හම්බන්තොට උන් මරා ගන්නව..

BosE

Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    හම්බන්තොට උන් මරා ගන්නව..

    15826880_1368956919831229_557387376173720887_n.jpg

    අනේ මන්ද ලංකාව කවද හදන්න පුලුවන් වෙයිද කියල. අපේ උන් අලුත් දෙයක් කරන්න ගත්තම දෙපැත්තකට බෙදිල මරා ගන්නව. සමහර උන් දන්නෙත් නතුව ඇති ඇයි මරා ගන්නේ මොකද කියල.

    ප්‍රශ්නයක් තියානව නම් ඒක විසද ගන්න විදියක් තියන්න ඕනේ. අපේ ඉන්න දේෂපාලකයින් කියා ගන්නා පිරිස තමන්ගේ වාසියට අහිංසක් මිනිස්සු කුලප්පු කරගෙන තමන්ගේ වාසියට වැඩ කරගන්නවා මිසක් එකෙක් වත් රටට ආදරේට වැඩක් කරන්නැති බව තමයි තේරෙන්නේ.

    අපේ මිනිස්සු කවද මේක තේරුම් ගනීද දන්නේ නැ. :( :(

    අපේ මිනිස්සුන්ව නුවණ පහල වේවා...!!!
     
    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    මගේ මතය නම්, ඕක ගැන හරියට මිනිස්සු දැනුවත් නෑ නේ ඒක තමයි මූලික හේතුව. දැන් ඉන්න දේශපාලකයින් එකෙක් කියන එකේ නෙම් අනික කියන්නෙ.. මල ජන්ජාලයක් වෙලා තියේන්නේ. එක තීරනයකට එන්නෙ නැතුව එක එකා එක එක මගුල් කියනව. එකෙන් ඉතින් වාසි ගන්න එකා වාසි ගන්නව. එකේ කියනව ගිවිසුම් ගහලලු තියෙන්නේ. තව එකේ කියනව ගිවිසුම් ගහන්නේ නෑ ලු. තවත් එකෙක් කියන්ව ගිවිසුම් ගහන්න තාම කටයුතු කරගෙන යනවලු.

    මේක පැත්තකින් තියමුකො. මොන ආණ්ඩුවෙන් හරි වැදගත් දෙයක් කලත් වෙන්නේ. දෙපැත්තට බෙදිල අපේ උන් මරා ගන්න එක..
     
    ausboyalain

    Junior member
  • Dec 17, 2009
    167
    11
    18
    Colombo
    මොන ආණ්ඩුවෙන් හරි වැදගත් දෙයක් කලත් වෙන්නේ දෙපැත්තට බෙදිල අපේ උන් මරා ගන්න එක..:yes::yes::yes:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මොන හු***ක් ද බන්, ලාභ එන්නෙත් නැත්නම්, කොළඹ වරායේ සල්ලි ටික මේකට දාල නඩත්තු කරන එක මොන මෝඩ වැඩක්ද බන්. අඩුම තරමේ චීන්නුන්ට දුන්නම මේක නඩත්තු කරන එක හරි ශේප් නෙ. අනික දෙන්නෙත් අවුරුදු 99 ක බද්දකටනෙ. රටේ ණය ගෙවන කල් පාඩු ලබන ඒවා ඔක්කොම ප්‍රිවිටයිස් කරල හරි පාඩුව පියව ගන්න ඕන. ඒකෙන් පිටට සල්ලි ටිකක් යයි. හැබැයි දැන් ලබන පාඩුව වෙනුවට කීයක් හරි අඩු තරමේ හම්බ වෙයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොන හු***ක් ද බන්, ලාභ එන්නෙත් නැත්නම්, කොළඹ වරායේ සල්ලි ටික මේකට දාල නඩත්තු කරන එක මොන මෝඩ වැඩක්ද බන්. අඩුම තරමේ චීන්නුන්ට දුන්නම මේක නඩත්තු කරන එක හරි ශේප් නෙ. අනික දෙන්නෙත් අවුරුදු 99 ක බද්දකටනෙ. රටේ ණය ගෙවන කල් පාඩු ලබන ඒවා ඔක්කොම ප්‍රිවිටයිස් කරල හරි පාඩුව පියව ගන්න ඕන. ඒකෙන් පිටට සල්ලි ටිකක් යයි. හැබැයි දැන් ලබන පාඩුව වෙනුවට කීයක් හරි අඩු තරමේ හම්බ වෙයි.

