හන්සිගේ කුලුදුල් නව කතාව ...(ආදරණිය ලෝචනා )

Dec 11, 2011
129
5
0
meka ogollanata kolamak wageda

:rolleyes::rolleyes:
ඇයි නැන්දේ ඔයාට තේරෙන්නේ නැද්ද මේ හැම දෙයක්ම වෙන්නේ ඔයාගේ කතාව ජනප්‍රිය නිසානේ.. ඔයා සතුටු වෙන්න ඕනා. මුලු සයිට් එකේම අවදානය ඔයාගේ කතාවට යොමු වෙලා තියෙන්නේ. මේක ජෝක් එකට නෙමේ කියන්නේ
 
Dec 11, 2011
129
5
0
අමල් වාහනය රෙස්ටුරන්ට් එකක් ගාවින් නතර කරාද කොහෙඩෝ>>>>>
"ඇයි මේ" ලෝචනා ඇහුවා..
මෙතන තමා එයා ඉන්නවා කිව්වෙ.... අමල් කිwwa

:love::love:

300px-Restaurant.jpg
 
angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ටිකිරි;11787503 said:
:rolleyes::rolleyes:
ඇයි නැන්දේ ඔයාට තේරෙන්නේ නැද්ද මේ හැම දෙයක්ම වෙන්නේ ඔයාගේ කතාව ජනප්‍රිය නිසානේ.. ඔයා සතුටු වෙන්න ඕනා. මුලු සයිට් එකේම අවදානය ඔයාගේ කතාවට යොමු වෙලා තියෙන්නේ. මේක ජෝක් එකට නෙමේ කියන්නේ

:D :D :D

kauda nanda....:frown::frown:
 
angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ටිකිරි;11787550 said:
අමල් වාහනය රෙස්ටුරන්ට් එකක් ගාවින් නතර කරාද කොහෙඩෝ>>>>>
"ඇයි මේ" ලෝචනා ඇහුවා..
මෙතන තමා එයා ඉන්නවා කිව්වෙ.... අමල් කිwwa

:love::love:

300px-Restaurant.jpg

:angry::angry:oyada katawa liyanne...mamada...:angry::angry:
 
buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    ලියන එකෙක් ලියාපියකො ඉක්මනට......අපිට වැඩ තිනවා.....
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    ලෝචනා අමල් එනකම් බලාගෙන හිටියා...එත් අමල් 8.10 විතර වෙනකනුත් ආවේ නැහැ ...ලෝචනා හිතුව අමල් බොරුවක් කලාද කියලවත් ...ලෝචනා පාරේ යන කාර් ගැන උවමනාවෙන් බලන් හිටියා ....
    එත් 8.15 විටර වෙනකොට ලෝචනා ලගින්ම car එකක් නතර කලා ...ඒ අමල් ....

    Gm ලෝචනා ... නගින්න කාර් එකට ...
    මම පරක්කු යි නේද ...traffic එක නිසයි ටිකක් late උනේ ...
    ලෝචනා ඇවිල්ල ගොඩක් වෙලාද...

    Gm අමල් aiye ...අනේ නැහැ aiye ..මමත් ඇවිල්ල ටික වෙලාවයි...ලෝචනා සිනාමුසු මුහුණින් උත්තර දුන්නා....
    අහස උසට ඉදි උන building පහු කරමින් කාර් එක ගාලු පාර දිගේ ඉදිරියටම ඇදුනා ...
    ලොචනගේ හිත සතුටින් ඉතිරිලා...
    කාර් එක තුල නිහැඩියාව බිදිමින් අමල් ලෝචනා එක්ක දොඩමලු උනා ...
    ඔය උදේට කැවද ...?
    තාම නෑ අමල් aiye ...එචර බඩගිනි තිබ්බේ නැහැ බෝඩිමෙන් එනකොට....
    ඔයත් හරි ළමයෙක් තමයි ...උදේට එපාය හොදට කන්න ...දැන් බලන්න වෙලාව ..8.30 වෙලා...තාම බඩගින්නේ...
    ලෝචනා මුවින් මුකුත් නොකියා සිනහවකින් පිළිතුරු දුන්නා...

    වැඩි වෙලාවක් ගියේ නෑ කාර් එක pastry ෂොප් එකක් ලග නතර කලා ...
    කාර් එකෙන් බැහැල ගිය අමල් ලෝචනා ට කන්න කෑමයි.. බිම යි ගෙනත් දුන්නා ...
    අනේ මේ මොකද අමල් aiye ...මට echara බඩගිනි නැහැ ...අනික ai මෙචර වියදම් කරගන්නේ ..
    ලෝචනා නුරුස්නා හඩින් කිඋව...
    පිස්සු නැතුව මේක කන්න නංගි ...
    හොදටම බඩගින්නේ හිටිය ලෝචනා ..අකමැතෙන් වගේ සේරම kawa ...අමල්ටත් හොදටම හිනා...

