හන්සිගේ කොලම

lilman

Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    අනේ මන්ද ඔයාල වගේ ගැහැණුත් ලංකාවේ ඉන්නවා නේ.ඔය කවියක් හරි මොන හරි ලියල එකට ගැලපෙන නමක් දාගන්න බැරිද?කෝලම් වර්ග දෙකක් තියනවා.එකක් නාඩගම් සහ කොලම් එක අපේ ඉපැරණි දෙයක්.අනිත් කෝලම් කියල කියන්නේ බොළඳ වැඩ කියන එකයි.මම පළවෙනියට කිව්වා එක නම් ඔයාගේ කවියේ හෝ ඒ වගේ එකේ තිබුනේ නැහැ.දෙවෙනි එක නම් අනේ මන්ද තියනවද කියල. එත් ඔයා ඔයා දාන topic එකේ නම හින්ද ඔයා කොලමක් වෙනවා.කොටින්ම කිව්වොත් එළකිරි එකේ අර්තල් සපයන්නෙක් වෙනවා.එහෙම උන්ට පස්සේ අනිත් අය විහිලු කරපුවම ඔයාට දුක හෝ තරහ ඇති වෙනවා.මිට පස්සෙවත් මොලේ කල්පනා කරලා පොස්ට් එකක් දාන්න.අර්තල් එකක් ගන්න බලන් දානවා නම් අනිත් අය අර්තල් දෙද්දී එකට ලෑස්ති වෙලා ඉන්නත් වෙනවා.

    කොලම කියන්නේ කෝලම් කියන එකට නෙවෙයි බන්. :lol: තීරුව කියන එකට :lol::lol::rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    අනේ මන්ද ඔයාල වගේ ගැහැණුත් ලංකාවේ ඉන්නවා නේ.ඔය කවියක් හරි මොන හරි ලියල එකට ගැලපෙන නමක් දාගන්න බැරිද?කෝලම් වර්ග දෙකක් තියනවා.එකක් නාඩගම් සහ කොලම් එක අපේ ඉපැරණි දෙයක්.අනිත් කෝලම් කියල කියන්නේ බොළඳ වැඩ කියන එකයි.මම පළවෙනියට කිව්වා එක නම් ඔයාගේ කවියේ හෝ ඒ වගේ එකේ තිබුනේ නැහැ.දෙවෙනි එක නම් අනේ මන්ද තියනවද කියල. එත් ඔයා ඔයා දාන topic එකේ නම හින්ද ඔයා කොලමක් වෙනවා.කොටින්ම කිව්වොත් එළකිරි එකේ අර්තල් සපයන්නෙක් වෙනවා.එහෙම උන්ට පස්සේ අනිත් අය විහිලු කරපුවම ඔයාට දුක හෝ තරහ ඇති වෙනවා.මිට පස්සෙවත් මොලේ කල්පනා කරලා පොස්ට් එකක් දාන්න.අර්තල් එකක් ගන්න බලන් දානවා නම් අනිත් අය අර්තල් දෙද්දී එකට ලෑස්ති වෙලා ඉන්නත් වෙනවා.

    ubata koilda? :shocked::shocked::lol::lol::lol::lol::lol:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ

    මට danui තේරුනේ ....මේ වෙනකම් මම දාපු thread ඔයාලගේ වචනෙන්ම කියනවා නම් " ආතල් " එකක් වෙලා...ඒ කියන්නේ මාව විහිළුවක් වෙලා.. ...ඒක තමයි kauda මන්ද 4to එකක් දාලා තිබුනේ වෙන රට වල අය නම් data entry කරනවා.. ලංකාවේ අය කරන්නේ radio අහනවා ,මෝඩ thread (මම වගේ ) දානවා වගේ බොලද වැඩ කියල ....tnx ඒක මට තේරුම් කරලා දුන්නට
    සැලෙන්න එපා නංගි ඕක පැහැදිලි ඉරිසියාව ඔයා ඕන කොලමක් කරන්න මේක එලකිරියනේ... :lol::lol::shocked:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හන්සි නගාගේ කාලෙකට පස්සෙ හොදටම මෝල් තදවෙලා වගේ :rofl:ඩොකාගෙන් බේත් ටිකක් ඉල්ලගත්තොත් නරකද?:P