මොකෝ මේ බයියො පෝම් වෙලා. අද හෙට දුමියව එලියට දානවලුද? නැත්නම් අද රෑ පෙට්‍රල් මිල වැඩිකරනවලුද?![]()
අප්පච්චි මිරිස් කුඩ්ඩාව ඉන්දියා එක්ක ගිහින් නෝන්ඩි උනානේ...ඉතින් 3% ට බැනලා කේන්තිය නිවා ගන්න ලෑස්තිය.
මොකෝ මේ බයියො පෝම් වෙලා. අද හෙට දුමියව එලියට දානවලුද? නැත්නම් අද රෑ පෙට්‍රල් මිල වැඩිකරනවලුද?![]()
අප්පච්චි මිරිස් කුඩ්ඩාව ඉන්දියා එක්ක ගිහින් නෝන්ඩි උනානේ...ඉතින් 3% ට බැනලා කේන්තිය නිවා ගන්න ලෑස්තිය.

මොකෝ මේ බයියො පෝම් වෙලා. අද හෙට දුමියව එලියට දානවලුද? නැත්නම් අද රෑ පෙට්‍රල් මිල වැඩිකරනවලුද?![]()
අප්පච්චි මිරිස් කුඩ්ඩාව ඉන්දියා එක්ක ගිහින් නෝන්ඩි උනානේ...ඉතින් 3% ට බැනලා කේන්තිය නිවා ගන්න ලෑස්තිය.


ehema kohomada ban, deshapalakayek unama poddak horakan karala.. honda waahanayak aran eha mehaa padala minissunta penna inna epai gammata..![]()
COPE ekedi methumage dakshathawaya api agaya karanna ona!!

........![]()



https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/p960x960/84674540_2714385688841998_4261219143795081216_o.jpg?_nc_cat=101&_nc_ohc=u1X-M-ivd_MAX9LkEmg&_nc_ht=scontent.fcmb2-1.fna&_nc_tp=6&oh=e9d2306158808f7f41426e49ad2de61b&oe=5EC2DBE7


ehema kohomada ban, deshapalakayek unama poddak horakan karala.. honda waahanayak aran eha mehaa padala minissunta penna inna epai gammata..![]()


හරි ජෙප්පෙක්ව හොයා හොයා හිටියේ ප්‍රශ්නයක් අහන්න .....දැන් අපි පිළිගන්න ඕන ළමය ඉන්ටර්නැෂනල් දාගන්න බැරි තරං අපි හිඟන්නො නෙමෙයි කියන ලාල්වද ?.... එහෙම නැත්නම් කොණ්ඩෙ කපාගන්නෙත් නිකං කියන හඳුන්වද ?


හඳුන්නෙත්ති ගේ දිනපොත
======================
සඳුදා : කොණ්ඩෙත් හොඳටම වැවිලා. අද දවල් වෙලා පිටකෝට්ටේ සහෝදරයා ගේ බාබර් සාප්පුව පැත්තේ යන්න ඕන. අපේ සහෝදරවරු හැමදාම නොමිලේ කොණ්ඩෙ කපන්නේ ඒ සහෝදරයගෙන්ම නිසා ඌටත් කිසි දියුණුවක් නෑ තමයි. ඒත් ඒකට කමක් නෑ ඕකුන් හිඟන්නො වගේ ඉන්න තරමට තමයි පන්ති පරතරේ පෙන්නලා අපේ පක්ෂෙ සහෝදරයන්ට ඕකුන්ව අන්දන්න පුළුවන් වෙන්නේ.
අඟහරුවාදා : අල්ලපු ගෙදර කොටහළු මගුලක් තියෙන නිසා හැන්දෑ වෙලා හිනාවක් පනාවක් දාගෙන ඒ පැත්තේ ගියොත් කීයක් හරි කොටාගන්න පුළුවන් වෙයි. ඔය පොඩි කෙල්ලන්ට මොන තෑගි ද? මොකෝ උන් අපි වගේ විප්ලවේ කොරන්න කැප වෙනවා කියල යෑ. අල්ලපු වැටේ නිසා හීනියට අඩියකුත් ගහලා ඇවිදගෙනම එන්න පුළුවන්. එතකොට ලාල් කාන්තයයි, විජිතයයි වගේ වාහනේ හැප්පෙන්නෙත් නෑ.
බදාදා : හුඟ කාලෙකින් රට ගියෙත් නෑ. ඉන්දුනීසීයා ගිහිල්ලා රන්ජන්ට ජුණ්ඩා පෙන්නපු කේස් එක කොරොනා වෛරසේට පින්සිද්ද වෙන්න යට ගියා. ඒ අතින් අනුර සහෝදරයා වාසනාවන්තයි. පාක්ෂිකයෝ පස්දෙනෙක් හොයාගන්න බැරි අයර්ලන්තෙට බිස්නස් ක්ලාස් යන්න, ස්ටාර්බක්ස් එකෙන් කෝපි බොන්න, තෙල් මාරු කරගන්න වගේ වැඩවලට මුදලින් ආධාර කරන සහෝදරවරු ඉන්නවා කියලා හිතන් ඉන්න සහෝදර වහල්ලු 3% ක් හරි ඉන්න එකත් ලොකු දෙයක්.
බ්‍රහස්පතින්දා : මැනිං මාකට් එක පැත්තේ රවුමක් ගැහුවා නම් මාසෙකට හරියන්න එළවළු නිකං ගේන්න පුළුවන්. අපිට හිතවත් සහෝදරයෙක් නොමිලේ ගෙදරටම ගෙනැල්ලා දුන්න දොර දෙකේ ඉන්වර්ටර සැම්සුන් ෆ්‍රිජ් එක නිසා මාසයක් එළවළු නරක් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. අපි හොඳට කාලා පණ ඇතුව නොහිටියොත් කවුද නිර්ධන පන්ති විප්ලවේ කරන්නේ ?
සිකුරාදා : ගෙදර උන්දෑ සාරියක් ඉල්ලලා කන්කෙඳෙරි ගානවා. යන්න ඕන මහරගම සහෝදරයා ගේ සාරි කඩේ පැත්තේ. එක සාරියට තුනක් ගන්න පුළුවන්. එවාට හරියන හැට්ට රෙදිත් නිකං ලැබෙන නිසා කරදරයක් නෑ. ගෙදරගාව පියදාස සහෝදරයාට කියලා නිකං මස්සවගන්න පුළුවන්. මිනිහත් මේ දවස්වල දුවන්නේ රිම් එකෙන් තමයි. ඒත් මේ හැම දේම කරන්නේ නිර්ධන පන්තියේ ආඥාදායකත්වයක් හදන්න කියලා ඕකුන් විශ්වාස කරන නිසා අපිට මැරෙනකම් පිනට කකා බිබී ඉන්න පුළුවන්. අම්මපා මෙහෙමත් අම්බරුවෝ රැළක්.
සෙනසුරාදා : 2014 දී වයිෆ් ගේ ගුරු පඩියෙන් අමාරුවෙන් ජීවිත් වුණා කියපු ලාල්කාන්ත සහෝදරයා 2019 දී " අපි හිඟන්නෝ නෙමෙයි. අපි ඉඩම් හිමි වැවිලි කරුවෝ. අපිටත් වාහන තියෙනවා. අත් දිගට අඳිනවා. ළමයින්ව පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යවනවා" කියපු කතාව අපේ වහල් සහෝදරවරුන්ට දැන් අමතකයි. උන්ට දේවල් මතක තියෙනවා නම් අපි මේ රටට කරපු විනාශ හැටියට හරිනම් අපිට ගහලා එළවන්න ඕන. හොඳ වෙලාවට උන්ට මතක මහින්ද රාජපක්ෂ විතරයි.
ඉරිදා : පඩි ගන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද වැඩසටහනක දි ඇහුවා. දුන්නා දුවන්න. ඉසේ සිට පාදාන්තය දක්වා හැම දෙයක්ම නොමිලේ ලැබෙනවා කියලා කිව්වහම වැඩසටහන කරපු එකත් කොර වුණා. අපි වගේ පරපෝෂිතයෝ රැළක් ලෝකේ කොහේවත් නෑ කියලා ඌ දන්න එකක් යැයි ? හම්බුවෙන පඩිය පක්ෂ අරමුදලට ගියාට අපි දුෂ්කර පාසලකට පොත් ටිකක්, දුප්පත් පවුලකට වළ කකුස්සියක් හදලා දෙනවද කියලා ඌ ඇහුවා නම් මම ඉවරයි. කොහෙද දැන් මාධ්‍යවල ඉන්නෙත් අපි අරින ගජබින්න හිස්මුදුනින් පිළිගන්න ළාමක ටිංටිං ලා නිසා හොඳයි.
==================
සොනාල ගුණවර්ධන
![]()
ඕවා මොනවද වයසක ගෑනුන්ට මැණික් මලු දීල ගිය ධානපතියොත් මේ රටේ හිටිය


