හඳුන්ගේ යාළුකම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    20.gif


    කොහොමෙයි... ඩයල් එක...?

    :lol::lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    මැණික් මල්ල ගත්තු එකාගේ ගානට හඳුන් ස' ව දාන්න උනානේ අම්මප......හිත වාවන්නේ නෑ බන් උඹල කියන ඒවට :lol::lol::lol:

    හඳුන්න්නෙත්ති මොකෙක්ද ඔයි රජ පවල එක්ක ගත්තම :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හඳුන්න්නෙත්ති මොකෙක්ද ඔයි රජ පවල එක්ක ගත්තම :lol:

    හඳුන් ස'' ට උඹල ඔහොම සලකනවා කියල දන්නවනම් කීයටවත් මෙහෙම් thread එකක් දාන්නේ නෑ..:(:( :lol::lol:.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    හඳුන් ස'' ට උඹල ඔහොම සලකනවා කියල දන්නවනම් කීයටවත් මෙහෙම් thread එකක් දාන්නේ නෑ..:(:( :lol::lol:.

    හඳුනෙක් ගේ කැකිරි 500 වගේද ඕයි රජ පව්ලේ මැණික් මල්ල? වැදගත් ත්‍රෙඩ් එකක් දාපන් අපිත් ආසයි රජ පව්ලේ විත්ති අහන්න :P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හඳුනෙක් ගේ කැකිරි 500 වගේද ඕයි රජ පව්ලේ මැණික් මල්ල? වැදගත් ත්‍රෙඩ් එකක් දාපන් අපිත් ආසයි රජ පව්ලේ විත්ති අහන්න :P

    එකනේ බන්...අන්තිමට හොරු එක්ක සංසන්දනද කරන්න උනානේ කෝප් කමිටුවේ සබාපතිව.... ලියන්න කලින් දෙපාරක් හිතන්න කියන්නේ එකයි.....තැටිය එකතැන කරකෙනවද මන්ද ? අර නිර්මාල් ස' ගෙන් වත් අහපන් :lol::lol:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,360
    169
    63
    දැන් මේ බලන්න මට පඩයක් ගිය ගමන් වතුර බාල්දියක් ගේනවා, ඇයි ඒ, යාලු කමට.

    දැන් මේ බලන්න ජුංඩා පොඩ්ඩක් හෙල්ලුනොත් බඩුවක් සෙට් කරනවා, ඇයි ඒ, යාලු කමට.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    එකනේ බන්...අන්තිමට හොරු එක්ක සංසන්දනද කරන්න උනානේ කෝප් කමිටුවේ සබාපතිව.... ලියන්න කලින් දෙපාරක් හිතන්න කියන්නේ එකයි.....තැටිය එකතැන කරකෙනවද මන්ද ? අර නිර්මාල් ස' ගෙන් වත් අහපන් :lol::lol:

    රාජපක්සලා හොරුද බං? :(
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    ඇයි උඹ හිරුනිකා වගේ ඔය හැමතැනම කියව කියව යන්නේ...බලාගෙන රන්ජ අරියි :shocked::shocked:

    ඉතින් උන් හොරු කියල උඹ පිලිගන්නවා ද? හොරුන්ට සමාන කරනවා කිව්වේ? :(
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් මේ බලන්න මට පඩයක් ගිය ගමන් වතුර බාල්දියක් ගේනවා, ඇයි ඒ, යාලු කමට.

    දැන් මේ බලන්න ජුංඩා පොඩ්ඩක් හෙල්ලුනොත් බඩුවක් සෙට් කරනවා, ඇයි ඒ, යාලු කමට.

    බලන්න iphone එක සාක්කුවේ දාගෙන නිකන් පැපොල් ගන්න ලස්සන , ඇයි ඒ ?

    84133930_10156786534945846_4188457003321917440_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් උන් හොරු කියල උඹ පිලිගන්නවා ද? හොරුන්ට සමාන කරනවා කිව්වේ? :(

    අනේ මන්ද බන් උඹ...දැන් මැණික් මල්ලක් කරේ තියන් ආවේ මමද ? තේරුනාද මන්ද :baffled:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,360
    169
    63
    බලන්න iphone එක සාක්කුවේ දාගෙන නිකන් පැපොල් ගන්න ලස්සන , ඇයි ඒ ?

    84133930_10156786534945846_4188457003321917440_n.jpg


    ලබ්බට අත තියලා හොඳට පුරුදුයි වගේ...
    යහපාලන ලබ්බට නන්ස්ටොප් අත තියාගෙන හිටි සහෝදරයෙක්...

     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    අනේ මන්ද බන් උඹ...දැන් මැණික් මල්ලක් කරේ තියන් ආවේ මමද ? තේරුනාද මන්ද :baffled:

    ඉතින් හොරුන්ට සංසන්දනය කරනවා කියන්නේ උඹනේ, එතකොට උඹ කියන්නේ ඇත්තටම මැණික් මල්ලක් දුන්නේ නෑ ඒක හොරකමක් කියලද? :baffled:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් හොරුන්ට සංසන්දනය කරනවා කියන්නේ උඹනේ, එතකොට උඹ කියන්නේ ඇත්තටම මැණික් මල්ලක් දුන්නේ නෑ ඒක හොරකමක් කියලද? :baffled:

    ඉතින් සංසන්දනය කලේ උඹනේ ...මමද ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Hadi kqrannat nikan da danne na ne ban yalu kamata ganu

    Ane apita ehema na ne

    අපිට ඉන්නේ හඳුන් වගේ යාලුවෝ බන්.....

    ඉන්න තිබ්බේ හඳුන්ගේ යාලුවෝ වගේ යාලුවෝ...
    :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හඳුන්නෙත්ති ගේ දිනපොත
    ======================

    🔺සඳුදා : කොණ්ඩෙත් හොඳටම වැවිලා. අද දවල් වෙලා පිටකෝට්ටේ සහෝදරයා ගේ බාබර් සාප්පුව පැත්තේ ‍යන්න ඕන. අපේ සහෝදරවරු හැමදාම නොමිලේ කොණ්ඩෙ කපන්නේ ඒ සහෝදරයගෙන්ම නිසා ඌටත් කිසි දියුණුවක් නෑ තමයි. ඒත් ඒකට කමක් නෑ ඕකුන් හිඟන්නො වගේ ඉන්න තරමට තමයි පන්ති පරතරේ පෙන්නලා අපේ පක්ෂෙ සහෝදරයන්ට ඕකුන්ව අන්දන්න පුළුවන් වෙන්නේ.

    🔺අඟහරුවාදා : අල්ලපු ගෙදර කොටහළු මගුලක් තියෙන නිසා හැන්දෑ වෙලා හිනාවක් පනාවක් දාගෙන ඒ පැත්තේ ගියොත් කීයක් හරි කොටාගන්න පුළුවන් වෙයි. ඔය පොඩි කෙල්ලන්ට මොන තෑගි ද? මොකෝ උන් අපි වගේ විප්ලවේ කොරන්න කැප වෙනවා කියල යෑ. අල්ලපු වැටේ නිසා හීනියට අඩියකුත් ගහලා ඇවිදගෙනම එන්න පුළුවන්. එතකොට ලාල් කාන්තයයි, විජිතයයි වගේ වාහනේ හැප්පෙන්නෙත් නෑ.

    🔺බදාදා : හුඟ කාලෙකින් රට ගියෙත් නෑ. ඉන්දුනීසීයා ගිහිල්ලා රන්ජන්ට ජුණ්ඩා පෙන්නපු කේස් එක කොරොනා වෛරසේට පින්සිද්ද වෙන්න යට ගියා. ඒ අතින් අනුර සහෝදරයා වාසනාවන්තයි. පාක්ෂිකයෝ පස්දෙනෙක් හොයාගන්න බැරි අයර්ලන්තෙට බිස්නස් ක්ලාස් යන්න, ස්ටාර්බක්ස් එකෙන් කෝපි බොන්න, තෙල් මාරු කරගන්න වගේ වැඩවලට මුදලින් ආධාර කරන සහෝදරවරු ඉන්නවා කියලා හිතන් ඉන්න සහෝදර වහල්ලු 3% ක් හරි ඉන්න එකත් ලොකු දෙයක්.

    🔺බ්‍රහස්පතින්දා : මැනිං මාකට් එක පැත්තේ ‍රවුමක් ගැහුවා නම් මාසෙකට හරියන්න එළවළු නිකං ගේන්න පුළුවන්. අපිට හිතවත් සහෝදරයෙක් නොමිලේ ගෙදරටම ගෙනැල්ලා දුන්න දොර දෙකේ ඉන්වර්ටර සැම්සුන් ෆ්‍රිජ් එක නිසා මාසයක් එළවළු නරක් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. අපි හොඳට කාලා පණ ඇතුව නොහිටියොත් කවුද නිර්ධන පන්ති විප්ලවේ කරන්නේ ?

    🔺සිකුරාදා : ගෙදර උන්දෑ සාරියක් ඉල්ලලා කන්කෙඳෙරි ගානවා. යන්න ඕන මහරගම සහෝදරයා ගේ සාරි කඩේ පැත්තේ. එක සාරියට තුනක් ගන්න පුළුවන්. එවාට හරියන හැට්ට ‍රෙදිත් නිකං ලැබෙන නිසා කරදරයක් නෑ. ගෙදරගාව පියදාස සහෝදරයාට කියලා නිකං මස්සවගන්න පුළුවන්. මිනිහත් මේ දවස්වල දුවන්නේ රිම් එකෙන් තමයි. ඒත් මේ හැම දේම කරන්නේ නිර්ධන පන්තියේ ආඥාදායකත්වයක් හදන්න කියලා ඕකුන් විශ්වාස කරන නිසා අපිට මැරෙනකම් පිනට කකා බිබී ඉන්න පුළුවන්. අම්මපා මෙහෙමත් අම්බරුවෝ රැළක්.

    🔺සෙනසුරාදා : 2014 දී වයිෆ් ගේ ගුරු පඩියෙන් අමාරුවෙන් ජීවිත් වුණා කියපු ලාල්කාන්ත සහෝදරයා 2019 දී " අපි හිඟන්නෝ නෙමෙයි. අපි ඉඩම් හිමි වැවිලි කරුවෝ. අපිටත් වාහන තියෙනවා. අත් දිගට අඳිනවා. ළමයින්ව පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යවනවා" කියපු කතාව අපේ වහල් සහෝදරවරුන්ට දැන් අමතකයි. උන්ට දේවල් මතක තියෙනවා නම් අපි මේ රටට කරපු විනාශ හැටියට හරිනම් අපිට ගහලා එළවන්න ඕන. හොඳ වෙලාවට උන්ට මතක මහින්ද රාජපක්ෂ විතරයි.

    🔺ඉරිදා : පඩි ගන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද වැඩසටහනක දි ඇහුවා. දුන්නා දුවන්න. ඉසේ සිට පාදාන්තය දක්වා හැම දෙයක්ම නොමිලේ ලැබෙනවා කියලා කිව්වහම වැඩසටහන කරපු එකත් කොර වුණා. අපි වගේ පරපෝෂිතයෝ රැළක් ලෝකේ කොහේවත් නෑ කියලා ඌ දන්න එකක් යැයි ? හම්බුවෙන පඩිය පක්ෂ අරමුදලට ගියාට අපි දුෂ්කර පාසලකට පොත් ටිකක්, දුප්පත් පවුලකට වළ කකුස්සියක් හදලා දෙනවද කියලා ඌ ඇහුවා නම් මම ඉවරයි. කොහෙද දැන් මාධ්‍යවල ඉන්නෙත් අපි අරින ගජබින්න හිස්මුදුනින් පිළිගන්න ළාමක ටිංටිං ලා නිසා හොඳයි.

    ==================
    සොනාල ගුණවර්ධන


    :baffled::baffled:

    :rofl::rofl:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    රාජපක්ෂලා ඇරියා සුනාමි ආධාර කෝටි 290 කට... තව කෝටි 420 කට රොකට් ඇරියා...
    එන්න අපි ජෙප්පොන්ගෙ කැකිරි 500g බනිමු
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාජපක්ෂලා ඇරියා සුනාමි ආධාර කෝටි 290 කට... තව කෝටි 420 කට රොකට් ඇරියා...
    එන්න අපි ජෙප්පොන්ගෙ කැකිරි 500g බනිමු

    2015 ආණ්ඩුවෙන් උන්ව හිරේ දාල දැන් කට්ටියම හිරේද ? :lol::lol:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    හොරුන්ට වන්දිබට්ට කං කරන උන්ට හොරෙක් නොවෙන මිනිහෙක් කියන්නේ විහිලුවක්..හදුන් වගේද යකෝ බයියො එකතුවෙලා පාර්ලිමේන්තු එවපු ප්‍රසන්න රනවීර..:lol::lol:

    ithin ay buddhimath jeppo badu handunwa parliment ewwe naththe. passe doren ne ringuwe mu :lol::lol::lol: