හම්බන්තොට එවුන්ට කෙලලා නේද බන්
හමුදාවේ එවුනුයි පොලිස් කාරයෙයි රවි ගේ මැරයෝයි ගහනවා නේද ?මුන් අහිංසක මින්ස්සුන්ගේ ගෙවල් වල මිනිස්සුන්ටත් ගල් ගහලා නේද?මේව නම් මහ බලු වැඩ මුන්ගේ ගිවිසුම් ගහනවා ඒව කවුරුවත් දන්නෙත් නෑ ඉතින් මිනිස්සු කලබල වෙන එක සාධාරණයි.

STF daala hemathanama

eka hodai