හද + නාසා බොරු ව (වරෙල්ලා සාකච්ඡා වට)

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    eka parak neme handata giye
    1st time nam ona nam boruwak wennath puluwan atta wennath puluwan
    e impossible deyak nam neme e kale technology eken handata yana eka
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ලෝකේ පැතලියි කියන්නෙ මුස්ලිම් උන් තමයි:lol:

    නිවුන් දරුවෝ බිහි වෙන්න පිරිමි දෙන්නෙක් එක්ක ඩීස්ටි ඩිඩීං කරන්න ඕනි නේද​
    මුස්ලින් උන් තව හොදයි පුතී

    http://www.elakiri.com/forum/showthread.php?t=1846843
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,078
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කාලෙ වීඩියෝ කරන තාක්ෂණය වැඩි දියුණුවක් තිබ්බෙ නැති නිසා සමහර දේවල මෙහේ ස්ටූඩියෝ එකක කරල එකතු කරා කියල කියනව,ඒවගෙ අවුල් තැන් තමා මම හිතෙන්නෙ කස්ටිය හඳට ගියේ නෑ කියල කියන්ඩ හේතුව.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,643
    10,223
    113
    ක්ෂුද්‍ර උල්කාපාත සහ විකිරණ වලට මුහුණ දුන්න විදිහ ගැන තාම උන හරි උත්තරයක් දීල නෑ !
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ක්ෂුද්‍ර උල්කාපාත සහ විකිරණ වලට මුහුණ දුන්න විදිහ ගැන තාම උන හරි උත්තරයක් දීල නෑ !

    විකිරණ ප්‍රමාණෙයි මුහුණ දුන්නු වෙලාවයි හදල බලපං :P
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    WLJdB5C.jpg

    WQwB1e8.jpg

    :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අක්කට එක එක ඒව කිව්ව කියල මාත් එක්ක තරහ වෙලා කියල මං හිතුවෙ :sorry:

    ම0 දන්නව ඔය එයාට කැමති කියල.. ඔය විහිලු කරාට :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලොකු වැස්සකට පොඩි වෙලාවක් තෙමුනත් ඇති නේද ?

    උඹ ඔය හිතන තරං ලොකු වැස්සක් නෑ :yes: ඉන්නෙත් පොඩි වෙලාවයි. ඒ මදිවට යන යානෙනුත් ආවරණයක් සපයනව. වැදිච්චි ගමං මැරිල යන්න සුපර්නෝවා වලිං ආපු විකිරණ හඳට යන පාරෙදි හම්බවුන්නෑ :no:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕක බොරු කියන්න සැහෙන්න සාක්ෂි තියනවා.

    ඔය කියන කාලේදී සෝවියට් රුසියාව සහ ඇමරිකාව අබ්යවකාශ උද්දයට එලිබිලා. ඒ වගේම දිනන පැත්ත කව්ද කියන්න බැරි ගානට.

    එත් රුසියාව මුලින්ම ගගාරින් යැව්වා. පස්සේ ඔව්න් ගගාරින් පරික්ෂා කලාම ඔහුගේ අගේ විකිරණ තිබ්බා. එකෙන් තමා

    1. වැන් ඇලන් රේඩියෙෂන් වළල්ල දැනගත්තේ. මේක අපේ පෘතුවිය වටේ තියන එකක්. එක හරහා යන්න නම් විකිරණ ප්‍රතිරෝදක යානා ඇතුල් බිත්තියට දාන්න ඕනේ. එදා ගිය යානය ඒ වගේ දෙකට කිසිම අකාරයකින් ඔහොත්තු දෙන්නේ නැ. එක අංක එක. මේක ඔප්පු වෙනවා රුසියන් කාරය නැවත නොගිය එක

    2. ඔය ගිය හැම කමරවකම පොටෝ එකට උඩින් කතිර ලකුණු 5 ක් වදිනවා. සමහර ඒවගේ කතිර ලකුණ ට උඩින් වස්තු තියනවා. ඒ කියන්නේ ඒ පොටෝ එක අර කැමරාවෙන් ගැහුවා එකක් නෙමේ.

    3. විවිද වස්තුන්ගේ සෙවනැලි විවිද කොන වලට විහිදී තිබීම නිසා ආලෝක ප්‍රධව එකකට වඩා පාවිච්චි කරලා තියනවා කියල පේනවා. හදේදී එකම ආලෝක ප්‍රබවය එක්කෝ ඉර එක්කෝ අපේ පෘතුවිය.

    ඔය වීඩියෝ එකක් අරගෙන 1.4 X ස්පීඩ් එකෙන් ප්ලේ කරන්න. කරලා තියෙන්නේ ඔරිගීනල් වීඩියෝ එක ස්ලෝ කරලා පෙන්නලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    And why USSR did not say that US moon landing fake ? :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    we didn't know that. but all analytics are taking these analytics based on strong facts. NASA just can't ignore these facts. specially two light sources and Cross marks in Photos

    new lunar orbiter can see the moon landing evidences. there are marks, equipments left by moon landing mission.

    moonrock sample that apollo bring and another sample from USSR unmanned mission compared and it was same contents in both.

    so who was on the moon?
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Neil has worn an outer cover for his shoes while on the moon. That's the print of that other shoe cover firmly grounded on the moons surface. Conspiracy theorists can say anything.......
     
    Similar threads