දැන් මාසෙකට විතර කලින් අපේ ගෙදරටත් ආව පිස්සෙක් වගේ පොරක් බිඔප කියල පෙනුනා. කීයක් හරි ඉල්ලුවා.පට්ට බෙබෙක් කියල පෙනුන නිසා 20/-ක් දුන්න මේසෙ උඩ තිබුන. මන් ඇහුව බීල නේද කියල. සල්ලිත් බොන්න නේද කියල අපෝ නෑ මහත්ත්ය කිව්ව. මාත් රැවුලයි කොන්ඩෙයි වවල ඉන්නෙ. මේකා කියපි රැවුල කොන්ඩෙ කපල හොදට ඉන්න මහත්තය මහත්තයට ඔහොම ඉන්න එක ගැලපෙන්නෙ නෑ කියල තව මොනාදෝ කිව්ව මන් ගැන. පින්වන්තයි. වාසනාවන්තයි වගේ ඒව. 


පස්සෙන්ද මන් බයික් එකේ යනකොට මේ යකා කඩයක් ඉස්සරහ බිඔල වැටිල ඉන්නව දැක්කා.


පස්සෙන්ද මන් බයික් එකේ යනකොට මේ යකා කඩයක් ඉස්සරහ බිඔල වැටිල ඉන්නව දැක්කා.
