හපොඉ ....මට wecha දෙයක් ...

gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මේවගේ දෙයක් එළකිරි එකේ දාන්න වෙයි කියල මම හිතුවේ නැහැ :shocked:....එත් ගොඩක් හිටලා හිතල තමයි මේක එළකිරි එකේ දාන්න තීරණය කලේ...මේක බලලා ඔයාලගේ අදහස දාන්න ....pls මේක විහිළුවකට නම් ගන්න එපා:no::no:....මේ wecha දේ නිසා මම ගොඩක් දුකින් ඉන්නේ :(:(...කෙට්යෙන්ම කියන්නම් වෙච දෙය....
    මගේ GF කැමති න මම කොන්ඩෙ වවනවට ...එය ආස කොන්ඩෙ කොටට කපල ඉන්නවට ...එතකොටලු වැදගත් පෙනුමක් තියෙන්නේ ....මිට මාස ගානකට කලිනුත් මේක නිසා රන්ඩු උනා...ඒ පාරත් එය මාව මීට් වෙන්න දවස් 3 , 4 ට කලින් ඉදන් කිඋව කොන්ඩෙ කපාගෙන එන්න කියල ....එත් මම කැපුවේ නැහැ...කොහොම හරි මීට් වෙන්න දවසට ඉස්සෙලා රෑ අපි දෙන්න මල් කැඩුවා....හෙට මීට් වෙන්න එනවා නේද කියලත් ඇහුවා....මම කිඋව ඔව් කියල...මගෙන් ඇහුවා කොන්ඩෙ කැපුවද කියල ....මම කිඋව නැහැ කියල ...එහෙනම් මාව meet වෙන්න එපා කිඋව ...මම ඕක echara ගණන් gathe නැහැ ...meet වෙන දවසේ උදෙත් මම call කරපු ගමන් ඇහුවේ ඕකම...මම කිඋව නැහැ කියල ...ඒ ගමන එය කිඋව මාව මීට් වෙන්න් එන්නෙම නැහැ .කියල ..හේතුව කොන්ඩෙ කපල නැති නිසා...කොහොමහරි මම shape 1 ක් දාගෙන එදා මීට් උනා ...කොහොමහරි eta පස්සේ මම කොන්ඩෙ කැපුවා...

    කොහොම හරි eta ටික කාලෙකට පස්සෙත් මම ආයෙත් කොන්ඩෙ වවාගෙන ඉන්නේ කියල මට බර බරේ දැම්ම ....කොන්ඩෙ කපන්න කියල මට කීප සැරයක්ම කිඋවත් මම ඕක ගානකට gathe නැහැ ...එත් එක දවසක් මාව meet උනා වෙලාවේ මෙය වෙනද වගේ නෙමෙයි ...ගොඩක් අඩුවෙන් කතාකලේ .. කොටින්ම කිඋවොත් වැඩිය මගේ මුණ දිහා බලලවත් කතා කලේ නැහැ ...හේතුව මම කොන්ඩෙ වවාගෙන ඉන්න නිසා....එදා නම් මට හොදටම කේන්ති ගියා....මම හොදටම බැන්නා...එදා මම එයාට පැහැදිලිවම කිඋව මම කරන්නේ මට ඕනි දේ....මාව දැන්ම ඉදන් control කරන්න හදන්න එපා ....මම එහෙම එක එකාගේ පදේට නටන්නෙත් නෑ කිඋව ...
    මේ සිද්දිය උනේ මිට දවස් දෙක තුනකට කලින් ...දැනුත් මගේ කොන්ඩෙ වැවිලා...කොහොමත් මගේ idea එක මේ පාර ටිකක් කොන්ඩෙ වවන්න ...මේ පාර නම් එය මට වැඩිය බර බරේ දැම්මේ නැහැ ...මම එයාට පැහැදිලවම කියල තිබුන මම ටිකක් කොන්ධේ වවාගෙන ඉදල ලබන මාසේ අග විතර කපනවා කියල ..එත් නිතරම් එයා මට කිඋව කොන්ඩෙ කැපුවා නම් ගොඩක් ලස්සනයි...එක නිසා කපන්න කියල...එත් බල කලේ නම් නැහැ...මගේ GF තාම කැම්පස් එකේ studies කරනවා...පොඩි දේකට එයාට ඕනි උනා මාව කැම්පස් එක ඇතුලට ගෙන්න ගන්න ...මමත් හා කියල පොරුන්දු උනා ...එයා ගොඩක් සතුටින් හිටියේ ...එත් මේ පාර උනෙත් පරණ දේමයි....eta ඉසෙල්ලා රෑ මගෙන් ඇහුවා තාමත් ඔය කොන්ඩෙ වවගෙනද ඉන්නේ කියල ...තාම කැපුවේ නැද්ද කියල... මම කිඋව නැහැ කියල...ආයෙත් අපි දෙන්න හොදටම රන්ඩු උනා....එයා කිඋව කොන්ඩෙ වවාගෙන නම් එයාව meet වෙන්න කැම්පස් 1 ට එන්න එපා කිඋව...එයාට ලජ්ජිය්ලු මාව යාලුවෝ දැක්කොත්...මම නිකන් රස්තියාදු කාරයෙක් වගේලු ...එයාගේ ගෙදරින් අදුරන kauru හරි මාව දැකල අම්මලට කිඋවොත් ,අම්මලත් අකමැති වෙවිලු ...මම නිකන් ගොඩයෙක් වගේලු...වැදලා කියන්නම් කැම්පස් 1ta නම් එන්න එපා කිඋව කොන්ඩෙ වවාගෙන්...එයාට ලජ්ජා කරන්න එපා කිඋව.එක කිඋවම මට යන්න හිතුනෙත් නෑ ...එයා කියපු වචන තාමත් මගේ හිතේ දෝංකාර දෙනවා....මම පුදුම හිතේ අමාරුවකින් බන් ඉන්නේ....තාමත් මම කතා කලේ නෑ එයත් 1a ....:no::no:

    උඹලගේ comment 1a දීපන් බලන්න...මට නම් එපාම වෙලා ඉන්නේ දැන් ...:(:(:(
    සම්බන්දයක් රදා පැවතීමට දෙදෙනාගෙන් යමෙකුට කැපකිරීමක් කිරීමට සිදුවේ.:yes::yes: මට හිතෙන විදියට මෙ සම්බන්දයේදී උබට තමා ඒක කරන්න සිද්ද වෙන්නේ. :yes::yes::yes:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කොන්ඩේ කපපන් බන්. උබට ඔය වගේ prob එකක් මෙච්චර දුර ඇදගෙන යන්න තරම් හේතුවක් නෑ. ජීවිතේ එකට ඉන්නකොට එන ප්‍රශ්න ඔය වගේ සරල නෑ. කොන්ඩේ කපපන් ගොනෝ. කෙල්ල කියන්නේ උබට ආදරේ නිසා.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    kone kapapan machan maath danna tharamin konde wawala inna kollekta wadagath penumal enne na machan rasthiyadukara penumak misak poddak wawuwath echcharama thamai.anika campus kello kamathi eyalage mattamata galapena kenekwa,wadagath penumak thiyena kenekwa.mamanam kiyanne kella 100%k hari.oka umbe style eka wenna puluwan eth ewage style walata oye wage kello kamathi na(kello witharak newei wadihitiyo,guruwaru wage samajaye wadagath kiyala piliganna godak aya kamathi na) e nisa onna oka kapala manussayek wage wela piliwelata hitapan ban .kella witharak newei thawa godak aya santhosa wei
     

    anudu

    Member
    May 27, 2007
    104
    2
    0
    මචන් ඔය පුස්නේ ඔය විඩිහටම මටත් තියෙනවා. මටත් කොන්ඩයක් වවා ගන්න හෙන ආසාවක් තියෙනවා. ඒත් වයිෆ් කැමති නෑ. බඳින්න කලිනුත් කැමති නෑ. මෙහෙමයි බන්. උඹ හිතනවා කොණ්ඩෙ වැවීමෙන් උඹට ආතල් එකක් එනවා. ඒකෙන් උඹට උඹ කැමති මිනිහා වෙන්න පුලුවන් කියලා. ඒත් කෙල්ලට උඹව දකින්න ඕනෙ විදිහ ඊට විරුද්දයි. මං කියන්නෙ උඹ ඉස්සෙල්ලා ඇග්‍රීමන්ට් එකකට වරෙන්."හරි මම කොණ්ඩෙ කපන්නම් හැබැයි ඔයත් මම කැමති විදිහට ඉන්න ඕනෙ". අන්න එහෙම.

    එකපාරටම ගේම කෝල් කරන්න එපා. මෙච්චරයි පුතා. උඹට තව කාලයක් යනකොට තේරෙයි ජීවිතේ කියන්නෙ කොණ්ඩෙ වැවීම කැපීම ගැන පුස්නයක් නොවේ කියල. කොටින්ම දවසක උඹට උඹේ ඔය ආසාව ගැනම හිනා යයි. හැබැයි රජෝ එකක්. කොණ්ඩෙ කෙසේ වෙතත් උඹේ හර්ද සාක්ශියට විරුද්ද දේවල් නම් කෙල්ල නිසා වත් කරන්න එපා. ඒක ආදරය වත් කැප කිරීම වත් නෙමෙයි
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ කණ්නාඩිය ඉස්සරහට ගිහිං බලපන් උඹ කොන්ඩේ වැවුවමද ලස්සන කැපුවමද කියල. කොන්ඩේ වවල හැම එකාටම ගැලපෙන්නෙ නැහැ බං. කෙල්ල කියනවනම් මට බුදු ෂුවර් උඹ හෙන චාටර් ඇති කොන්ඩේ වවල ඉද්දි :rolleyes:

    අද කාලේ කවුරුත් චරිත සහතිකේ දෙන්නෙ මතුපිට පෙනුමෙන්. ඉතිං කෙල්ල කැමති නැතුව ඇති උඹට කවුරුවත් ඒ විදියේ සහතිකයක් දෙනවට.:rolleyes:

    වැදගත් තැනක මුල් තැන කියල කපහන් :P;)
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    හැම කෙල්ලම විතරක් නෙමෙයි මචං අපේ අම්මත් මාලග ඉන්නකං කීවේ පුතේ කොන්ඩේ වවන්න බෑ කියලා එයා කීවේ රෑට නිදාගත්තාම කතුරක් අරං කපනවා කියලා.. දැන් එයා ලංකාවේ මමත් ලංකාවට එනකං විතරයි මේ වැවිල්ල.. කෙල්ලෝ කෙසේවෙත්තත් අම්ම එපා කීවොත් කපනවා

    කතාව ඇත්ත අයියා...මටත් ආසයි කොන්ඩෙ වවන්න....ඒත් තාම පොඩි එකානේ....මමත් කොන්ඩෙ වවන කොට මලින්ම යුද්දෙ ප්‍රකාශ කරන්නෙ අම්මයි, අක්කියි, ‍ලොකුඅම්මයි...මටත් ඔයාට කියන දේම අම්ම කියනව(රෑට නිදාගත්තාම කතුරක් අරං කපනවා කියලා..) පොඩ්ඩ පොඩ්ඩ නිවාඩුවට වැව්වත් අපහු කපනවා..:D:D:D
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කතා කරපු විදිහ හරියි කියන්නේ නැහැ......
    ඒත් අපි අපිව දකිනවට වඩා වැඩිය හොඳට අපිට ආදරය කරන අය අපිව දකිනවා.......
    සමහර වෙලාවට කොන්ඩෙ කපලා උඹ ලස්සනටම පේනවා ඇති.......
    ඇත්තටම සමහර වෙලාවට කොල්ලෝ කොටට කොන්ඩෙ කැපුවහම ලස්සනයි.....
    ඒක නිසා ආදරේට මුල්තැන දීපන්.....
    ඕවා ප්‍රශ්න නෙමේ බන්........
    ඔය කොන්ඩයක් නිසා උඹ් ආදරේ නැති කරගන්න එපා.....
     

    sbuddhikad

    Well-known member
  • Nov 8, 2007
    1,092
    30
    48
    45
    Piliyandala
    adaraya karana wita samahara kapa kirim nathnam pariththayaga karannama wennawa anisa karana deyak hodata hithala balanna.....kellada kondeda.......
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අඩෝ උබටත් මේ problem එක තියෙද මටත් කාලයක් බර බරේ තිබුන ඊට පස්සේ නොට් වෙන්නම කැපුවා දැන් කියනවා පොඩ්ඩක් වවන්නලු :lol:අනේ මන්ද බන් මුන් අපි කොන්ඩේ වවනවාට ඊසියාවේ බන් .නැතිව උබට ආදරයක් නැති කමට නෙවෙයි ඔන්න ඔය මගුල කපලා දාපන් උබට වෙන ප්‍රරශ්නයක් නෑ නේ
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,190
    113
    192.168.1.1
    konde kapuwa nan okkoma iwarai ne.............maha amaru deyak nemei ne kella karanna kiyala thiyenne.........konde kapanna kiyala witharai ne........ochchara uba gana witharak hithanna epa ban
     

    kingdewi

    Well-known member
  • මම නම් කියන්නෙ කොණ්ඩෙ කපන්න කියලයි. කෙල්ලගෙ හිතට ඕක ගොඩක් වද දෙන නිසානෙ ඔයාට ඔච්චරම කියන්නෙ! කොහොමත් ආදරේ කරනව කියන්නෙ කැපකිරීමක් කරන එකට තමයි,,
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    පිස්සුද බන්,, දැනට ඔහොම ලැජ්ජයි කියනවනම් පස්සේ කොහොම කියයි ද? ගෑනුන්ට ඕන ඕන විදිහට නටන්න දුන්නොත් පස්සේ ඔලුවට අත හොදයි,, යකෝ කොල්ලට එන්න එපා කියනවා ලැජ්ජයි කියල,, මුගේ අතක් පයක් කැඩුනොත් කියයි ඔයා අබ්බගාතයි නේ කියල,, මම නම් කියන්නේ උඹ තදින් හිටපන්,, උඹට ඇත්තටම ආදරේ නම් දාල යන එකක් නෑ කවදාවත්,, ආදරෙන් කිව්වොත් අනේ කොන්ඩේ කපන්න මම අසා ඔයා කොන්ඩේ කපල ඉන්නවට කියල, එකෙන්ම කොන්ඩේ කපපන්,, උඹව දෙකේ කොලේට දානවා නම් උඹ සත පහට දාල කතා කරපන්,, ගෑනුන්ට නැවෙන්න එපා බන් ඔය විදිහට,, ආදරෙන් කිව්වොත් ඕන එකක් කරපන් එකෙන්ම,,
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    යකුනේ,, මේකේ ඉන්න හැම එකාම කියල තියෙන්නේ කොන්ඩේ කපන්න කියල,,

    මාත් ඒක පිලිගන්නවා බන්,, එත් එකට ඉන්න ලැජ්ජයි කිව්වම තව කවර කතාද? කොන්ඩේ කපනවට ආස නම් ඒක කියන විදිහක් තියනවා කියල තොපිලට තේරෙන්නේ නැද්ද? :growl::growl:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    යකෝ මගෙ ගෑනි මාව මරාගෙන කන්න හදනවා කොන්ඩේ වවපන් වවපන් කියලා බලපං ඒකෙත් හැටි නෙ

    ගනන් ගන්න එපා මල්ලි ඕවා ඔහොම තමා පොඩ්ඩක් කොන්ඩෙ කොටට කපා ගන්න එතකොට ඉක්මනට වැවෙන්නෙ නැ නෙ.කෙල්ලගෙත් ආසවනෙ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මච්න් මාත් කොන්ඩේ වවනවා කොන්ඩෙට වෑඩිය මගේ ලොකු වරෑද්දක් විදිහට මගේ කෙල්ල දෑක්කේ මන් බොන එක මන් ඒක නිසා පොඩ්ඩක් නෑවෑත්තුවා මන් උබට මේ කතාව කෙටි කරල කියන්නේ දෑක් ඒ කෙල්ලත් නෑහෑ මන් වෙනදට වඩා දෑන් ඒ දේවල් වලට ඈබ්බෑහි වෙලා කමක් නෑහෑ මච්න් උබ කොන්ඩේ කපපන් හෑබයි කෙල්ල කවුද කියල හොදට තේරුන් අරන් කෙල්ලෝ මහා ජරා හෑත්තක්
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පිස්සුද බන්,, දැනට ඔහොම ලැජ්ජයි කියනවනම් පස්සේ කොහොම කියයි ද? ගෑනුන්ට ඕන ඕන විදිහට නටන්න දුන්නොත් පස්සේ ඔලුවට අත හොදයි,, යකෝ කොල්ලට එන්න එපා කියනවා ලැජ්ජයි කියල,, මුගේ අතක් පයක් කැඩුනොත් කියයි ඔයා අබ්බගාතයි නේ කියල,, මම නම් කියන්නේ උඹ තදින් හිටපන්,, උඹට ඇත්තටම ආදරේ නම් දාල යන එකක් නෑ කවදාවත්,, ආදරෙන් කිව්වොත් අනේ කොන්ඩේ කපන්න මම අසා ඔයා කොන්ඩේ කපල ඉන්නවට කියල, එකෙන්ම කොන්ඩේ කපපන්,, උඹව දෙකේ කොලේට දානවා නම් උඹ සත පහට දාල කතා කරපන්,, ගෑනුන්ට නැවෙන්න එපා බන් ඔය විදිහට,, ආදරෙන් කිව්වොත් ඕන එකක් කරපන් එකෙන්ම,,

    අනිවාර්යෙන්ම :growl:
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    කොණ්ඩෙ කපල පිළිවෙලකට මනුස්සයෙක් වගේ හිටපන්...කවදාවත් කෙල්ලො කැමති නෑ කෙල්ලෙක් කරන්න ඕන දේවල් කොල්ලො කරනවට...ඊටත් උඹේ කෙල්ල කැම්පස්නෙ...
    උඹ ටිකක් නම්‍යශීලී වියන් නැත්නම් හෙට අනිද්දම උඹට තව ත්‍රෙඩ් එකක් දාන්න වෙයි මගේ කෙල්ල මට බූට් එක තිබ්බ කියල.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    katawa nan atta ban,,kello innawa konda wawan inna unta,,anikaa ban mona magulakda konde wawan innwataa wada podi dtewnzn beckam parak allala idapanko me man wage,,

    kella kiyana de poddk ahapan,,
    habai uba lajjaawak uba hariyana wage kiyanawan,,kiyanne ubata yana unta yanna dipan echarai,,

    epa nan mona reddatada yako kiywanne,,

    man kiyanne machan mecharai,,kella kiyana deth poddak ahapan,,habai ara wage gon baba part dammot banapan,,