හඳුන් අයියේ, කමෙන්ට් ටිකනම් බලන්න එපා 🤭🤭

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,615
    113
    1000024345.jpg


    1000024346.jpg


    1000024343.jpg

    1000024347.jpg
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුගේ ප්‍රකෘති කතාව සිරසෙන්,සියතෙන් ආපහු විකාශනය කරවා ගන්න බැරිද
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    කදිරගාමර් මහත්තයගෙන් පස්සේ අපි දැක්ක හොඳම රාජ්‍ය තාන්ත්‍රිකයා ඔබයි
    ❤️
     
    • Haha
    • Love
    Reactions: Rasika212 and Tonto

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    කෙහෙලියයි මහින්දානන්දයවයි ඇතුලට දාපු එකත් එක්ක බලද්දි හදුනට හිනාවෙනවට වැඩිය ඒක වටිනවා
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    මිනිස්සුන්ට හැම වෙලාවෙම තමන් හරි කියලා ඔප්පු කරන්න ගියොත්, තමන්ගේ වැඩක් කර ගන්න බැරි වෙනවා. කැමති නම් පිලිගන්න නැත්තං කැමැත්තක් කරගන්න ඉඩ දෙන එක තමා හොඳ..
     
    • Like
    Reactions: sandaru1rox

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,464
    1,422
    113
    GulPJbUWEAAAFrj


    👆ජෙප්පෝ කියන්න ලෑස්තිවෙලා ඉන්න එක

    ජයවර්ධනපුරයේ කීර්තිමත් උපාධිධාරියෙකු ජයවර්ධනපුරයට අපහාසයක් නම්. ජයවර්ධනපුර මට්ටම
     

    Prapra

    Active member
  • Mar 14, 2011
    164
    75
    28
    අපිට ඌගේ ඉංග්‍රිසිවලින් වැඩක් නෑ පොන්ස්.. සිංහලෙන් කතා කරලා හරි කමක් නෑ මේ ජීවන වියදම අඩු කරලා මිනිස්සුන්ට අපනයන බිස්නස් හදලා දීලා අඩුවට වාහන අරන් දෙනවානම්.. විපක්ෂේ ඉන්න උඹලා හැමදාම වැරදි තැනින් අල්ලගන්නේ.. ඒකයි කවදාවත් ජන්දේ ලැබෙන්නේ නැත්තේ..මහජනතාවගේ ප්‍රශ්ණ අදුරගන්නෙත් නෑ.. එව්වා ගැන කතා කරන්නෙත් නෑ.. 🤮 🤮
    thopee oya gon bana ahala thama mee tikata mechchra kelooo gatte anee meee utteee kathanam kiyanan epa ayeee.....paiya thama munn genne....yagooo ayoojana genna ara gaanita therenna kiyanna epai....pacha english kiyooola monaa ayooojanaa badoooo.....anna arehe pala yannada..... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ ගොං බිජ්ජට නම් එදා ඉඳන් කැමති නෑ.මූට ඉංග්‍රීසි බෑ විතරක් නෙවෙයි ප්‍රශ්නෙකට උත්තර දෙන්න සිංහලෙන්වත් බෑ.මනුස්සයෙක් විදියට හොඳ ඇති.ඒත් ඒකෙන් රටට වැඩක් නෑනෙ.