ලෝචනා අමල් එනකම් බලාගෙන හිටියා...එත් අමල් 8.10 විතර වෙනකනුත් ආවේ නැහැ ...ලෝචනා හිතුව අමල් බොරුවක් කලාද කියලවත් ...ලෝචනා පාරේ යන කාර් ගැන උවමනාවෙන් බලන් හිටියා ....
එත් 8.15 විටර වෙනකොට ලෝචනා ලගින්ම car එකක් නතර කලා ...ඒ අමල් ....
Gm ලෝචනා ... නගින්න කාර් එකට ...
මම පරක්කු යි නේද ...traffic එක නිසයි ටිකක් late උනේ ...
ලෝචනා ඇවිල්ල ගොඩක් වෙලාද...
Gm අමල් aiye ...අනේ නැහැ aiye ..මමත් ඇවිල්ල ටික වෙලාවයි...ලෝචනා සිනාමුසු මුහුණින් උත්තර දුන්නා....
අහස උසට ඉදි උන building පහු කරමින් කාර් එක ගාලු පාර දිගේ ඉදිරියටම ඇදුනා ...
ලොචනගේ හිත සතුටින් ඉතිරිලා...
කාර් එක තුල නිහැඩියාව බිදිමින් අමල් ලෝචනා එක්ක දොඩමලු උනා ...
ඔය උදේට කැවද ...?
තාම නෑ අමල් aiye ...එචර බඩගිනි තිබ්බේ නැහැ බෝඩිමෙන් එනකොට....
ඔයත් හරි ළමයෙක් තමයි ...උදේට එපාය හොදට කන්න ...දැන් බලන්න වෙලාව ..8.30 වෙලා...තාම බඩගින්නේ...
ලෝචනා මුවින් මුකුත් නොකියා සිනහවකින් පිළිතුරු දුන්නා...
වැඩි වෙලාවක් ගියේ නෑ කාර් එක pastry ෂොප් එකක් ලග නතර කලා ...
කාර් එකෙන් බැහැල ගිය අමල් ලෝචනා ට කන්න කෑමයි.. බිම යි ගෙනත් දුන්නා ...
අනේ මේ මොකද අමල් aiye ...මට echara බඩගිනි නැහැ ...අනික ai මෙචර වියදම් කරගන්නේ ..
ලෝචනා නුරුස්නා හඩින් කිඋව...
පිස්සු නැතුව මේක කන්න නංගි ...
හොදටම බඩගින්නේ හිටිය ලෝචනා ..අකමැතෙන් වගේ සේරම kawa ...අමල්ටත් හොදටම හිනා...
කොහොම හරි ඊළගට කාරය නතර කලේ තට්ටු building එකක් ගාව...
මෙතැන තමයි ලෝචනා office එක තියෙන්නේ....මේකේ 5 ත් floor එකේ...මේක ලංකාවේ ලොකු company එකක් ...මෙතැන secretary විදියට තමයි ඔයාට වැඩ කරන්න තියෙන්නේ...මේකේ බොස්
මගේ classmate කෙනෙක්...මම ඔය ගැන ඔක්කොම විස්තර එයට කියල තියෙන්නේ...අපි යමු ලෝචනා එහෙනම් ....