සම්බන්දයක් රදා පැවතීමට දෙදෙනාගෙන් යමෙකුට කැපකිරීමක් කිරීමට සිදුවේ.මේවගේ දෙයක් එළකිරි එකේ දාන්න වෙයි කියල මම හිතුවේ නැහැ....එත් ගොඩක් හිටලා හිතල තමයි මේක එළකිරි එකේ දාන්න තීරණය කලේ...මේක බලලා ඔයාලගේ අදහස දාන්න ....pls මේක විහිළුවකට නම් ගන්න එපා
....මේ wecha දේ නිසා මම ගොඩක් දුකින් ඉන්නේ
...කෙට්යෙන්ම කියන්නම් වෙච දෙය....
මගේ GF කැමති න මම කොන්ඩෙ වවනවට ...එය ආස කොන්ඩෙ කොටට කපල ඉන්නවට ...එතකොටලු වැදගත් පෙනුමක් තියෙන්නේ ....මිට මාස ගානකට කලිනුත් මේක නිසා රන්ඩු උනා...ඒ පාරත් එය මාව මීට් වෙන්න දවස් 3 , 4 ට කලින් ඉදන් කිඋව කොන්ඩෙ කපාගෙන එන්න කියල ....එත් මම කැපුවේ නැහැ...කොහොම හරි මීට් වෙන්න දවසට ඉස්සෙලා රෑ අපි දෙන්න මල් කැඩුවා....හෙට මීට් වෙන්න එනවා නේද කියලත් ඇහුවා....මම කිඋව ඔව් කියල...මගෙන් ඇහුවා කොන්ඩෙ කැපුවද කියල ....මම කිඋව නැහැ කියල ...එහෙනම් මාව meet වෙන්න එපා කිඋව ...මම ඕක echara ගණන් gathe නැහැ ...meet වෙන දවසේ උදෙත් මම call කරපු ගමන් ඇහුවේ ඕකම...මම කිඋව නැහැ කියල ...ඒ ගමන එය කිඋව මාව මීට් වෙන්න් එන්නෙම නැහැ .කියල ..හේතුව කොන්ඩෙ කපල නැති නිසා...කොහොමහරි මම shape 1 ක් දාගෙන එදා මීට් උනා ...කොහොමහරි eta පස්සේ මම කොන්ඩෙ කැපුවා...
කොහොම හරි eta ටික කාලෙකට පස්සෙත් මම ආයෙත් කොන්ඩෙ වවාගෙන ඉන්නේ කියල මට බර බරේ දැම්ම ....කොන්ඩෙ කපන්න කියල මට කීප සැරයක්ම කිඋවත් මම ඕක ගානකට gathe නැහැ ...එත් එක දවසක් මාව meet උනා වෙලාවේ මෙය වෙනද වගේ නෙමෙයි ...ගොඩක් අඩුවෙන් කතාකලේ .. කොටින්ම කිඋවොත් වැඩිය මගේ මුණ දිහා බලලවත් කතා කලේ නැහැ ...හේතුව මම කොන්ඩෙ වවාගෙන ඉන්න නිසා....එදා නම් මට හොදටම කේන්ති ගියා....මම හොදටම බැන්නා...එදා මම එයාට පැහැදිලිවම කිඋව මම කරන්නේ මට ඕනි දේ....මාව දැන්ම ඉදන් control කරන්න හදන්න එපා ....මම එහෙම එක එකාගේ පදේට නටන්නෙත් නෑ කිඋව ...
මේ සිද්දිය උනේ මිට දවස් දෙක තුනකට කලින් ...දැනුත් මගේ කොන්ඩෙ වැවිලා...කොහොමත් මගේ idea එක මේ පාර ටිකක් කොන්ඩෙ වවන්න ...මේ පාර නම් එය මට වැඩිය බර බරේ දැම්මේ නැහැ ...මම එයාට පැහැදිලවම කියල තිබුන මම ටිකක් කොන්ධේ වවාගෙන ඉදල ලබන මාසේ අග විතර කපනවා කියල ..එත් නිතරම් එයා මට කිඋව කොන්ඩෙ කැපුවා නම් ගොඩක් ලස්සනයි...එක නිසා කපන්න කියල...එත් බල කලේ නම් නැහැ...මගේ GF තාම කැම්පස් එකේ studies කරනවා...පොඩි දේකට එයාට ඕනි උනා මාව කැම්පස් එක ඇතුලට ගෙන්න ගන්න ...මමත් හා කියල පොරුන්දු උනා ...එයා ගොඩක් සතුටින් හිටියේ ...එත් මේ පාර උනෙත් පරණ දේමයි....eta ඉසෙල්ලා රෑ මගෙන් ඇහුවා තාමත් ඔය කොන්ඩෙ වවගෙනද ඉන්නේ කියල ...තාම කැපුවේ නැද්ද කියල... මම කිඋව නැහැ කියල...ආයෙත් අපි දෙන්න හොදටම රන්ඩු උනා....එයා කිඋව කොන්ඩෙ වවාගෙන නම් එයාව meet වෙන්න කැම්පස් 1 ට එන්න එපා කිඋව...එයාට ලජ්ජිය්ලු මාව යාලුවෝ දැක්කොත්...මම නිකන් රස්තියාදු කාරයෙක් වගේලු ...එයාගේ ගෙදරින් අදුරන kauru හරි මාව දැකල අම්මලට කිඋවොත් ,අම්මලත් අකමැති වෙවිලු ...මම නිකන් ගොඩයෙක් වගේලු...වැදලා කියන්නම් කැම්පස් 1ta නම් එන්න එපා කිඋව කොන්ඩෙ වවාගෙන්...එයාට ලජ්ජා කරන්න එපා කිඋව.එක කිඋවම මට යන්න හිතුනෙත් නෑ ...එයා කියපු වචන තාමත් මගේ හිතේ දෝංකාර දෙනවා....මම පුදුම හිතේ අමාරුවකින් බන් ඉන්නේ....තාමත් මම කතා කලේ නෑ එයත් 1a ....
උඹලගේ comment 1a දීපන් බලන්න...මට නම් එපාම වෙලා ඉන්නේ දැන් ...![]()

මට හිතෙන විදියට මෙ සම්බන්දයේදී උබට තමා ඒක කරන්න සිද්ද වෙන්නේ. 


....එත් ගොඩක් හිටලා හිතල තමයි මේක එළකිරි එකේ දාන්න තීරණය කලේ...මේක බලලා ඔයාලගේ අදහස දාන්න ....pls මේක විහිළුවකට නම් ගන්න එපා





අනේ මන්ද බන් මුන් අපි කොන්ඩේ වවනවාට ඊසියාවේ බන් .නැතිව උබට ආදරයක් නැති කමට නෙවෙයි ඔන්න ඔය මගුල කපලා දාපන් උබට වෙන ප්‍රරශ්නයක් නෑ නේ