හදේ කොතැනක හෝ හිඳී ඔබ!

rule

Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    මමත් කැමති සින්දුවක්,අද කාලෙ අහන්න වෙන විරහ ගිතත් ඵක්ක බලද්දී හොද පද රචනයක්, සංගීතය මුසු කිරීමක් වගේ ම හදට සංවේදි ගායනයක්.
    උබෙ විග්‍රහයත් අපුරුයි:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රේමය කියන්නේ වර්ණනාවිෂයක්‍රාන්තික මාතෘකාවක්. එහි මිහිරත් කටුකත්වයත් වින්දෝ ම දනිත්. (ඔය මේකේ බූට් කාලා නෑ කියල කියන හාදයන් කාපු රබර් බූට් ගැන අපි පෞද්ගලිකව ම දනිමු-එය වෙන කතාවකි)
    විරහ දුක අමතක කිරීම කළ නොහැක්කක් වුවත් එය අමතක කලා ය යන මනෝ රාජිකයක අප තනි වීමට කැමැතිය. එය මනුෂ්‍ය ස්වභාවයයි.
    සපු කියන්නේ ද එයයි. පරම පිවිතුරු ප්‍රේමයේ නාමයෙන් ම ඇයට හදින් මැකීයන්නට කියන මුත් මේ කරන්නේ අප අපව ම රවටා ගැනීමක් බව අපි දනිමු.

    ..කුමාරදාස සපුතන්ත්‍රී මහතා මගේ සේවාලාභියෙකු බව කියන්නේ නිහතමානී ආඩම්බරයකිනි. ඔහු පලමු වර මා වෙත පැමිණි මොහොතේ සේවා ගාස්තුව ගැන විමසූ විට මම කියා සිටියේ ඔබ මට ගාස්තු කළින් ගෙවා ඇත යයි කියාය. ඒ ප්‍රකාශයෙන් ඔහු විපිළිසර ව ගිය අයුරු මට හොදින් මතකය. එවිට මා එතුමන්ට ගෙනහැර පෑවේ සුනිලුන් ගයන මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි ගීතයයි. ඔහු මට ඔහු ගේ මනරම් ගීත වලින් සිත සුවපත් කොට මා හට “ගෙවා“ ඇති බව මම නැවත කීවෙමි.
    ඊළග වර ඔහු තම ගීත සහිත මලින් මලට නම් කෘතිය මා වෙත තිළිණ කලේ සමරු අත්සනක් ද සහිතවය. මාගේ පියාණන් ගේ මිතුරෙකු වන එතුමා එදින පියාට කතා කොට “මචං, එච්චර සංවේදී දරුවෙක් හැදුවාට උඹට ස්තුතියි“ කියා ද කියා තිබුනි
    ....

    :yes::yes::yes:
    පොතක් කියවද්දි, හොඳ ගීතයක් අහද්දි ඇතිවෙන හැඟීම, චිත්තරූප ඔක්කොම අපේ මයි..අපි අපේම කියලා දෙයක් මවාගෙන රසවිඳින්නේ.. චිත්‍රපටියෙදි අපි වෙන කෙනෙක්ගේ චිත්තරූපයක් දිහා ඔහේ බලාගෙන ඉන්නවා..ගොඩක් චිත්‍රපටිවල හිතන්න වෙලාවක්/ දෙයක් තියෙනවා අඩුයි.
    ඔය හේතුව හින්දම මම කවදාවත් කියවපු පොතකින් ගහපු චිත්‍රපටියක් බලන්නෙ නෑ..එතකොට මම කියවද්දි හදාගත්ත චිත්‍ර ඔක්කොම විනාස වෙනවා...
    ආයෙත් අහලා....
    එහෙම නැති එක ම ෆිල්ම් එක මම බලපු දේව්දාස්......
    විරහ ගීත වලින් මට බොක්කට වැදුනේ කපුගේගෙ උන්මාද සිතුවම් සින්දුව. මොකද්ද මන්ද. මේක ඇහුවහම full upset

    තව බොක්කටම වැදුණු එකක්.

    මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
    නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
    සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

    ----------------------------------------------------------------------------------------------------------
    පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - මර්වින් පෙරේරා
    ගායනය - මර්වින් පෙරේරා

    http://helageepada.blogspot.ca/2012/05/blog-post_20.html
    :(:(:(:dull:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ප්‍රේමය විටක සුන්දරයි තවත් මොහොතක විරහාවක් පමණයි ..
    සුළග වගේ වෙනස් වෙන සුළුයි.. නමුත් ජිවිතේට අවශයි එත් අන්තිමට දුකක්ම පමණයි ..
    නමුත් මැද කාලේ ඉතාම රසවත්.. නමුත් අපි ආදරයකරන අය වෙන්න වෙලා යන දුක තරම් වේදනාවක් ලෝකේ නැති තරම් ..

    අවබෝදයෙන් යුතුව පෙම් කරනවාට වඩා අන්වබෝදයෙන් කරන ප්‍රේමය රසවත් ඒ නිසාතමයි මුල්ම ආදරය කවදාවත් අමතක කරන්නත් බැරි .. :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :eek:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මම නම් බූට් කාලා තියෙනවා හම්බේ 3 පාරක් එකම කෙල්ලගෙන්... පට්ට විචාරයක් සහෝ... හම්බේ අවුරුදු 5ක් පස්සට ගියා.. කියා ගන්න බැරි හැගීමක් ආවේ... මම ආස කරන සින්දුවක් මේක. ජය වේවා. :yes::yes::yes:
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් බූට් කාලා තියෙනවා හම්බේ 3 පාරක් එකම කෙල්ලගෙන්... පට්ට විචාරයක් සහෝ... හම්බේ අවුරුදු 5ක් පස්සට ගියා.. කියා ගන්න බැරි හැගීමක් ආවේ... මම ආස කරන සින්දුවක් මේක. ජය වේවා. :yes::yes::yes:

    :confused: තුන් පාරක් එකම කෙල්ලගෙන් :shocked:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලස්සන ගීතයක්.
    ඇත්ත තමයි. හැඟීම් කියන ඒවා කවදාවත් අමතක කරන්න බෑ. අපෙන් සමහර අය ඈත් වෙන්නේ අපේ ලැබීම අනුවයි. ඒ අයව අපේ ජීවිතයේ තියාගන්න අපිට බෑ.
    මතකයන් අමතක වෙන තරමට පහසුයි. හැබැයි කොහොම ඒවා අමතක කරන්නද?:(:(:(
     
    • Like
    Reactions: NUWAN BUWA

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලස්සන ගීතයක්.
    ඇත්ත තමයි. හැඟීම් කියන ඒවා කවදාවත් අමතක කරන්න බෑ. අපෙන් සමහර අය ඈත් වෙන්නේ අපේ ලැබීම අනුවයි. ඒ අයව අපේ ජීවිතයේ තියාගන්න අපිට බෑ.
    මතකයන් අමතක වෙන තරමට පහසුයි. හැබැයි කොහොම ඒවා අමතක කරන්නද?:(:(:(

    ජිවිතේ හැගීම් වලට ඉඩ දුන්නොත් සැමදාම දුක තමයි මචං. බුද්දියට ඉඩ දීලා වැඩ කරන්න
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    මේ ගීතය මගේ ප්‍රියතම ගීත වලින් එකක්
    පද රචනය සංගීතය වස්තුබිජය ඔක්කෝම මම දන්නවා
    මට දැනගන්න ඕනි මෙච්චරයි ,,,
    උබට එකපාරටම මේ සිංදුව දාන්න හිතුනේ ඇයි ගයියෝ ,,,
    කියන්න පුළුවන්නම් කියාපන් බැරිනම් නොකියා හිටපන්...

    +
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලස්සන ගීතයක්.
    ඇත්ත තමයි. හැඟීම් කියන ඒවා කවදාවත් අමතක කරන්න බෑ. අපෙන් සමහර අය ඈත් වෙන්නේ අපේ ලැබීම අනුවයි. ඒ අයව අපේ ජීවිතයේ තියාගන්න අපිට බෑ.
    මතකයන් අමතක වෙන තරමට පහසුයි. හැබැයි කොහොම ඒවා අමතක කරන්නද?:(:(:(
    සිරා කතාව බන් :(:(:(
    +19
     
    • Like
    Reactions: king_pandukabaya