අපේ එකෙක්ගේ බයික් එක ඇක්සිඩන්ට් වෙලා ගාන ක්ලෙම් කරා හරියටම දවසක් දෙකක් ඇතුලත එහෙම අවුලක් නම් වෙලා නෑ යුනියන් ඇසුරන්ස් උ දාල තිබ්බේ...