    කොහොම හරි ඊළගට කාරය නතර කලේ තට්ටු building එකක් ගාව...
    මෙතැන තමයි ලෝචනා office එක තියෙන්නේ....මේකේ 5 ත් floor එකේ...මේක ලංකාවේ ලොකු company එකක් ...මෙතැන secretary විදියට තමයි ඔයාට වැඩ කරන්න තියෙන්නේ...මේකේ බොස්
    මගේ classmate කෙනෙක්...මම ඔය ගැන ඔක්කොම විස්තර එයට කියල තියෙන්නේ...අපි යමු ලෝචනා එහෙනම් ....

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඉතින් අනුත්තරා මිදුල ඉස්සරහ අඹ ගහ යටට ඇවිත් එතන තිබුණු බංකුවෙ වාඩි වුණා.... ඒ අතරෙ අනුත්තරා දැක්ක කළනගේ කාර් එක ගේට්ටුවෙන් ඇතුලට දානවා...කාර් එක හෙමින් හෙමින් ඇවිත් පෝටිකෝව යට නතර කරා.කලන කාර් එකෙන් බැහැල හෙමීට අනුත්තරා ළඟට ඇවිත් ළඟින් වාඩි වුණා...

    අනුත්තරා- හා... ආවද...ඇවිදලා
    කලන-ඔවි
    අනුත්තරා- ගෙදර පොලුත් නෑ පොල් තෙලුත් නෑ....එක හාල් ඇටයක් නෑ...ඔයා කාර් එකේ එහේ මෙහේ ඇවිදිනවා...මම අද මොකුත් ඉව්වෙ නෑ කලන- හා ඔව්ද...එහෙනම් මම ගිහින් බත් පැකට් දෙකක් අරන් එන්නම්...

    කලන කෑම පාර්සල් දෙකක් ගේන්න කඩේ ගියා
    -----මතු සම්බන්ධයි-----------
     
    Last edited:

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    ලෝචනා යි amalui 5 ත් floor එකට ගියා...
    penumen ලොකු office 1k වගෙයි....ලෝචනා විමසිල්ලෙන් වට පිට බැලුවා...ලෝචනා මේවගේ ලොකු office එකකට අවාමයි...ලෝචනා දෑස අයාගෙන වට පිට බලනවා...
    එහි සිටි ප්‍රධානියා හම්බ උන අමල් ලෝචනා ගැන සියලු විස්තර කිඋව...
    අමල් මට ඔක්කොම විස්තර කිඋව...ඔයා වගේ ඉගෙන ගත්ත කෙනෙක් අපේ companiyata join වෙන එක ගැන satutui ...
    අමල් නිසාමයි මම ඔයාට ජොබ් එක දෙන්නේ...මොකද අමල් කියන්නේ මගේ classmate ..එයා මොකක් හරි කිඋවම මට අහක දාන්න බැහැ...
    ekai මේ ලමයව මම වැඩට gathe ....එහෙනම් ඔය ළමයට අද ඉදන් වැඩ කරන්න පුළුවන්...මගේ secretary විදියට...

    thank you very much sir ....
    ඉහේ මලක් පිපුන වගේ ලෝචනා කිඋව....

    මේ සිල්වියා මැඩම්...
    මේ මැඩම් පෙන්නයි මගේ ඔෆ්ෆිචේ රූම් එක...මෙයත් එක්ක යන්න ලෝචනා...
    ඔයාට වැඩ පුරුදු වෙන්න ටික දවසක් යාවි..එතකන් මේ මැඩම් ඔයාට udau කරාවි...

    හලෝ ලෝචනා ..හලෝ මැඩම් ...

    මේ පැතෙන් එන්න ලෝචනා ...sir ගේ office රූම් එක තියෙන්නේ මෙහෙ...

    මම එහෙනම් ගිහින් එන්නම් ලෝචනා...මම හවසට call එකක් දෙන්නම් ..අපි පස්සේ වෙලාවක මීට් වෙමු ..හොදට වැඩ ටික කරන්න ලෝචනා..මේ sir හොදට සලකාවි...දැන් මේ මැඩම් එක්ක යන්න ...
    ok ..අමල් aiye ...අමල් aiyath පරිස්සමින් යන්න...ලෝචනා සිනා මුසු මුහුණින් උත්තර දුන්නා ...
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    ඉතින් අනුත්තරා මිදුල ඉස්සරහ අඹ ගහ යටට ඇවිත් එතන තිබුණු බංකුවෙ වාඩි වුණා.... ඒ අතරෙ අනුත්තරා දැක්ක කළනගේ කාර් එක ගේට්ටුවෙන් ඇතුලට දානවා...කාර් එක හෙමින් හෙමින් ඇවිත් පෝටිකෝව යට නතර කරා.කලන කාර් එකෙන් බැහැල හෙමීට අනුත්තරා ළඟට ඇවිත් ළඟින් වාඩි වුණා... අනුත්තරා- හා... ආවද...ඇවිදලා කලන-ඔවි අනුත්තරා- ගෙදර පොලුත් නෑ පොල් තෙලුත් නෑ....එක හාල් ඇටයක් නෑ...ඹයා කාර් එකේ එහේ මෙහේ ඇවිදිනවා...මම අද මොකුත් ඉව්වෙ නෑ කලන- හා ඔව්ද...එහෙනම් මම ගිහින් බත් පැකට් දෙකක් අරන් එන්නම්... කලන කෑම පාර්සල් දෙකක් ගේන්න කඩේ ගියා -----මතු සම්බන්ධයි-----------

