හන්තාන කන්දේ ගින්නක්..

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේ වගකියන්න ඕනා උන්..




    a1c40ee9-a566-4af4-b182-38107296adda.png

    Ubath ara Parlimethuwe panikkiya wagema thamai. Bora diye maalu baanna upan hapanaa. :lol:

    Yangnaa karala nidaa ganin! :rolleyes:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    අනේ මන්ද මේකෙ කමෙන්ට් දැක්කම පුකෙනුත් හිනා ඕයි.
    මහකන්ද, උඩ පේරාදෙණිය, පැත්තෙ මිනිස්සු කන්ද ගිනිතිබ්බෙ බොහොම කාලෙක ඉඳල බන්.
    වැස්සක් කාලෙ එන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මාර්තු මාසෙ කන්ද හොරෙන් ගිනිතියනවා..
    හේතුව මේකයි :
    මානා ගාල පිච්චිලා ගියාට පස්සෙ අලුතෙන් හැදෙන තණකොල කපලා මෙහේ මිනිස්සු හරක්ට, කන්න දෙනවා.
    මේක උඩ පේරාදෙණියෙ, ගලහ මිනිස්සු දන්න කාලෙ ඉඳන් කලා බන්.
    උඩ පේරදෙණිය පැත්තේ මිනිස්සු බහුතරයක් පන්සලට යන අයද කියල දන්නෝ දනිති.


    :P:P:P:P