හඳුන්ගේ යාළුකම

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...

නැහැ ඉතින් අර මෙයාල පඩ නහරෙ කඩාගෙන කෑ ගහන සාධාරණ බව ප්‍රතිපත්ති ගරුක බව සදාචාරය පෑල දොරින් වනගත වුන එක ගැන කිව්වෙ.... "උඹටල ඕන වුනත් එපා වුනත් අපි තමයි ඇතුලට එන්නෙ" කියන තග පාර්ට් එක... උදෘත පාඨය කරගෙන... හික්... හික්.... විජේවීර සහෝදරයා හිටියානම් සියදිවි නසාගන්නවා....

"උත්ගෝසනයක්" නෙවෙයි බන් "උද්ඝෝෂණයක්" කියලා නිවැරදි වෙන්න ඕන...

ජාතික ලයිස්තුව අයිං කලා නං හරි .:D
ප්‍රශ්ණ ඔක්කොම ඉවරයි.:love:
මගෙ එකේ ඔය අකුරු වදින්නෙ නෑ :dull:
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    minissu ithin henata kalpana karala rata gana hithala path karala yawapu minissune ithin rata mechchara goda naguwe ithin.naya nathi developed country ekak kale a mahathwaru thamai.:love:

    ඒකනේ හැදිල තියන ක්‍රමය. එහෙනම් මුලින්ම ඒක වෙනස් කරන්න ඕන. මම කියන්නෙ පාර්ලිමේන්තු ගිය හැමෝම හොඳයි හෝ නරකයි කියන එක නෙවෙයි. එහෙම යන්න ඕනද නැද්ද කියලා තීරණය කරන්නෙ ජනතාව, ජනතාව ප්‍රතික්ෂේප කල කෙනෙක්, වෙන කෙනෙක්ට අවස්ථාව නොදී. පස්සෙ දොරෙන් රිංගපු සීන් එකයි මතක් කළේ.

    අපි දැක්කෙ පහුගිය ටිකේ ඔය කියන ජනතාවාදීන් අ.ග.මන්දිරේ රිංගගෙන රටවෙනුවෙන් තීන්දු තීරට ගත්ත විදිය..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ජාතික ලයිස්තුව අයිං කලා නං හරි .:D
    ප්‍රශ්ණ ඔක්කොම ඉවරයි.:love:
    මගෙ එකේ ඔය අකුරු වදින්නෙ නෑ :dull:

    නාමයෝජනා දෙන්නෙ ජනතාව නෙවෙයි පක්ෂ වලින් නිසා, එහෙම වුනොත් ඔක්කොම එන්නෙ ගොබ්බයො විතරයි. නාමයෝජනා දුන්න එවුන්ට ජාතික ලයිස්තුවෙන් එන්න දෙන්න හොඳ නෑ බන්... ජාතික ලයිස්තුවට සුදුසුකම් සපුරන උගත් බුද්ධිමත් අය ගන්න ඕන.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    නාමයෝජනා දෙන්නෙ ජනතාව නෙවෙයි පක්ෂ වලින් නිසා, එහෙම වුනොත් ඔක්කොම එන්නෙ ගොබ්බයො විතරයි. නාමයෝජනා දුන්න එවුන්ට ජාතික ලයිස්තුවෙන් එන්න දෙන්න හොඳ නෑ බන්... ජාතික ලයිස්තුවට සුදුසුකම් සපුරන උගත් බුද්ධිමත් අය ගන්න ඕන.

    කියන්නෙ හම්පඩ නාකි උන්ගෙ මොලේ කචල් උන්ට රට කරන්න බෑ. :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කියන්නෙ හම්පඩ නාකි උන්ගෙ මොලේ කචල් උන්ට රට කරන්න බෑ. :lol:

    රට කරන්න නෙවෙයි පාර්ලිමේන්තු යවන්නෙ ජනතාවට සේවය කරන්න... තීරණ බැලන්ස් වෙන්නනම් දේශපාලකයො + බුද්ධිමතුන් එකතුවෙන්න ඕන. දේශපලකයෝ ජනතාවට සමීපයි බුද්ධිමතුන්ට වඩා, බුද්ධිමතුන්ගේ තීරණවල නිවැරදියිතාව සාපේක්ෂව වැඩියි මේදෙක මිශ්‍ර වුනොත් හොඳයි...

    දින්නත් හඳුන්... පරාදවුනත් හඳුන්... කියනවට වඩා එහෙම හොඳයි...
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    රට කරන්න නෙවෙයි පාර්ලිමේන්තු යවන්නෙ ජනතාවට සේවය කරන්න... තීරණ බැලන්ස් වෙන්නනම් දේශපාලකයො + බුද්ධිමතුන් එකතුවෙන්න ඕන. දේශපලකයෝ ජනතාවට සමීපයි බුද්ධිමතුන්ට වඩා, බුද්ධිමතුන්ගේ තීරණවල නිවැරදියිතාව සාපේක්ෂව වැඩියි මේදෙක මිශ්‍ර වුනොත් හොඳයි...

    දින්නත් හඳුන්... පරාදවුනත් හඳුන්... කියනවට වඩා එහෙම හොඳයි...

    උබ හදන්නෙ කොහොම හරි රෝහිත සර්වත් ඇතුලට දාන්න නේද ?:baffled:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා

    ඒකනේ හැදිල තියන ක්‍රමය. එහෙනම් මුලින්ම ඒක වෙනස් කරන්න ඕන. මම කියන්නෙ පාර්ලිමේන්තු ගිය හැමෝම හොඳයි හෝ නරකයි කියන එක නෙවෙයි. එහෙම යන්න ඕනද නැද්ද කියලා තීරණය කරන්නෙ ජනතාව, ජනතාව ප්‍රතික්ෂේප කල කෙනෙක්, වෙන කෙනෙක්ට අවස්ථාව නොදී. පස්සෙ දොරෙන් රිංගපු සීන් එකයි මතක් කළේ.

    අපි දැක්කෙ පහුගිය ටිකේ ඔය කියන ජනතාවාදීන් අ.ග.මන්දිරේ රිංගගෙන රටවෙනුවෙන් තීන්දු තීරට ගත්ත විදිය..

    දැක්ක?2005 මහින්දගෙ stage නගිද්දි ඔවා deal උනෙ නැද්ද?උබ දන්නවද my3 ආන්ඩුව පෙරලපු වෙලවෙ කවුද අරලිය ගහ මන්දිරෙ හිටියෙ කියල?නුගෙගොඩ ගොටාබය ලොක්කගෙ ගෙවල් ලග ඔනි එකෙක්ගෙන් අහපන්.රනිල් කියන්නෙ common විසිටර් කෙනෙක් චන්දෙට කලින්.අනික බන් මෙව UNPඋන්ගෙ කටින්ම අහගන්න පුලුවන් දැන්.කෙල උන නිස බල්ලො වගෙ වමාරන්නෙ.උබ කවදහරි හිත්නවනම් රනිල්ව බොන්ඩ් SCAM,බටලන්ද,අරව මෙව මොන නඩු තිබ්බත් හිරෙ දායි කියල හිත්නවනම් උබල පව් බ්න්.

