චීන සමාගමක් වන Xiamen King Long United Automotive Industry Co. Ltd ශ්‍රී ලංකාවේ බස් එකලස් කර්මාන්තායතනයක් ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ.
හම්බන්තොට වරාය සහ කර්මාන්ත පුරය මෙහෙය වන Hambantota International Port Group පවසයි.
මේ අනුව 1988 ආරම්භ කර ඇති එම සමාගමට අයත් හම්බන්තොට කර්මාන්තායතයේ විශාල සහ මධ්‍ය ප්‍රමාණ බස්, සුඛෝපභෝගී බස් සහ වෑන් රථ එකලස් කර රටවල් 140කට අපනයනය කිරීමට නියමිතය.
------ Post added on Nov 23, 2021 at 11:47 AM