ඒ ඔක්කොමත් ගහල බැරි වෙලා නම් තව කමක් නෑ. මුන් රබර් බුලට් පැත්තක තියලා මුලින් කඳුලු ගෑස් ගහලා අන්තිමට ලයිව් බුලට් වලින් තිබ්බ. මේවා නම් තනිකරම ඕඩර්.කදුළු gas, rubber උණ්ඩ තමයි කැරලි විසුරුවන්න තියෙන්නේ. එහෙම නැතුව ජීව උණ්ඩ නෙවේ.
මූ කෑගහන්නෙ පොලීසියෙන් ගිනි තිබ්බ කියලනෙ. සමහර විට පොලීසියෙන් ප්ලෑන් කරපු එකක් වෙන්න ඇති. මතකනෙ මිරිහානෙ පොලිස් බස් එක බයික් සේරම හප්පගෙන ගියා මිනිස්සු අවුස්සන්න.ow mekata gini tiyala, fuel truck ekata tiyanna yaddi kiyanawane wedi tibbe.
------ Post added on Apr 19, 2022 at 7:43 PM
