නැහැ.

    සැලකිය යුතුයි මෙක මට නෙමේ යාලුවෙක්ට. තියෙන එකට බබා ලැබිලා.
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    296
    249
    43
    ගෙවීමේ ක්‍රමයට ගන්නේ. 150,000 වලට ගන්න පුළුවන් හොදම ෆෝන් එක ගැන අයිඩ්යා එකක් දෙනවා ද.

    කැමරා හොද් එකක්. වීඩියෝ කරන නිසා

    දැනට බලන්නේ. Redmi note pro 14.
    මේකේ රිවිස් නම් එච්චර නැහැ.

    සැලකිය යුතුයි මෙක මට නෙමේ යාලුවෙක්ට. තියෙන එකට බබා ලැබිලා.
    Note 15 Pro + ganin