ඒත් තේරුම දැන ගත්තෙ අද. දැන් සිංදුව අහන්නත් දුකයි වගේ 
අඩේ.... නිලංග මල්ලි
බොහෝ ම ස්තුතියි යාලුවා !
මම හරිම ආස සිංදුවක්!
හැමදාම මේ වගේ හොද හොද දේ අපිත් එක්ක බෙදාගන්න.![]()
අපි ඉන්නවා බලන්න!
+++
මන් බැලුව මේක කවුරුවත් දායි ද කියල. කවුරුවත් දාල තිබ්බෙ නැති නිසා දැම්ම ඔන්න.
හිතට වදින දෙයක් හම්බුනොත් අනිවාර්යයෙන් දාන්නන් අයියේඉතාම වටිනා ත්‍රෙඩ් එකක්. ඒ සින්දුව හරිම ලස්සනයි. ආදරය කියන්නේ කෙසේ හෝ තමන් ආදරය කරන කෙනා හොඳින් හෝ නරකින් තමන් ලඟට ගැනීම නෙවෙයි. තමන්ගේ ආදරවන්තිය හෝ ආදරවන්තයාගේ අනාගතය, සතුට වෙනුවෙන් පරිත්‍යාගයන් සිදුකිරීමයි
♥-Aurora-♥;8667777 said:මං ආසම සිංදුවක්ඒත් තේරුම දැන ගත්තෙ අද. දැන් සිංදුව අහන්නත් දුකයි වගේ
බෙදා ගත්තට බෝම පින්! රෙප්++ ~♥~
![]()
Mekai Moratuwe thathwe machan, welawata matanam ekak hambuna. Ath ape Engineering eun pau.....
mata mail eken awe. FIT mallila niyama kathawa kiyala thiyenne....
maru