matath oya wagema experience ekak thiyanawa
Killerstuffbaby Well-known member Sep 27, 2015 2,439 117 63 Rig eka uda Dec 5, 2015 #41 matath oya wagema experience ekak thiyanawa
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Dec 5, 2015 #42 Mr.Tom said: අද එතුමගේ උපන්දිනේ රෑ 8 ට කිඹුලගේ පරණ ෂෝ එකක විශේෂ රිපිට් එකක් යනවා. (අමරදේව මාස්ටර් ගැන කරපු ෂෝ එක.) Click to expand... pattane
Mr.Tom said: අද එතුමගේ උපන්දිනේ රෑ 8 ට කිඹුලගේ පරණ ෂෝ එකක විශේෂ රිපිට් එකක් යනවා. (අමරදේව මාස්ටර් ගැන කරපු ෂෝ එක.) Click to expand... pattane
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Dec 5, 2015 #43 Killerstuffbaby said: matath oya wagema experience ekak thiyanawa Click to expand... ohoma nathi un hena adui bn
Killerstuffbaby said: matath oya wagema experience ekak thiyanawa Click to expand... ohoma nathi un hena adui bn
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Dec 5, 2015 #44 ලස්සන සිංදුවක් තමයි මචං
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Dec 5, 2015 #47 Dewrangi said: හරිම අරුත්බර රසවත් ගීතයක්. Click to expand... අක්කේ.. සෑහෙන්න කාලෙකින් ත්රෙඩ් එකකදි දැක්කේ.
Dewrangi said: හරිම අරුත්බර රසවත් ගීතයක්. Click to expand... අක්කේ.. සෑහෙන්න කාලෙකින් ත්රෙඩ් එකකදි දැක්කේ.
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Apr 11, 2016 #48 හන්තාන කියන්නේ ආදරයක උල්පතක් වගේ එත් ඒ උල්පතේ ඉඩෝර කාලෙට ගලන්නේ විරහව කියන කදුළු ඒ ඉඩෝරයට අහු උන ගොඩක් අය ඉන්නවා හන්තාන කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ ආදරය විරහව අතර දෝලනය වෙන කෙනෙක්ට හොද පට්ට වැටෙද්දී අනිත් කෙනාට නරක පැත්ත වැටිලා ඒ මතකයන් හන්තාන සමගින්ම වැළලිලා යාවි අපිට මේ වගේ ගීත ඇහෙද්දී මතකයන් අලුත් වෙයි තනියම හිනා යාවි තනියම දුකක් හිතෙයි ජීවිතය යනු එයයි
හන්තාන කියන්නේ ආදරයක උල්පතක් වගේ එත් ඒ උල්පතේ ඉඩෝර කාලෙට ගලන්නේ විරහව කියන කදුළු ඒ ඉඩෝරයට අහු උන ගොඩක් අය ඉන්නවා හන්තාන කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ ආදරය විරහව අතර දෝලනය වෙන කෙනෙක්ට හොද පට්ට වැටෙද්දී අනිත් කෙනාට නරක පැත්ත වැටිලා ඒ මතකයන් හන්තාන සමගින්ම වැළලිලා යාවි අපිට මේ වගේ ගීත ඇහෙද්දී මතකයන් අලුත් වෙයි තනියම හිනා යාවි තනියම දුකක් හිතෙයි ජීවිතය යනු එයයි
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jun 23, 2017 #49 බම්ප් Reactions: SoapLK
SoapLK Well-known member Sep 28, 2014 1,511 410 113 ගම්මානෙක Jun 23, 2017 #50 niyamai aiye....hoya hoya hitiye...
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jul 2, 2017 #52 SoapLK said: niyamai aiye....hoya hoya hitiye... Click to expand... උබත් සින්දුවක් ලියපන් ගිහින්
NIRNAMIKA Well-known member Oct 22, 2016 907 333 83 Jul 2, 2017 #53 Dan tiyana song ekka baladdi patta meaning full song ekak ban....
The sponge.bob Well-known member Feb 29, 2016 1,845 916 113 Every where Jul 2, 2017 #55 ela ela mama hoya hoya hitiye +3