ආසියාවටම ???
ලාවුලුදෙළුම් කියන්නේ ගුණයට වඩා ගුණේ තියනව කියල ලෝකේ මාකට් කරපු පළතුරක්.හැබැයි ඊට වඩා ගුණ පළතුරු තියෙනවා..ඒවා සුපර්මාර්කට් වලත් නෑ වෙන රටවල විකුණන්න.උදාහරණයක් විදිහට ගත්තොත් කටු අනෝදා..
දෙළුම් කියන්නේ ගුණයට වඩා ගුණේ තියනව කියල ලෝකේ මාකට් කරපු පළතුරක්.හැබැයි ඊට වඩා ගුණ පළතුරු තියෙනවා..ඒවා සුපර්මාර්කට් වලත් නෑ වෙන රටවල විකුණන්න.උදාහරණයක් විදිහට ගත්තොත් කටු අනෝදා..
ඔය ගොබ්බ යූ ටියුබ් කාරයොනං සාපයක් බං.චැනල් එකේ නම “නයි fm” කියල දැක්කෙ නැද්ද?
ඇෆ්ගනිස්ථානෙද කොහෙද ලෝකෙ වැඩියෙන්ම දෙලුම් හදන්නෙ.
ඔය හම්බන්තොට දෙළුම් පට්ට අඹුලයි කහටයි![]()
අහා උබ ඔසි ද ඉන්නේමෙහේ නං තියෙනවා අනෝදා.
හැබැයි ලංකාවෙ තරං රස නෑ
godak fruits, fish lankawe ewa tharam rasa na wena ratawala thiyena ewa.මෙහේ නං තියෙනවා අනෝදා.
හැබැයි ලංකාවෙ තරං රස නෑ
ඊශ්‍රායෙලයෙන් ගෙන්වන එක පැණි රසයි මීට වඩා, චීනයෙන් එන එක කහට අඩුයි පැණි රස අඩුයිකහට අැඹුල නැති දෙළුම් නම් ලෝකේ නෑ..මම දැනට රටවල් 6-7ක දෙළුම් කාල තියෙනව ඔක්කොම ඵහෙම තමා.
Ubata IP eka penawada argue?අහා උබ ඔසි ද ඉන්නේ
IP එක නම් ලංකාවේ![]()

ඔවු ක්රමයක් තියෙනවා බලන්නUbata IP eka penawada argue?![]()