හඳහන

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
shutterstock_211364203-e1424721531182.jpg



මේ දවස්වල ආර්ථික ප්‍රශ්න එමටයි බන්. මගේ හඳහන පොඩ්ඩක් බලව ගන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. උබල මොකද හිතන්නේ.

එන සල්ලි මොකකට හරි වියදම් වෙනවා. ඉඳල හිටලා ගානක් අතට අවොත් එකට වැඩ දාහක් තියනවා කරන්න. අත්‍යවශ්‍යම කරනා.

 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තවත් කීයක් හරි අතින් යන වැඩක් ගොන් වැඩ නොකර හිටපන්, උබලගෙ පාන්ඩුවට පින් සිද්ද වෙන්ඩ රටේ මිනිස්සු 99% කගෙම තත්වෙ ඔක තමා.:yes::yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Dan hadahana balogaththu gaman uba kiyana oya අත්‍යවශ්‍යම කරනා nathi wela yanawada?
    Dan ube awashyatha palanaya karanneth ube hadahanada ethakota?
    Ubala wage modayanta pin sidda wenna thamai ara nakath rala wage un thun wela kala jeewath wenne eka athakata..
    E hinda kamak na hadahana baloganin..
    Moda buruwa..