හදුන් නුබ එසේ කල යුතුද...?

cat123

Well-known member
  • Sep 25, 2007
    2,698
    4,436
    113
    හදුන් නුබ එසේ කල යුතුද...?

    69514042_2373644342884025_3151177961311305728_n.jpg


    හදුන්නෙත්ති යනු උපාධිදාරියෙකි..ඔහු වසර ගණනාවක් පුරා ස්වෙජ්ජා දේශපාලනයේ නිරතවේ.. ඔහු කිසිදු වංචා දුෂණ චෝදනාවකට ලක්වුවෙක් නොවේ..ඔහුද අප මෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන සාමාන්‍ය පවුලක මිනිසෙකි.. පසුගිය මහ මැතිවරණයේදී ඔහු තරග කලේ මාතර දිස්ත්‍රික්කයෙනි. අපි වැනි මෝඩයන් ටිකක් හැරෙන්නට මාතර බුද්ධිමත් ජනතාව මේ මිනිසා ජන්දයෙන් කුණු කූඩයට විසිකර දැමුවේ මංගල,සාගල,බුද්ධික,නිරෝෂන්,ඩලස්,මහින්ද යාපා වැනි අය ඔසවා තබමිනි... එහෙත් ජ.වි.පෙ ජාතික ලැයිස්තුවෙන් මොහු පාර්ලිමේන්තුවට ගත්තේ ඔහු ඒ තුල සිටිය යුතුම බැවිනි..

    හදුන් කෝප් කමිටුවේ සභාපති වන්නේ එසේය.. එයට ඒ මොහොතේ රට තුල ගොඩනැගී තිබු සාකච්චාවද බලපෑමක් ඇති කරන්නට ඇත.. ඒ එම තනතුර ජ.වි.පෙ සාමාජිකයෙක්ට ලබා දෙන්නටය..අනුර පාර්ලිමේන්තුවේ රනිල් ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවේ මහා බැදුම්කර වංචාව හෙළි කිරීමෙන් අනතුරුව ඉන් එහා එය හෙළිකර ගැනීමේ මහා කාර්යභාරය වන්නේ කෝප් කමිටුව හරහාය.. හදුන් මෙහිදී කර කාර්යය අගනේය.. පාලකයන් එසේ තුජ්ජ ලෙස හොරා කෑවේ මේ රටේ එදා වේලට දුක්විදින මහ ජනතාවගේ මුදල්ය..හදුන් ප්‍රමුඛ කෝප් කමිටුව එදා හෙළිකළේ ඒ නිවට පාලකයන්ගේ සැබෑ නිරුවතයි...

    හදුන් එතැනින් නැවතුනේ නැත.. මේ වනවිට කෝප් කමිටුව සජීවීව විකාශය කිරීමටද කටයුතු කර ඇත.. හරියට ඒ ඔන්න.. ජනතාවනි.. රටත් නුබලාත් දිගින් දිගටම අපහසුවේ ඔබාදමන නුබලා තේරු තුජ්ජ පාලකයන්ගේ සැබෑව වටහා ගනිල්ලා කියන්නා මෙනි.. මේ වනවිට ක්‍රිකට් පාලක මණ්ඩලය හා සුර්යවැව ක්‍රීඩාංගනය ඉදිකිරීම ආශ්‍රිත වංචා,ජාතික ඉතිරි කිරීමේ බැංකුව,මහජන බැංකුව ආදී බොහෝ දේ ජනතාව ඇස් ඉදිරිපිට දිගහැරෙමින් ඇත..සැබවින්ම ඒ දිගහැරෙමින් පවතින්නේ ලෝකයට කරවටක් ණය වූ මේ අසමත් රාජ්‍යයේ කේදනීය කතාව ලෙසය..
    ඇත්තටම හදුන්.. පාලකයන්ට නිවට භක්තිමත් ජනතාවක් වසන රටක නුබ කරන්නේ ඔවුනගේ ආතල් කුඩු කිරීමක්ද ඇතැම් විට සිතෙයි.. එහෙත් නුබ තම රට වෙනුවෙන් සැබෑ යුතුකම කරමින් ඇති බව අපිට දැනෙයි.. ජනතාව සත්‍ය කවදා හෝ තේරුම් ගන්නා බව අප විශ්වාස කරමු.. අපි ජ.වි.පෙට හා නුබට දුන් ජන්දය අපට කිසිදු පසු තැවීමක් ඉතිරිකර නොමැත..හදුන් නුබ නුබගේ යුතුකම් කොටස ඉටුකර ඇත.. දැන් ඉතුරුව ඇත්තේ ජනතාවගේ මට්ටම තේරුම් ගැනීමය..

