හදුන්කූරැ විකුනන්න ආපු ගෑනු කෙනා

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,352
    113
    දැන් මාසෙකට විතර කලින් අපේ ගෙදරටත් ආව පිස්සෙක් වගේ පොරක් බිඔප කියල පෙනුනා. කීයක් හරි ඉල්ලුවා.පට්ට බෙබෙක් කියල පෙනුන නිසා 20/-ක් දුන්න මේසෙ උඩ තිබුන. මන් ඇහුව බීල නේද කියල. සල්ලිත් බොන්න නේද කියල අපෝ නෑ මහත්ත්‍ය කිව්ව. මාත් රැවුලයි කොන්ඩෙයි වවල ඉන්නෙ. මේකා කියපි රැවුල කොන්ඩෙ කපල හොදට ඉන්න මහත්තය මහත්තයට ඔහොම ඉන්න එක ගැලපෙන්නෙ නෑ කියල තව මොනාදෝ කිව්ව මන් ගැන. පින්වන්තයි. වාසනාවන්තයි වගේ ඒව. 😂😂😂😂
    පස්සෙන්ද මන් බයික් එකේ යනකොට මේ යකා කඩයක් ඉස්සරහ බිඔල වැටිල ඉන්නව දැක්කා. 😑😑😑
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,217
    1
    16,086
    113
    දෙන්න බැ බන් සල්ලි නම් මිනිස්සුන්ට
    මහරගමින් බස් එකට නැග්ගොත් ඒක අදින කල් ඒක එක ජාතියේ පොරවල් 5ක් වත් බස් එකට එනවා දුක කියාගෙන
    පාරේ ඇවිදගෙන ගියොත් මේ හයේ හතරේ කොල්ලේ ඒ මචන් ඒ අයියේ පොඩි උදව්වක් කරන්න පුළුවන්ද ගගා එනවා
    atm එකට ගියොත් එකේ දොර ගාව 2ක් වත් ඉන්නවා අත දික් කරන්
    බේකරියට ගියොත් ඒක ඉ්සසරහ වාඩි වෙලා පාන් ඉල්ලනවා
    පන්සල ගාව වෙනම එයාලගේ කමියුනිටි එකක්ම දාලා
    අඩුම රු1000ක් වත් දාගෙන ය්නන ඕනේ උන්ට පුදන්න
    100%
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එහෙම තමයි ප්‍රශන වල ඉන්න මිනිස්සු පව් , දැන් උන දේට උඹට කරන්න දෙයක් නැහැ ,
    ඒ ගැන හිතන්න එපා වැඩිය .

    දැන් මාසෙකට විතර කලින් අපේ ගෙදරටත් ආව පිස්සෙක් වගේ පොරක් බිඔප කියල පෙනුනා. කීයක් හරි ඉල්ලුවා.පට්ට බෙබෙක් කියල පෙනුන නිසා 20/-ක් දුන්න මේසෙ උඩ තිබුන. මන් ඇහුව බීල නේද කියල. සල්ලිත් බොන්න නේද කියල අපෝ නෑ මහත්ත්‍ය කිව්ව. මාත් රැවුලයි කොන්ඩෙයි වවල ඉන්නෙ. මේකා කියපි රැවුල කොන්ඩෙ කපල හොදට ඉන්න මහත්තය මහත්තයට ඔහොම ඉන්න එක ගැලපෙන්නෙ නෑ කියල තව මොනාදෝ කිව්ව මන් ගැන. පින්වන්තයි. වාසනාවන්තයි වගේ ඒව. 😂😂😂😂
    පස්සෙන්ද මන් බයික් එකේ යනකොට මේ යකා කඩයක් ඉස්සරහ බිඔල වැටිල ඉන්නව දැක්කා. 😑😑😑
    ලංකාවේ උන් කන්න බොන්න නැතත් තම වික්ටෝරියන් යුගේ ඉන්නේ

    වයසක/මැදි වියේ අය එහෙම මෙලෝ fashion sense එකක් ,ගැලපෙන hair styles නැති කොන්ඩේ රැවුල ගැන කියා දෙන්න එනවා .

    සිංහල කම කියල හිතන් ඉන්නේ වික්ටෝරියන් කම :P
     
    • Like
    Reactions: NRTG

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    matath me langadi wahane pare nawaththan iddi naki lokkek set una. uu ethnama poddak eha indan bage beer can ekak ghnawa as dekatama dakka.mu missing wela paya bagekin wage awith mgen 100k illanawa knda na kiyala.hire ekkata awe kiyala shape una.monwada himita kiyo kiyo giye pakaya.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    උඹට වැදගත් ප්‍රශ්නයක් අහන්න තිබ්බෙ.. කාටද ඡන්දෙ දුන්නෙ කියලා?

    එතකොට කියයි ගෝඨාභය මහත්තයට කියලා. කොහෙද ඒ මහත්තයට වටේ ඉන්න එවුන් කරන්න දුන්නෙ නෑනෙ කියයි. මහින්ද මහත්තයා හින්දයි මෙහෙමවත් රටක් තියෙන්නෙ කියයි.

    ඊලඟට ඉතින් කරන දේ කියන්න ඕනෙ නෑනෙ..

    දෙන්න බැ බන් සල්ලි නම් මිනිස්සුන්ට
    මහරගමින් බස් එකට නැග්ගොත් ඒක අදින කල් ඒක එක ජාතියේ පොරවල් 5ක් වත් බස් එකට එනවා දුක කියාගෙන
    පාරේ ඇවිදගෙන ගියොත් මේ හයේ හතරේ කොල්ලේ ඒ මචන් ඒ අයියේ පොඩි උදව්වක් කරන්න පුළුවන්ද ගගා එනවා
    atm එකට ගියොත් එකේ දොර ගාව 2ක් වත් ඉන්නවා අත දික් කරන්
    බේකරියට ගියොත් ඒක ඉ්සසරහ වාඩි වෙලා පාන් ඉල්ලනවා
    පන්සල ගාව වෙනම එයාලගේ කමියුනිටි එකක්ම දාලා
    අඩුම රු1000ක් වත් දාගෙන ය්නන ඕනේ උන්ට පුදන්න
    ඔය එකෙක්වත් වරෙන් යන්න රස්සාවක් දෙන්න කිව්වට එන්නෙ නෑ බන්.
    ------ Post added on May 30, 2024 at 11:59 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඹට වැදගත් ප්‍රශ්නයක් අහන්න තිබ්බෙ.. කාටද ඡන්දෙ දුන්නෙ කියලා?

    එතකොට කියයි ගෝඨාභය මහත්තයට කියලා. කොහෙද ඒ මහත්තයට වටේ ඉන්න එවුන් කරන්න දුන්නෙ නෑනෙ කියයි. මහින්ද මහත්තයා හින්දයි මෙහෙමවත් රටක් තියෙන්නෙ කියයි.

    ඊලඟට ඉතින් කරන දේ කියන්න ඕනෙ නෑනෙ..

    ඔය එකෙක්වත් වරෙන් යන්න රස්සාවක් දෙන්න කිව්වට එන්නෙ නෑ බන්.
    ------ Post added on May 30, 2024 at 11:59 PM
    ජිවිතේට නෑ
    මොකද උන්ට රස්සාවක් කරලා උන් දැන් හොයන ගාණ ලොවෙත් හොයන්න බෑ