ඕක බොරු කියන්න සැහෙන්න සාක්ෂි තියනවා.
ඔය කියන කාලේදී සෝවියට් රුසියාව සහ ඇමරිකාව අබ්යවකාශ උද්දයට එලිබිලා. ඒ වගේම දිනන පැත්ත කව්ද කියන්න බැරි ගානට.
එත් රුසියාව මුලින්ම ගගාරින් යැව්වා. පස්සේ ඔව්න් ගගාරින් පරික්ෂා කලාම ඔහුගේ අගේ විකිරණ තිබ්බා. එකෙන් තමා
1. වැන් ඇලන් රේඩියෙෂන් වළල්ල දැනගත්තේ. මේක අපේ පෘතුවිය වටේ තියන එකක්. එක හරහා යන්න නම් විකිරණ ප්රතිරෝදක යානා ඇතුල් බිත්තියට දාන්න ඕනේ. එදා ගිය යානය ඒ වගේ දෙකට කිසිම අකාරයකින් ඔහොත්තු දෙන්නේ නැ. එක අංක එක. මේක ඔප්පු වෙනවා රුසියන් කාරය නැවත නොගිය එක
2. ඔය ගිය හැම කමරවකම පොටෝ එකට උඩින් කතිර ලකුණු 5 ක් වදිනවා. සමහර ඒවගේ කතිර ලකුණ ට උඩින් වස්තු තියනවා. ඒ කියන්නේ ඒ පොටෝ එක අර කැමරාවෙන් ගැහුවා එකක් නෙමේ.
3. විවිද වස්තුන්ගේ සෙවනැලි විවිද කොන වලට විහිදී තිබීම නිසා ආලෝක ප්රධව එකකට වඩා පාවිච්චි කරලා තියනවා කියල පේනවා. හදේදී එකම ආලෝක ප්රබවය එක්කෝ ඉර එක්කෝ අපේ පෘතුවිය.
ඔය වීඩියෝ එකක් අරගෙන 1.4 X ස්පීඩ් එකෙන් ප්ලේ කරන්න. කරලා තියෙන්නේ ඔරිගීනල් වීඩියෝ එක ස්ලෝ කරලා පෙන්නලා.