හපෝ උකා ගත්තා නේද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,168
    1
    100,960
    113
    34
    Kalutara
    කදුළු gas, rubber උණ්ඩ තමයි කැරලි විසුරුවන්න තියෙන්නේ. එහෙම නැතුව ජීව උණ්ඩ නෙවේ.
    ඒ ඔක්කොමත් ගහල බැරි වෙලා නම් තව කමක් නෑ. මුන් රබර් බුලට් පැත්තක තියලා මුලින් කඳුලු ගෑස් ගහලා අන්තිමට ලයිව් බුලට් වලින් තිබ්බ. මේවා නම් තනිකරම ඕඩර්.

    ow mekata gini tiyala, fuel truck ekata tiyanna yaddi kiyanawane wedi tibbe.
    මූ කෑගහන්නෙ පොලීසියෙන් ගිනි තිබ්බ කියලනෙ. සමහර විට පොලීසියෙන් ප්ලෑන් කරපු එකක් වෙන්න ඇති. මතකනෙ මිරිහානෙ පොලිස් බස් එක බයික් සේරම හප්පගෙන ගියා මිනිස්සු අවුස්සන්න.
    ------ Post added on Apr 19, 2022 at 7:43 PM
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මොකද්ද බන් මේ මී හරක් කරන්නේ. හොදට ගියා protest එක.
    මුන් තෙල් බව්සර් එකකට ගිනි තියන්න ගිහින් ද වෙඩි තියලා තියෙන්නේ.

    මේක නම් මට පෙන්නේ පොහොට්ටුවේ උන්ගේ වැඩක් වගේ.
    ආණ්ඩුවට ඕනේ වෙලා තිබුණේ කොහොම හරි ප්‍රශ්නයක් ඇද ගන්න .
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    👆මේ වගේ ගොන් බයි පොන්නයො ලංකාවේ විතරයි ඉන්නෙ.හොඳට බලාගනින්..නමත් amathi putha🤣🤣🤣
    oya paid account

    balapan eka parata eliyata apu tharam
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    සුපිරි ඔය පිනට කන්න බලන් ඉන්න හිගන්නුන්ගේ පවුල් වල උන්ටත් එක්කම වෙඩි තියන්න ඕන
     
    • Dislike
    Reactions: buddikagayan

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එහෙම දෙයක් වෙද්දි වෙඩි තියන්න පුළුවන් නේ... වටේ ඉන්න උන්ට කරදරයක් උනා නම් තව එකක්...
    Ehema una kiyala wedi thiyanna thar policiye inna ponnayoda unta therenne nadda minissunge pressure eka
     
    • Like
    Reactions: Die-hard

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    oya paid account

    balapan eka parata eliyata apu tharam
    එකනම් ඇත්ත. මේ දවස් ටිකේ හින් නුලෙන් ආණ්ඩුවට කඩේ යන කලින් දැකල නැති එත් 5 stars trophy points තියන accounts ගොඩක් active වගේ පේනවා.
     
    • Like
    Reactions: Die-hard and reddit

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    අඩෝ එහෙම එක පාරට කොහොමද වෙඩි තියන්නේ? ඉස්සරවෙලාම කඳුළු ගෑස් ගහලා පස්සේ රබර් උන්ඩ වලින් ඉනෙන් පහලට තියන්නේ. මේක නම් හෙන අපරාදයක්. කෙලින්ම වෙඩි තියලා. :(
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    මොකද්ද බන් මේ මී හරක් කරන්නේ. හොදට ගියා protest එක.
    මුන් තෙල් බව්සර් එකකට ගිනි තියන්න ගිහින් ද වෙඩි තියලා තියෙන්නේ.

    මේක නම් මට පෙන්නේ පොහොට්ටුවේ උන්ගේ වැඩක් වගේ.
    අප්පෝ ඔය පැත්තේ ඉන්නේ අමු මී හරක්. මගෙත් එක පාරක් බ්යික් කාරයෙක් රොන්ග් සයිඩ් ඇවිල්ලා හප්පලා වටේ ඉන්න උන් මට ගහන්න ආවා. පස්සේ බලද්දී අරූට ලය්සනුත් නෑ. බ්යික් එකේ ල්යිසන් ඉන්සුවරන්ස් අවුරුදු 2කින් අලුත් කරලත් නෑ.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    මොකද්ද බන් මේ මී හරක් කරන්නේ. හොදට ගියා protest එක.
    මුන් තෙල් බව්සර් එකකට ගිනි තියන්න ගිහින් ද වෙඩි තියලා තියෙන්නේ.

    මේක නම් මට පෙන්නේ පොහොට්ටුවේ උන්ගේ වැඩක් වගේ.
    siraawata
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,873
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    මොකද්ද බන් මේ මී හරක් කරන්නේ. හොදට ගියා protest එක.
    මුන් තෙල් බව්සර් එකකට ගිනි තියන්න ගිහින් ද වෙඩි තියලා තියෙන්නේ.

    මේක නම් මට පෙන්නේ පොහොට්ටුවේ උන්ගේ වැඩක් වගේ.
    පොහොට්ටුවේ උනුත් හිටියා සජියගේ උනුත් හිටියා, මන් යද්දී පාරෙ දාන්ඩ රතිඤ්ඤා ගෝනියක් ගෙනාවේ අපේ ගමේ දාර ගූපියෙක්. ඌ වටේට දාදා යනවා. උන් ඇවිස්සුවා වෙන්ඩත් පුළුවන්, මන් 3 ට විතර යනකොටත් පාරවල් හරස් කරලා තිබ්බත් මිනිස්සු ගිනි තියන්ඩ කලබල කරන්ඩ ගිහින් හිටියේ නෑ. 6 වෙද්දී බඩු හරි අනිවා ගේමක් මේක. මෝඩ හුත්තලා ඉන්නේ මෙහෙ, පුස් චණ්ඩි
     
    • Like
    Reactions: TCB Rox

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    පිස්සුද යකෝ මිනිස්සුන්ට තෙල් නැති වෙලේ තෙල් bowser ගිනිතියන්න. උබලත් අනේ මන්ද