ලංකාවෙ උන් දැක්කට මූ රෙද්දෙ රෙවාගන්නවා, මූ හිතන්නෙ මූ කදිරගාමර් වගේ සුපිරියට සුද්දට ටෝක් කරලා ආව කියලා බන්
ලංකාවෙ උන් දැක්කට මූ රෙද්දෙ රෙවාගන්නවා, මූ හිතන්නෙ මූ කදිරගාමර් වගේ සුපිරියට සුද්දට ටෝක් කරලා ආව කියලා බන්![]()
Redi sodana balakaya thaama nagitala naa bung..ජෙබයි බැල්ලිගෙ පුතාලා මීක් නෑ
චක්දේ
![]()
උන්ට ඉතින් කියන්න තියෙන්නේ අරූ හිරේ දැම්ම මූ හිරේ දැම්ම කියල විතරනේජෙබයි බැල්ලිගෙ පුතාලා මීක් නෑ
චක්දේ
![]()

ලංකාවෙ උන් දැක්කට මූ රෙද්දෙ රෙවාගන්නවා, මූ හිතන්නෙ මූ කදිරගාමර් වගේ සුපිරියට සුද්දට ටෝක් කරලා ආව කියලා බන්![]()
පල කැරි තම්බියාඅපිට ඌගේ ඉංග්‍රිසිවලින් වැඩක් නෑ පොන්ස්.. සිංහලෙන් කතා කරලා හරි කමක් නෑ මේ ජීවන වියදම අඩු කරලා මිනිස්සුන්ට අපනයන බිස්නස් හදලා දීලා අඩුවට වාහන අරන් දෙනවානම්.. විපක්ෂේ ඉන්න උඹලා හැමදාම වැරදි තැනින් අල්ලගන්නේ.. ඒකයි කවදාවත් ජන්දේ ලැබෙන්නේ නැත්තේ..මහජනතාවගේ ප්‍රශ්ණ අදුරගන්නෙත් නෑ.. එව්වා ගැන කතා කරන්නෙත් නෑ..![]()
![]()
අඩො සමහරවිට සුද්දො අපේ master plan අහන් ඉඳලා ඒකට ඉරිසියාවෙන් අපිට බකට් අදී කියලා මුන්ගෙ දුර දක්නා මොලයට තේරිලා ඇති, ඒ නිසා සුද්දටවත් තේරෙන්නෙ නැති ඉංග්‍රීසි ටිකක් දාල උන්ව කොර කරන්න ඇති. නැතුව මුන්ට ඉංග්‍රීසි බැරිකමකට නෙවී.මේක සමහරවිට අත්හදාබැලීමක් වෙන්න ඇති ආණ්ඩුවේ.. ඉංග්‍රීසි වරද්දලා කතා කරාම ලංකාවේ මිනිස්සු දක්වන ප්‍රතිචාරය කොහොමද බලන්න.
මහජනතාවගේ ප්‍රශ්ණ අදුරගන්නෙත් නෑ.. එව්වා ගැන කතා කරන්නෙත් නෑ..අපිට ඌගේ ඉංග්‍රිසිවලින් වැඩක් නෑ පොන්ස්.. සිංහලෙන් කතා කරලා හරි කමක් නෑ මේ ජීවන වියදම අඩු කරලා මිනිස්සුන්ට අපනයන බිස්නස් හදලා දීලා අඩුවට වාහන අරන් දෙනවානම්.. විපක්ෂේ ඉන්න උඹලා හැමදාම වැරදි තැනින් අල්ලගන්නේ.. ඒකයි කවදාවත් ජන්දේ ලැබෙන්නේ නැත්තේ..මහජනතාවගේ ප්‍රශ්ණ අදුරගන්නෙත් නෑ.. එව්වා ගැන කතා කරන්නෙත් නෑ..![]()
![]()
ඕකව ගනන් එපා බන්, ඕකට wagon r එකක් අඩුවට දෙනවා කිව්වොත් කටට ගන්න සීන් එකේ ඉන්නෙමහජනතාවගේ ප්‍රශ්ණ අදුරගන්නෙත් නෑ.. එව්වා ගැන කතා කරන්නෙත් නෑ..
Uba hitanne mu monawa gena kiwa kiyalada .