    යකෝ ලාභ ලබන්න බැරිනම් මොකෙක්වත් ඕක සල්ලි දීලා ගන්නවද?

    වෙන එකෙකුට ලාභ ලබන්න පුලුවන්නම් ඇයි රජයට ඕක කරන්න බැරි?
     
    • Like
    Reactions: ^Buddhika^

    අපේ ඉන්න හැත්ත නිකන් සල්ලි හම්බ කරන්න පුලුවන් කියල හිතන්නේ. රජයේ කන්තෝරුවකට ගියාම බලා ගන්න පුලුවන් ඒ ගැන. උන්ගෙ කුනු කතා අහගෙන ඉන්න ඔනේ. අනිත් එක උන් කරන ඔක්කොම වැඩ ඉවර කරගෙන තමයි කාර්යාලයේ වැඩ කරන්නේ. අනිත් එක තමයි ඉන්න උන් මිනිස්සුන්ට කතා කරන්න දන්නෙත් නැ. බහුතරය එහෙමයි. හොද මිනිස්සු නෑ කියනව නෙමේ.

    ප්‍රයිවට් කරනවට ගොඩක් උන් කැමති නැත්තේ ගහන අයිස් එක ගහන්න බෑ නේ ඒක තමයි ප්‍රධාන හේතුව.
     
    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    යකෝ ලාභ ලබන්න බැරිනම් මොකෙක්වත් ඕක සල්ලි දීලා ගන්නවද?

    වෙන එකෙකුට ලාභ ලබන්න පුලුවන්නම් ඇයි රජයට ඕක කරන්න බැරි?

    ප්‍රදාන හේතුව තමයි දුෂණය. යටි මඩි ගහන එක තමයි කරන්නේ කාලකන්ණි. මන් වාහනයක් ගෙන්නුව ජපානයෙන්. වරායේ ඉන්න කාලකන්ණි මොකද දන්නවද කරල තියෙන්නේ. එකේ තියන තෙල් අඩියටම අයින් කරල. ෂෙඩ් එකට යන්නවත් තෙල් නෑ යකෝ. මන් වාහනයක් අරන් ෂෙඩ් එකට ගිහින් තෙල් ගෙනල්ල දාගෙන තමයි ගියේ. යාඩ් එකක ඉන්න කෙනෙක් කිව්වා ඕක මාර ජාවාරමක් වෙලා ලු තියෙන්නේ. :angry::angry:

    ඉතින් බලපන් ඕක ඔහොම නම් අනිත් ඒව ගැන මොනව කියන්නද කියල.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    යකෝ ලාභ ලබන්න බැරිනම් මොකෙක්වත් ඕක සල්ලි දීලා ගන්නවද?
    වෙන එකෙකුට ලාභ ලබන්න පුලුවන්නම් ඇයි රජයට ඕක කරන්න බැරි?
    ගොන් තර්ක ගේන්න එපා බන්. මම මේ සාදාරනීයකරණය කරනව නෙමේ. උබ ඕක ත්‍රෙඩ් කීපෙකම කියෝනව දැක්ක.

