හන්සිගේ E - ඩයරිය

snoop

Well-known member
  • Sep 5, 2006
    5,895
    1,004
    113
    New York, USA
    මේක වැඩකට නැති වැඩක් කියලා හිතෙන්නැද්ද හංසි....:nerd::nerd::nerd:ඔයා දන්න,කැමති දෙයක් ගැන ත්‍රෙඩ් එකක් දාන්නකො,අනිත් අයටත් වැදගත් වෙන...:):):)ඔයා කන බොන, නාන, කියවන, අදින දේවල් ගැන මේකෙ දැම්මා කියලා ඔයාට වැඩකුත් නෑ මේකෙ ඉන්න අනිත් අයට වැඩකුත් නෑ..:no::no::no:මේකෙන් වෙන්නෙ ඔයා නිකන් වට්ටි අම්මා චරිතයක් වෙන එකයි,අනිත් අය ලග ඔයා විහිලුවක් වෙන එකයි විතරයි..:dull::dull::dull:
    ​

    එහෙම කියන්න එපා බන්. කන, බොන, නාන, රෙන ඒවනම් වැඩක් නෑ තමා, කොහොමද ඇඟිල්ල ගහ ගන්න එකවත් දැම්මොත්.. එපා කියයිද? :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    එහෙම කියන්න එපා බන්. කන, බොන, නාන, රෙන ඒවනම් වැඩක් නෑ තමා, කොහොමද ඇඟිල්ල ගහ ගන්න එකවත් දැම්මොත්.. එපා කියයිද? :P
    :rofl::lol::lol::lol: රස හදුනන්නෙ ගද ඉවසන්නො:rofl::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    නැතුව ඔයා කියන්නේ අල්ලපු ගෙදර මිනිහ කරන ඒවා ලියන්න කියලද :lol:

    මොකො මෙ පාන්දර කෙල්ලගෙ දිනපොත ලියන්නෙ :lol:වෙලාව කියද බන් දැන් ඔහෙ?:nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    :lol::rofl: මම ගැන හිතලා නෙමෙ මෙකෙ උන් ගැන හිතලා කිවුවෙ :rofl:
    මුලින්ම මෙහෙම ෆටන් ගන්න තියෙන්නෙ

    උදා:

    6.00am? උදෙම නැගිට්ටා නැගිටිනකොට නයිටිය සිනිදු නිසා නිපල් දෙක ටිකක් ලොකු වෙලා
    ගැට ගල් ගෙඩියක් වගෙ හයි වෙලා පස්සෙ පොඩ්ඩක් මිරිකලා සුමුදු කර ගත්තා :):cool::rofl:
    ඉට පස්සෙ නයිටිය කරෙන් පන්නලා නිකර් එක පිටින් බාත් රුම් එකට ගිහින් වොශ් එකක් දා ගත්තා පස්සෙ වතුර මල මාව දගකාරියක් කරා >.etc.:lol::lol:
    මට බවුත් එකයි, මගේ අහවල් එකයි මාරු වුණා යකෝ..:growl: තව පොඩ්ඩෙන් අහවල් එකට ඊයම් කූරෙන් අනිනවා බවුත් එක කියලා..:(

    වචන පරිහරනයේදී මීට වඩා පරිස්සම් වෙන්න සහෝ.. ඔයාගෙ වැල කතා බ්ලොග් එක දැන් කරන්නෙ නැද්ද..?
    ​

    ඩයරිය හන්සිගෙ වුනාට මේකෙ ගොඩක් අය ලියලනේ .. :z
    හිංසි ඉල්ලන් කාලා තියෙන්නෙ..:(
    ​

    මමත් ආසයි ඕයි,,,ලයිව් ආප්පයක් කනවා බලන්න
    :lol::lol::lol::lol:
    ආප්පයක් කටින් කනවා බලන්නද කැමති..? :nerd:
    ​
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :shocked::shocked:anun kana diha balan inna eka nam hoda puruddak newi..:no::no::no:

    මස් මලු කිරි බිත්තර බටර් පැණි ජෑම් වගේ දේවල්නම් එක එකා කනවා බලන් ඉන්නේ නැහැ.මමත් ගිහින් පැනල කනවා .හැබැයි අප්පා නම් කව්රු හරි කන කොට එහෙම හිතෙන්නේ නැහැ.පැත්තකට වෙලා බලන් ඉන්න එකට තම ආස
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මස් මලු කිරි බිත්තර බටර් පැණි ජෑම් වගේ දේවල්නම් එක එකා කනවා බලන් ඉන්නේ නැහැ.මමත් ගිහින් පැනල කනවා .හැබැයි අප්පා නම් කව්රු හරි කන කොට එහෙම හිතෙන්නේ නැහැ.පැත්තකට වෙලා බලන් ඉන්න එකට තම ආස

    පව් යකෝ ඒකි ...නිකං උඔලා බයිට් කරනවා...:no:
    තෝ නිකං ඉදියි ආප්ප කන තැනක ඉන්න හම්බ වුනොත්..:lol::rofl:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,670
    6,103
    113
    හෝම් ස්වීට් හෝම්
    මේක වැඩකට නැති වැඩක් කියලා හිතෙන්නැද්ද හංසි....:nerd::nerd::nerd:ඔයා දන්න,කැමති දෙයක් ගැන ත්‍රෙඩ් එකක් දාන්නකො,අනිත් අයටත් වැදගත් වෙන...:):):)ඔයා කන බොන, නාන, කියවන, අදින දේවල් ගැන මේකෙ දැම්මා කියලා ඔයාට වැඩකුත් නෑ මේකෙ ඉන්න අනිත් අයට වැඩකුත් නෑ..:no::no::no:මේකෙන් වෙන්නෙ ඔයා නිකන් වට්ටි අම්මා චරිතයක් වෙන එකයි,අනිත් අය ලග ඔයා විහිලුවක් වෙන එකයි විතරයි..:dull::dull::dull:
    ​

    මලිත්ට ගහනකොට ඇයි චන්චලා අඩන්නේ ? :eek:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අද නම් හරිම කම්මැලි දවසක් ....නෙට් ලොග් උනත් හැමදාම යන්නේ එකම site ටිකට ...facebook ,elakiri ,නැත්නම් ඉතින් sinuduwak අහනවා ...උදෙන්ම කලේ ඊයේ හවස යාලුවෙක් ගෙනත් දුන්න මල් පැලයක් හිටවපු එක...

    2012/10/13 12.34 pm
    Hari shok:rofl: