හඳුන්නෙත්ති නැති අඩුව රටට තදින් දැනෙමින් පවතී!

reddit

Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    තොපිට ඉතින් පයිත්තියන්නේ, මේ කියන්නේ "ජනාධිපතිතුමාට ඇත්ත අවංක උවමනාවක් තියෙනවා නම්" කියලනේ.
    එහෙම කරන්න බැහනේ. මෝල් කාරයෝ චන්දේට වියදම් කරපුවා හොයගනවත් නෑ තාම. තොපි මේ මගුලක් කතා කරනවා
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    හොද වැඩේ උබලට , කයිය පාල ලට චන්දේ දුන්නට,
    දැන් ඉතින් දෙන දෙයක් කාල වෙනදයක් බලාගෙන හිටු 5 years
     
    • Haha
    Reactions: Dr.Amdan

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,151
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක පෑන් පාරින් = ෆක ඈන් රීපං ලෙස වෙනස් විය යුතුයි

    මිට ~ ලපසෙන්!

    මුං යකෝ අන්තිමට මේ බත්මුට්ටි අරන් කැළේ පැන්න අබ්බගාත ගොබ්බයෝ ටිකත් ජනාදිපති කරානේ

    දැන් ශැපදදදදදදද ගෑවම ජෙප්පෝ උක මූනෙ තියන් දුවන්නේ
    🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: monson and saja

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    බලපං කෝ ජංගියේ හිල් කියලා චන්දෙ ගත්ත එකා දැන් පාර්ලිමේන්තු ෆුල් සූට් ගහල එන ලස්සන 🥱
    NDT un eag season ekedi hil thiyana jangi andinawada?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,977
    28,895
    113
    හොද වැඩේ උබලට , කයිය පාල ලට චන්දේ දුන්නට,
    දැන් ඉතින් දෙන දෙයක් කාල වෙනදයක් බලාගෙන හිටු 5 years
    Ranil ge pare yanewanan apita kisi awlak na....eka tamai apita one