monawa hari interesting thread ekak daanna. etakota ekata wela reply kara kara inna puluwan.![]()
10.43a.m 16/10/2012
novel ekak kiyawamin...

ඇයි සුදූ මූන හේදුවේ නැද්ද![]()





24 hours karana dewalada oya diary eke liyanne...



ada rata api appa kanne ..mama asama kamak...tawa tikakin yanna oni genna ..yum.....6.13 pm

ada rata api appa kanne ..mama asama kamak...tawa tikakin yanna oni genna ..yum.....6.13 pm
ela kawuru kawurudhu kanne?![]()
මමත් අසයි කන්න නෙවෙයි කනවා බලන් ඉන්න




Twitter kiyala ekak thiyenne metaki. Twitter eke account ekak hadala eke danna
meke dana eka joke ekak venava vitarai.

kamati kenekta me thread 1a balanna puluwan..akamati nam nobala innath puluwan...




මමත් අසයි කන්න නෙවෙයි කනවා බලන් ඉන්න

anun kana diha balan inna eka nam hoda puruddak newi..




ඔයා දන්න,කැමති දෙයක් ගැන ත්රෙඩ් එකක් දාන්නකො,අනිත් අයටත් වැදගත් වෙන...

ඔයා කන බොන, නාන, කියවන, අදින දේවල් ගැන මේකෙ දැම්මා කියලා ඔයාට වැඩකුත් නෑ මේකෙ ඉන්න අනිත් අයට වැඩකුත් නෑ..

මේකෙන් වෙන්නෙ ඔයා නිකන් වට්ටි අම්මා චරිතයක් වෙන එකයි,අනිත් අය ලග ඔයා විහිලුවක් වෙන එකයි විතරයි..


mama dannawa bro...kamati kenekta me thread 1a balanna puluwan..akamati nam nobala innath puluwan...
aiya kalayak ban wela hitiya neda...kawadda eliyata awe...![]()
anun kana diha balan inna eka nam hoda puruddak newi..
![]()
කියද ආප්පයක් ඔය පැත්තේ?ඔව් ඔව් මම දන්නවාආප්ප බන් ලුනු මිරිස් එක්ක කන්නෙ![]()