    ආපහු කියන්න තියෙන්නෙ බන් ජනතව හිස් මුදුනින් පිලි ගත්තු උන්ට වඩ නොගිය ඌ වැඩක් කලා.එව වෙනස් කරන්න කලින් ඇත්ත තෙරුම් අරන් ජිවත් වෙමු.කවුද හොරකම් කරන්නෙ deal දාන්නෙ කියල.ලන්කාවෙ චන්ද දයකය කියන්නෙ බන් හරි අසරන මිනිස්සු ටිකක්. ජිවිතෙ මොක කිව්වත් අමරුයි කියල උබත් දන්නව මමත් දන්නව කොච්චර මහන්සි උනත්.samrt කත අරව මෙවා ආදල වෙන්නෙ නැ.මිනිස්සු මහන්සි වෙනව.එකට හරියන්න උන්ට මොන වගෙ life එකක්ද හම්බෙල තියෙන්නෙ කියල බලපන්.අනික් මිනිස්සුන්ගෙ උනත් quality life එකක් තියේඩ බලපන්.high class එකෙක්ට ඇරෙන්න.එකට හෙතුව බන් මෙ රටෙ උන් කරන හොරකන් වන්චා මිසක් වෙන මුකුත් නෙමේ.උන්ට බන් ඔවා තෙරෙන්නෙ නැ.මෙහෙම තම‍යි life එක කියල උන්ව ඒ ගානට දපු උන්ටම කඩෙ යනවා.තමන් කොච්චර මහන්සි උනත් තහඩු ටිකක් ගන්න බැරි තැනට පත් කරපු උන්ගෙන් තහඩු ටිකක් අරන් චන්දය දානව අනෙ දෙයිය කිය කිය. දාල මදිවට පරම්පර ගනන් වහල්කම් කරනව එකට.දෑන් උබ කිය‍යි උගත් සල්ලි තියෙන උන් එතකොට කියල.උන් ඔයිට වඩා හිගන්නො බන්.එවනම් කතා කරල වැඩක් නැ.daily දකිනවා.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    dakka?2005 mahindage stage nagiddi owa deal une nadda?uba dannawada my3 anduwa peralapu welawe kauda araliya gaha mandire hitiye kiyala?nugegoda gotabaya lokkage gewal laga oni ekekgen ahapan.ranil kiyanne common visitor kenek chandeta kalin.anika bn mewa unp unge katinma ahaganna puluwan dan.kela una nisa ballo wage wamaranne.ub kawadahari hithnawanam ranilwa bond scam,batalanda,arawa mewa mona nadu thibbath hire yai kiyala hithnawanam ubala paw bn.

    apahu kiyanna thiyenne bn janathawa his mudunin pili gaththu unta wada nogiya u wadak kala.ewa wenas karanna kalin aththa therum aran jiwath wemu.kauda horakam karanne deal danne kiyala.lankawe chanda dayakaya kiyanne bn hari asarana minissu tikak. jiwithe moka kiwwath amarui kiyala ubath dannawa mamath dannawa kochchara mahansi unath.smart katha arawa mewa adala wenne na.minissu mahansi wenawa.ekata hariyanna unta mona wage life ekakda hambela thiyenne kiyala balapan.anik minissunge unath quality ekak thiyeida balapan.high class ekekta arenna.ekata hethuwa bn me rate un karana horakan wancha and misak wena mukuth nemei.unta bn owa therenne na.mehema thamai life eka kiyala unwa a ganata dapu untama kade yanawa.thaman kochchara mahansi unath tahahadu tikak ganna bari thanata path karapu ungen thahadu tikak aran chandaya danawa ane deiya kiya kiya. dala madiwata parampara ganan wahalkam karanawa ekata.dan uba kiyai ugath salli thiyena un ethakota kyala.unuth oita wada higanno bn.ewanam katha karala wadak na.daily dakinawa

    සිංහලෙන් දාපන්...මේකනම් කියවන්නේ නෑ :angry::angry::angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උබ හදන්නෙ කොහොම හරි රෝහිත සර්වත් ඇතුලට දාන්න නේද ?:baffled:

