මේකේ හම්බන්තොට උන් ඉන්නව නම් මේකට වරෙන් අපි එළ වැඩක් දෙන්න යන්නේ අප්‍රෙල් වල සිංහල හිංදු අලුත් අවුරුද්දට. ටවුන් එකේ ඉන්න සහ ඒ අසාන්නයේ ඉන්න කොල්ලො මේකේ ඉන්වද? ඉන්නව නම් මට කියලපල්ල. උබලගෙ සප් එක ඕන වැඩේට.
පට්ට ආතල් එකක් ගත්ත හැකි සෙට් එකට.![]()
mahinda rajapaksha sinhala ha hindu awurudda karala

Puluwan nam awuruddat kapanmahinda rajapaksha sinhala ha hindu awurudda karala
![]()

පලයන්,ගිහිං රන්ගොජාත් එක්ක එකතු වෙලා කාපන් අවුරුදු නෙමයි කුඩු. ඊට පස්සේ එතනෝල් බීපල්ලා.

මේකේ හම්බන්තොට උන් ඉන්නව නම් මේකට වරෙන් අපි එළ වැඩක් දෙන්න යන්නේ අප්‍රෙල් වල සිංහල හිංදු අලුත් අවුරුද්දට. ටවුන් එකේ ඉන්න සහ ඒ අසාන්නයේ ඉන්න කොල්ලො මේකේ ඉන්වද? ඉන්නව නම් මට කියලපල්ල. උබලගෙ සප් එක ඕන වැඩේට.
පට්ට ආතල් එකක් ගත්ත හැකි සෙට් එකට.![]()
නාමල් දැන් ජනාදිපති බන් ලන්කාවේ, තාත්තා රට ගිය ටිකට මූ අර බොගම්බර හිර ගෙදර උපවාස කරපු උන්වත් හම්බවෙලා සාකච්චා කරලා, දැන් ඌත් ට්‍රයල් මට්ටමෙන් රට පාලනය කරනවා.. අනේ හොදා, තව කාපන්..