    දැන් මේ ලොකේ බන්කොලොත් වෙලා දේවල් විකිනිලම නැද්ද.. ඒව කවුරුත් අරන්ම නැද්ද? මිනිස්සු බිස්නස් විකුනලම නැද්ද කරගන්න බෑ කියල. එතකොට ඌට කරගන්න බැරි නම් වෙන උන් අරන් දියුනු කරලම නැද්ද?? තර්ක කරපන් මචන් හරි පොයින්ට් වලින්..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මොන හු***ක් ද බන්, ලාභ එන්නෙත් නැත්නම්, කොළඹ වරායේ සල්ලි ටික මේකට දාල නඩත්තු කරන එක මොන මෝඩ වැඩක්ද බන්. අඩුම තරමේ චීන්නුන්ට දුන්නම මේක නඩත්තු කරන එක හරි ශේප් නෙ. අනික දෙන්නෙත් අවුරුදු 99 ක බද්දකටනෙ. රටේ ණය ගෙවන කල් පාඩු ලබන ඒවා ඔක්කොම ප්‍රිවිටයිස් කරල හරි පාඩුව පියව ගන්න ඕන. ඒකෙන් පිටට සල්ලි ටිකක් යයි. හැබැයි දැන් ලබන පාඩුව වෙනුවට කීයක් හරි අඩු තරමේ හම්බ වෙයි.

    පාඩු නම් හොරා ඒ කාලෙ දිව්වෙ කොහොමද? බැඳුම්කර වංචාවෙන් උන පාඩුවෙන් මත්තල එයාර් පෝට් දෙකක් හදන්න පුළුවන් බව දන්නවද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ගොන් තර්ක ගේන්න එපා බන්. මම මේ සාදාරනීයකරණය කරනව නෙමේ. උබ ඕක ත්‍රෙඩ් කීපෙකම කියෝනව දැක්ක.

    දැන් මේ ලොකේ බන්කොලොත් වෙලා දේවල් විකිනිලම නැද්ද.. ඒව කවුරුත් අරන්ම නැද්ද? මිනිස්සු බිස්නස් විකුනලම නැද්ද කරගන්න බෑ කියල. එතකොට ඌට කරගන්න බැරි නම් වෙන උන් අරන් දියුනු කරලම නැද්ද?? තර්ක කරපන් මචන් හරි පොයින්ට් වලින්..

    :yes:

    Avuruddak dekak methi amathiwarunge pati thada karanam rata poddak track ekata ganna thibba. Koheda ithin meke inne ponna janathawakne
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගොන් තර්ක ගේන්න එපා බන්. මම මේ සාදාරනීයකරණය කරනව නෙමේ. උබ ඕක ත්‍රෙඩ් කීපෙකම කියෝනව දැක්ක.

    දැන් මේ ලොකේ බන්කොලොත් වෙලා දේවල් විකිනිලම නැද්ද.. ඒව කවුරුත් අරන්ම නැද්ද? මිනිස්සු බිස්නස් විකුනලම නැද්ද කරගන්න බෑ කියල. එතකොට ඌට කරගන්න බැරි නම් වෙන උන් අරන් දියුනු කරලම නැද්ද?? තර්ක කරපන් මචන් හරි පොයින්ට් වලින්..

    හොඳ තර්කයක් මචන්. රටම බංකොලොත් වේගෙන යන එකේ ලංකාවම විකුනල දාමුද? කවුරුහරි ගන්න එකෙක් දියුණු කරලා ගනී.
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    හොඳ තර්කයක් මචන්. රටම බංකොලොත් වේගෙන යන එකේ ලංකාවම විකුනල දාමුද? කවුරුහරි ගන්න එකෙක් දියුණු කරලා ගනී.

    :rofl::rofl::rofl:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ගොන් තර්ක ගේන්න එපා බන්. මම මේ සාදාරනීයකරණය කරනව නෙමේ. උබ ඕක ත්‍රෙඩ් කීපෙකම කියෝනව දැක්ක.

    දැන් මේ ලොකේ බන්කොලොත් වෙලා දේවල් විකිනිලම නැද්ද.. ඒව කවුරුත් අරන්ම නැද්ද? මිනිස්සු බිස්නස් විකුනලම නැද්ද කරගන්න බෑ කියල. එතකොට ඌට කරගන්න බැරි නම් වෙන උන් අරන් දියුනු කරලම නැද්ද?? තර්ක කරපන් මචන් හරි පොයින්ට් වලින්..

    :no::no::no::no::no:mewa katha karala wadak naha ban