~හන්තානට පායන හද~

nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ගොඩක් ස්තූතියි මචන්ල කමෙන්ට්ස් වලටයි රෙප් වලටයි.. වෙන වෙනම කමෙන්ට්ස් වලට රිප්ලයි නොකලට ගනන් ගන්න එපා.. :)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මං ආසම සිංදුවක් :love: ඒත් තේරුම දැන ගත්තෙ අද. දැන් සිංදුව අහන්නත් දුකයි වගේ :(
    බෙදා ගත්තට බෝම පින්! රෙප්++ ~♥~
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ‍අඩේ.... නිලංග මල්ලි :D
    බොහෝ ම ස්තුතියි යාලුවා !
    මම හරිම ආස සිංදුවක්!
    හැමදාම මේ වගේ හොද හොද දේ අපිත් එක්ක බෙදාගන්න.
    11.gif

    අපි ඉන්නවා බලන්න!
    +++




     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉතාම වටිනා ත්‍රෙඩ් එකක්. ඒ සින්දුව හරිම ලස්සනයි. ආදරය කියන්නේ කෙසේ හෝ තමන් ආදරය කරන කෙනා හොඳින් හෝ නරකින් තමන් ලඟට ගැනීම නෙවෙයි. තමන්ගේ ආදරවන්තිය හෝ ආදරවන්තයාගේ අනාගතය, සතුට වෙනුවෙන් පරිත්යාගයන් සිදුකිරීමයි
     
    • Like
    Reactions: nilanga06

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ‍අඩේ.... නිලංග මල්ලි :D
    බොහෝ ම ස්තුතියි යාලුවා !
    මම හරිම ආස සිංදුවක්!
    හැමදාම මේ වගේ හොද හොද දේ අපිත් එක්ක බෙදාගන්න.
    11.gif

    අපි ඉන්නවා බලන්න!
    +++





    :D මන් බැලුව මේක කවුරුවත් දායි ද කියල. කවුරුවත් දාල තිබ්බෙ නැති නිසා දැම්ම ඔන්න. :) හිතට වදින දෙයක් හම්බුනොත් අනිවාර්යයෙන් දාන්නන් අයියේ
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ඉතාම වටිනා ත්‍රෙඩ් එකක්. ඒ සින්දුව හරිම ලස්සනයි. ආදරය කියන්නේ කෙසේ හෝ තමන් ආදරය කරන කෙනා හොඳින් හෝ නරකින් තමන් ලඟට ගැනීම නෙවෙයි. තමන්ගේ ආදරවන්තිය හෝ ආදරවන්තයාගේ අනාගතය, සතුට වෙනුවෙන් පරිත්යාගයන් සිදුකිරීමයි

    100 % ඇත්ත මචන්. මට ඕන උනෙත් ඒ අදහස අනිත් අය එක්ක බෙදාගන්න. උබ එක හරියටම අරගෙන තියෙනව. නියමයි.
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ♥-Aurora-♥;8667777 said:
    මං ආසම සිංදුවක් :love: ඒත් තේරුම දැන ගත්තෙ අද. දැන් සිංදුව අහන්නත් දුකයි වගේ :(
    බෙදා ගත්තට බෝම පින්! රෙප්++ ~♥~

    ම්ම්ම්. මන් පේරා කැම්පස් 1ට ගියා ගිය මාසෙ පොඩි වැඩකට ඒ යද්දිත් ඕක ඇහෙනකොට මාර දුකයි හිතට. ඇත්තටම ඒ පරිසරයෙ පුදුම විදිහෙ ආදරනීය කමක් තියෙනව. මට එදා හිතාගන්න පුලුවන් උනා මෙ වගේ පරිසරේක ආදරේ කරපු ගෑනු ලමය වෙන කෙනෙක් එක්ක යාලුවෙයි ද, තමන් ව අමතක කරයි ද කියල බයෙන් සැකෙන් ඉන්න කෙනෙක් ට වඩා තමන් ආදරේ කරන කෙනාගෙ සතුට ගැන හිතල එයාට ආදරේ නිසාම ඒ අත්දැකීම විදගන්න ඉඩ දීල අයින් වෙන කෙනෙක් ගෙ හිත කොච්චර ලස්සනද කියල.
     

    chankama

    Member
    May 10, 2007
    14
    0
    1
    ada divayina news paper eka kiyawala wage kattiya nywy gud post
    mamath ai meka ahanna gaththa, maximum sinduwa
     

    melifepartner

    Member
    Mar 25, 2010
    1
    0
    0
    මේක මම කලින් අහල තිබුණ සින්දුවක්.ඒත් අදහස ගැන වැඩි හිතල නැහැ.මගේ යාලුවෙක් මේ Link එක Facebook වලින් දුන්නේ.මේක කියවද්දි තේරුණේ,මේක මගේ ජීවිතයට හරියටම සමාන වෙනවා.
    මේක Post කලාට ගොඩක් ස්තූතියි.!!!