හම්බන්තොට රස්නෙ වැඩි හින්දා හම්බන්තොටත් නුවරඑළියක් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට මුල් ගල තියයි තව ටික දවසකින්.............
![]()
මචං ඔය මුල්ගල තියන්නේ හරියටම කොතෙන්ටද බං?
හම්බන්තොට රස්නෙ වැඩි හින්දා හම්බන්තොටත් නුවරඑළියක් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට මුල් ගල තියයි තව ටික දවසකින්.............
![]()
III Reich;9934269[SIZE="5" said:]හැම රෙද්දම හම්බන්තොටට ඔබන්න ගියා ඔහොම තමා[/SIZE]මෙහෙම අයටනෙ කට්ටිය උඩ පැනගෙන චන්දෙ දුන්නෙ
![]()
හම්බන්තොට වරාය හදල නිකන් වහල දැම්ම කියමුකෝ...එතකොට මීට ඉස්සෙල්ල තිබ්බ ආන්ඩු වරයාක් තියා ලිදක්වත් හැදුවද?
ඔයටික කියන්නද? fake එකින් ආවේ
NEWS1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
උබ මෝඩයා කියලා මරන්නද ?![]()