    (උපුටා ගැනීමකි)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලක්ෂ 10 ගානේ පඩි ගන්න උන් මොනා කරන උන්ද බන් ? උන්ගේ නම් ලිස්ට් එකක් තියනවද ?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හදුන්නෙත්ති තමයි ජවිපෙ දැනට ප්‍රතිපත්තියක ඉන්න එකෙක් විදියට පේන්නේ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පක්‍ෂයක දෙතුන් දෙනෙක් ඉන්න කොට, බලයක් හම්බවෙලා නැත්තං ඔවුන් ඒ ස`දහා යමක් කළ යුතුය.... මොහු කරන්නේත් ඒ දෙයමය... යම් දවසක ජෙවිපයත් අතු ලියලලා දැවැන්ත පක්‍ෂයක් වුවහොත් එදාට බලාගන්න පුලුවන්.... දැනටමත් ඉන්න සොච්චම් ප‍්‍රදේශිය ජෙප්පොන්ගෙන් කීදෙනෙක්ට ළමා අපචාර, දුෂන චෝදනා තියෙනවා නොවේද...? හදුන්නෙන්තිලට දැනට රකින්න රැුකෙන්න කිසිවක් නැත.... ්ඒ හින්ද තමයි ඔය සුජාත මුඩ් එක පෙන්නන්නේ.... (කොහොම වුණත් මේ වෙලාවේ එක එකාගේ රෙදි ගලවන එක ගැන නං සතුටුයි....*​
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දේශපාලනේ පැත්තකින් තියල හොඳ දේට හොඳයි කියන්න තරම්වත් කොන්දක් නැති එවුන් ඉන්න තාක් කල් මේ ක්‍රමේ මෙහෙමම තමයි.
     
    • Like
    Reactions: Fantasy guy

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මූ හෙන ටෝක් දෙන්නෙ අරුන්ගෙ කනේ ඇඟිලි ගහගන්න... කොච්චර වුනත් හොඳ එකා.. ලොක්කො කඩේයද්දි මෙයාලටත් තියෙන තැන නැතිවෙනවා...
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    JVP eke inna honda manussayingen ekkenek. Me manussayage prathipaththi e widihatama thiyan pradana deshapalana pakshekin illuwanam sahenna chanda hambei.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    (කොහොම වුණත් මේ වෙලාවේ එක එකාගේ රෙදි ගලවන එක ගැන නං සතුටුයි....*
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    හදුන් සහ සමන්ත

    සුනිල් හදුන්නෙත්ති සහ සමන්ත විද්‍යාරත්න අප බලාපොරොත්තු වන ක්‍රියාවෙන් සහ පැවැත්මෙන් ප්‍රතිපත්ති ඇත්තෝ වෙත්. එහෙත් අනෙකුත් අය කෙරෙහි අපට අබමල් රේණුවක විශ්වාසයක් හෝ වෙනත් යමක් නැත.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සුනිල් හදුන්නෙත්ති සහ සමන්ත විද්‍යාරත්න අප බලාපොරොත්තු වන ක්‍රියාවෙන් සහ පැවැත්මෙන් ප්‍රතිපත්ති ඇත්තෝ වෙත්. එහෙත් අනෙකුත් අය කෙරෙහි අපට අබමල් රේණුවක විශ්වාසයක් හෝ වෙනත් යමක් නැත.

    Obage wiswasaya nathi boho de anek minisun wiswasa karai. Yamak weemata obage wiswasaya awashya nowe.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,004
    113
    34
    Kalutara
    පලවෙනි පාර වගේ කළුතරින් ඉල්ලුව නම් අපිත් දානවා චන්දෙ :D
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පලවෙනි පාර වගේ කළුතරින් ඉල්ලුව නම් අපිත් දානවා චන්දෙ :D

    ඔය දැම්මේ රත්තරන්, අජිත් p, පාලිත, රාජිත, පියල් නිශාන්ත, වෙල්ගම :rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    හදුනේත්ති හොද සේවයක් කරනවා. අපි එක අගය කරන්න ඕනේ.

    cope කමිටුව සමන්විත වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු.. අනිවාර්යයෙන් ඔවුන් එක පැත්තකට පාක්ෂිකයි.
    මේක සුදුසුකම් ලත් නිලදාරීන්, විනුසුරුවරුන් (ගිණුම්කරණය, නිතිය,පරිපාලනය ගැන හසල දැනුමක් ඇති... දුෂිත නැති) විසින් කරොත් නරකද? ඒ වාර්තාවේ නිර්දේශ ප්‍රසිද්ද කරලා ඇමතිවරුන්ට නිර්දේශ කරන්න ඕනේ.
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    ලක්ෂ 10 පඩි ගන්න උන් ඔක්කොම Pilots, Senior Aircraft Engineers සහ Chief Officers

    ඒ අයට එහෙම නොවන පඩියක් නොගෙවා retain කරන්න බෑ

    කමිටු වාර්තාවෙ ඕක මුලින් ලොකුවට ගියාට ඒ ගැන වැඩිදුර කතා නොකෙරුනේ ඕක ඔය උන්දැලට කියල දුන්නට පස්සෙ

    industry එකේ ඔය positions වලට ගෙවන පඩි විස්තර දුන්නම ඉතින් ඔය කතාව ඒ අය පිලිගත්තා

    නිකන් උඩින් පේන්න තියන දෙය දිහා විතරක් බලලා නිගමන වලට ආවම ඉතින් ඔහොම තමා

    කොහොම වෙතත් හඳුන්නෙත්ති මහත්තයාට අපිත් ගරු කරනවා

     
    Last edited: