හම්බන්තොටට බස් එකලස් කම්හලක්...

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    HIP-signs-MOU-with-Xiamen-King-Long-United-Automotive-Industry-01.jpg


    චීන සමාගමක් වන Xiamen King Long United Automotive Industry Co. Ltd ශ්‍රී ලංකාවේ බස් එකලස් කර්මාන්තායතනයක් ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ.
    හම්බන්තොට වරාය සහ කර්මාන්ත පුරය මෙහෙය වන Hambantota International Port Group පවසයි.
    මේ අනුව 1988 ආරම්භ කර ඇති එම සමාගමට අයත් හම්බන්තොට කර්මාන්තායතයේ විශාල සහ මධ්‍ය ප්‍රමාණ බස්, සුඛෝපභෝගී බස් සහ වෑන් රථ එකලස් කර රටවල් 140කට අපනයනය කිරීමට නියමිතය.


    ------ Post added on Nov 23, 2021 at 11:47 AM
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හැබැයි ඉන්දියන් බස් ලඩි වගේ නැතිව වෙන ඕනෑම එකක් හැදුවා නම් හොඳයි.

    අර ඉන්දියන් බස් කටු දැකලම එපා වෙලා. ඒ මදිවාට තනි යකඩ ගොඩවල් නිසා එකක වැදුනොත් බේරෙන්නත් ඒ වගේම බස් තඩියක් වෙන්නත් ඕන.
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    රට රකින අපේ විරුවා මුළු රටම අපේ වික්කා
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    UNP EVUN nisa thama me PRASHNA
    Malik samarawikrama kive AAYE RATAK hoyanna epa kiyala
    ඔව් සජිය දින්න හින්ද දැන් දිගටම චීන්නු රගනව නන්දසේන දින්නන් ඔය ඔක්කොම මෙලහට ආපහු අරගෙන උන්ගෙන්...
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔව් සජිය දින්න හින්ද දැන් දිගටම චීන්නු රගනව නන්දසේන දින්නන් ඔය ඔක්කොම මෙලහට ආපහු අරගෙන උන්ගෙන්...
    එදා වෙලා කන්න ඩොලර් නැතුව දගලන රටේ ඩොලර් දීලා චින්නුට පුකට පයින් ගහපන්කෝ චීනා දගලනවා වැඩි අද්ද්යම්ක් නැති මත්තල ඇමෙරිකාවට දෙන්න ඕනේ