    oyath katawa liyannada hadanne
    :angry::angry::angry:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    හා එහෙනම් අපි දෙන්නම ලියමුකො.... මමත් ඔයාගේ එකේ ඉතුරු ටික ලියන්නද නැත්තම් අපි දෙන්නම ඕක නවත්තලා මගේ එක ලියමුද
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    හා එහෙනම් අපි දෙන්නම ලියමුකො.... මමත් ඔයාගේ එකේ ඉතුරු ටික ලියන්නද නැත්තම් අපි දෙන්නම ඕක නවත්තලා මගේ එක ලියමුද

    :confused::confused::confused:
     
    ලෝචනා අමල් එනකම් බලාගෙන හිටියා...එත් අමල් 8.10 විතර වෙනකනුත් ආවේ නැහැ ...ලෝචනා හිතුව අමල් බොරුවක් කලාද කියලවත් ...ලෝචනා පාරේ යන කාර් ගැන උවමනාවෙන් බලන් හිටියා ....
    එත් 8.15 විටර වෙනකොට ලෝචනා ලගින්ම car එකක් නතර කලා ...ඒ අමල් ....

    Gm ලෝචනා ... නගින්න කාර් එකට ...
    මම පරක්කු යි නේද ...traffic එක නිසයි ටිකක් late උනේ ...
    ලෝචනා ඇවිල්ල ගොඩක් වෙලාද...

    Gm අමල් aiye ...අනේ නැහැ aiye ..මමත් ඇවිල්ල ටික වෙලාවයි...ලෝචනා සිනාමුසු මුහුණින් උත්තර දුන්නා....
    අහස උසට ඉදි උන building පහු කරමින් කාර් එක ගාලු පාර දිගේ ඉදිරියටම ඇදුනා ...
    ලොචනගේ හිත සතුටින් ඉතිරිලා...
    කාර් එක තුල නිහැඩියාව බිදිමින් අමල් ලෝචනා එක්ක දොඩමලු උනා ...
    ඔය උදේට කැවද ...?
    තාම නෑ අමල් aiye ...එචර බඩගිනි තිබ්බේ නැහැ බෝඩිමෙන් එනකොට....
    ඔයත් හරි ළමයෙක් තමයි ...උදේට එපාය හොදට කන්න ...දැන් බලන්න වෙලාව ..8.30 වෙලා...තාම බඩගින්නේ...
    ලෝචනා මුවින් මුකුත් නොකියා සිනහවකින් පිළිතුරු දුන්නා...

    වැඩි වෙලාවක් ගියේ නෑ කාර් එක pastry ෂොප් එකක් ලග නතර කලා ...
    කාර් එකෙන් බැහැල ගිය අමල් ලෝචනා ට කන්න කෑමයි.. බිම යි ගෙනත් දුන්නා ...
    අනේ මේ මොකද අමල් aiye ...මට echara බඩගිනි නැහැ ...අනික ai මෙචර වියදම් කරගන්නේ ..
    ලෝචනා නුරුස්නා හඩින් කිඋව...
    පිස්සු නැතුව මේක කන්න නංගි ...
    හොදටම බඩගින්නේ හිටිය ලෝචනා ..අකමැතෙන් වගේ සේරම kawa ...අමල්ටත් හොදටම හිනා...

    කොහොම හරි ඊළගට කාරය නතර කලේ තට්ටු building එකක් ගාව...
    මෙතැන තමයි ලෝචනා office එක තියෙන්නේ....මේකේ 5 ත් floor එකේ...මේක ලංකාවේ ලොකු company එකක් ...මෙතැන secretary විදියට තමයි ඔයාට වැඩ කරන්න තියෙන්නේ...මේකේ බොස්
    මගේ classmate කෙනෙක්...මම ඔය ගැන ඔක්කොම විස්තර එයට කියල තියෙන්නේ...අපි යමු ලෝචනා එහෙනම් ....

    "දැන් මේ ටික කන්න ලෝචි,.. පස්සේ වෙලාවක් දෙන්නම්කෝ ඔයගේ බඩ පිරෙන්නම",.. අමල් කාර් එක ස්ටාර්ට් කරන ගමං එහෙම කියුවා,..

    :P:P