    නෑ.... නියෝජිතයො පත්කරන්න නාමයෝජනා දෙන්න දේශපාලන පක්ෂවලට තියන අයිතියට අභියෝග කරන්න.. නිකම්ම උන්ගෙ මතය ක්‍රියාත්මක වෙන එකට අභියෝග කරන්න. මතකනේ මහා මොළ කරුවෙක් ප්‍රමුඛ අතේ ඇඟිලි ගානටත් අඩු සමනල රෑනක් ගත්ත තීරණ ක්‍රියාත්මක වෙලා වුනදේ...
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා

    නාමයෝජනා දෙන්නෙ ජනතාව නෙවෙයි පක්ෂ වලින් නිසා, එහෙම වුනොත් ඔක්කොම එන්නෙ ගොබ්බයො විතරයි. නාමයෝජනා දුන්න එවුන්ට ජාතික ලයිස්තුවෙන් එන්න දෙන්න හොඳ නෑ බන්... ජාතික ලයිස්තුවට සුදුසුකම් සපුරන උගත් බුද්ධිමත් අය ගන්න ඕන.

    ganna oni kiyala ubala api kynawa.un kiyanawa ehema unta chande denna kiyalath.ithin bn unne nomination denne.denna kiyapanko ehema unta.denne kohomada bn ugath buddimath un awrudu ganan rassawal karala hamba karana salli walin thahadu,arakku bedanna defender wala nagala poster gahannna, salli bedanne kohomada.minissu chande denne ewatane.dan a tika wenas tikak.dan unta oni facebook character ekak thamai.mn dakka me lagadi muthuhettigama ganath patha hallak liyala podi ground ekak hadala ekata nama damme na kiyala u.man baluwa yako ape salli walinma hadala uge nama damme na kiyala guna wayana harak inna rataka kawadahari namal president wenna bari na kiyala
     
    Last edited:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    පුද්ගලික අංශයේ වැඩ කරන එවුන්ගේ EPF එක මේ තරමින්වත් බේරිලා තියෙන්නේ මුන් නිසා
    අපුච්චා, බප්පුච්චා බේබිලා ඕකට කෙලලා මුන් නැත්නම්.
    ඒ ගෞරවය තියහන් මොන පක්ෂයට චන්දය දුන්නත්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    dakka?2005 mahindage stage nagiddi owa deal une nadda?uba dannawada my3 anduwa peralapu welawe kauda araliya gaha mandire hitiye kiyala?nugegoda gotabaya lokkage gewal laga oni ekekgen ahapan.ranil kiyanne common visitor kenek chandeta kalin.anika bn mewa unp unge katinma ahaganna puluwan dan.kela una nisa ballo wage wamaranne.ub kawadahari hithnawanam ranilwa bond scam,batalanda,arawa mewa mona nadu thibbath hire yai kiyala hithnawanam ubala paw bn.

    apahu kiyanna thiyenne bn janathawa his mudunin pili gaththu unta wada nogiya u wadak kala.ewa wenas karanna kalin aththa therum aran jiwath wemu.kauda horakam karanne deal danne kiyala.lankawe chanda dayakaya kiyanne bn hari asarana minissu tikak. jiwithe moka kiwwath amarui kiyala ubath dannawa mamath dannawa kochchara mahansi unath.smart katha arawa mewa adala wenne na.minissu mahansi wenawa.ekata hariyanna unta mona wage life ekakda hambela thiyenne kiyala balapan.anik minissunge unath quality ekak thiyeida balapan.high class ekekta arenna.ekata hethuwa bn me rate un karana horakan wancha and misak wena mukuth nemei.unta bn owa therenne na.mehema thamai life eka kiyala unwa a ganata dapu untama kade yanawa.thaman kochchara mahansi unath tahahadu tikak ganna bari thanata path karapu ungen thahadu tikak aran chandaya danawa ane deiya kiya kiya. dala madiwata parampara ganan wahalkam karanawa ekata.dan uba kiyai ugath salli thiyena un ethakota kyala.unuth oita wada higanno bn.ewanam katha karala wadak na.daily dakinawa

