හන්තාන කන්දේ ගින්නක්..

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    හන්තාන කන්දේ ගින්නක්..

    හන්තානෙ ගින්නක්.. මේ දැං 119 ට දැනුවත් කලා.. පින්තුර දාන්නම්
    fdfXW0j
     
    Last edited:

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    හන්තානෙ ගින්නක්.. මේ දැං 119 ට දැනුවත් කලා.. පින්තුර දාන්නම්
    fdfXW0j

    110 ට පුතේ ගන්න ඕනි. ගිනිනිවීම් සහ ආරක්ෂක ඒකකයට
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    කැලේ කපලා මොන දෙයියා හිටෙව්වත් වැඩක් නැහැ.. හන්තාන කියන්නේ නුවරට බොන වතුර ටික දෙන ටැංකිය.. එකේ උද එක එක පකයලා දෙයියෝ වැඩමවන්න ගිහින් ඔය කරලා තියෙන්නේ.. දැන් ඔය නම්බර් එකට කතා කරලා ගඩොල් වෙනුවට වතුර බාල්දි දීපල්ලා..
     
    Feb 9, 2019
    833
    64
    0
    උබලා ඔය පැත්තෙ ඉන්නව නම් ඒව රැක ගන්න මොනා හරි කරපන් බන්. දවසින් දවස අපිට ඕවා නැති වෙන එක වෙන්නෙ. සංවිධානයක් පිහිටවපන්. පිටින් එන ගොබ්බ හුත්තලට ගහපන් කරටි කැඩෙන්න. :(
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    උබලා ඔය පැත්තෙ ඉන්නව නම් ඒව රැක ගන්න මොනා හරි කරපන් බන්. දවසින් දවස අපිට ඕවා නැති වෙන එක වෙන්නෙ. සංවිධානයක් පිහිටවපන්. පිටින් එන ගොබ්බ හුත්තලට ගහපන් කරටි කැඩෙන්න. :(

    ගහන්නේ කොහෙද නුවර පොන්නයෝ ටික දානෙත් ගිහින් දීලා වැදලා එන්නේ..
     
    Feb 9, 2019
    833
    64
    0

    ගහන්නේ කොහෙද නුවර පොන්නයෝ ටික දානෙත් ගිහින් දීලා වැදලා එන්නේ..

    දැන් ඕක නිසා නෙමෙයිනේ ගිනි අරන් තියෙන්නෙ. මට මතකයි ඔයිට ඉස්සෙල්ලත් ගිනි ගත්තා. 2015දි වගේ.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    දැන් ඕක නිසා නෙමෙයිනේ ගිනි අරන් තියෙන්නෙ. මට මතකයි ඔයිට ඉස්සෙල්ලත් ගිනි ගත්තා. 2015දි වගේ.
    ජල සංරක්ෂ මූලයක් වනසලා ගඩොල් ගොඩක් පන්සලකට හැදුවත්, පල්ලියකට හැදුවත් වැරදියි බන්.. බෞද්ද ආගමට කියලා කැලේ පරිසරය විනාස කරන්න අයිතියක් නැහැනේ..
     
    Feb 9, 2019
    833
    64
    0
    :( දුකයි මචන්. පන්සල හදන පැත්තෙද ඔය ගින්න පටන් අරන් තියෙන්නෙ ?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    පන්සල මේ පැත්තෙ ණෑ.. මහකන්ද පැත්තට වෙන්න