    සිංහලෙන් දාපන්කො... කියවන්න අමාරුයි...
    අඩුමගානෙ මේක හරි පාවිච්චි කරපන් මචන් https://ucsc.cmb.ac.lk//ltrl/services/feconverter/t1.html

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    oke bn mahindala ranilla karapuwa thiyenne.a nisa man oka dammath bn ubala piliganne na.so awlak na. :D

    රනිල්ද මහින්දද ගෝඨාද නෙවෙයි මචං... මහජනතාව විදියට අපිට මොනවද වෙන්නෙ කියලා හිතපන්.... පාලකයො තනියම පත් කරන්න බෑ. ඒක සාමූහිකව වෙන දෙයක්.
    කොහොම වුනත් ජ.වි.පෙ. පක්ෂයක් විදියට පැවැත්ම වෙනුවෙන් පසුගිය කාලෙ ගත්ත තීරණ හරි වෙන්න පුළුවන්... ඒත් එයාලට හොඳ අවස්ථාවක් ලැබුනා. ඒක මගහැරියා. ජනතාවාදී නොවී ධනපතිවාදීන් පැත්තට හැරුනා...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මට මතකයි ගෝටාභය
    360ට ඇවිත් කියනව
    මේ ඇදන් ඉන්න ඇදුම් යාලුවෝ
    අරන්දුන්නේ කියල .
    search කරාට link එකක් හොයාගන්න බැරිඋනා .
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මට මතකයි ගෝටාභය
    360ට ඇවිත් කියනව
    මේ ඇදන් ඉන්න ඇදුම් යාලුවෝ
    අරන්දුන්නේ කියල .
    search කරාට link එකක් හොයාගන්න බැරිඋනා .

    Adum nam apitat yaluwo denawa ban:D
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    නෑ.... නියෝජිතයො පත්කරන්න නාමයෝජනා දෙන්න දේශපාලන පක්ෂවලට තියන අයිතියට අභියෝග කරන්න.. නිකම්ම උන්ගෙ මතය ක්‍රියාත්මක වෙන එකට අභියෝග කරන්න. මතකනේ මහා මොළ කරුවෙක් ප්‍රමුඛ අතේ ඇඟිලි ගානටත් අඩු සමනල රෑනක් ගත්ත තීරණ ක්‍රියාත්මක වෙලා වුනදේ...

    ඒක අසාධාරණයි. Unp එකේ ජාතික දූරයක් පොහොට්ටුවට දෙන්න කියලා. පොහොට්ටුවෙන් එන එකා වැඩ කරන්නම නිදී බාල්ලි දැම්මොත් මොකද කරන්නෙ
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පුද්ගලික අංශයේ වැඩ කරන එවුන්ගේ EPF එක මේ තරමින්වත් බේරිලා තියෙන්නේ මුන් නිසා
    අපුච්චා, බප්පුච්චා බේබිලා ඕකට කෙලලා මුන් නැත්නම්.
    ඒ ගෞරවය තියහන් මොන පක්ෂයට චන්දය දුන්නත්

    :lol:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා

    රනිල්ද මහින්දද ගෝඨාද නෙවෙයි මචං... මහජනතාව විදියට අපිට මොනවද වෙන්නෙ කියලා හිතපන්.... පාලකයො තනියම පත් කරන්න බෑ. ඒක සාමූහිකව වෙන දෙයක්.
    කොහොම වුනත් ජ.වි.පෙ. පක්ෂයක් විදියට පැවැත්ම වෙනුවෙන් පසුගිය කාලෙ ගත්ත තීරණ හරි වෙන්න පුළුවන්... ඒත් එයාලට හොඳ අවස්ථාවක් ලැබුනා. ඒක මගහැරියා. ජනතාවාදී නොවී ධනපතිවාදීන් පැත්තට හැරුනා...

    uba kiwwa nisa mn damma bn.ubata deyak therenawa kiyala hithena nisa.ubata adala na oya kalla :)