හම්බන්තොට දෙළුම් වත්ත..

hasanka777

Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    YouTube පම්පෝරි කාරයෙක්ද?
    මුලින් එන්නෙ ලංකාවම් ඩඩොලර් වලිං පුරවනවා. ඇමරිකාවට වඩා දියුනු කරන්න පුලුවං අගහරුත් අල්ලනවා ලබනසතියෙ ගාගෙන.
    ටික දවසකින් එක්කො වත්තෙ ගෑනියක් බඩ කරලා හිරේ. එක්කො මිනිස්සුන්ගෙන් සල්ලි එකතුකරලා අගහරු වල දෙලුං වවනවා කියලා පැනලා
    නැත්තං ලබන සතියෙ ඉදලා දෙලුං වවලා කොටිපති වෙනහැටි කෝස් පටං අරං සල්ලි එකතුකරලා.
    දෙලුං එක්ක ඇමරිකාවේ යවන වීසා හදනවා කියලා සල්ලි අරං පැනලා.
    මම නං දැං ඔය යූටූබ් වීඩියෝ පම්පෝරියෝ සතපහකට ගනං ගන්නෙ නෑ
    ගොඩාක් උන් කරන්නෙ ලංකාවේ ගංකාරයො රවට්ටල ගේමක් ගහන් එක.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,069
    113
    දෙළුම් කියන්නේ ගුණයට වඩා ගුණේ තියනව කියල ලෝකේ මාකට් කරපු පළතුරක්.හැබැයි ඊට වඩා ගුණ පළතුරු තියෙනවා..ඒවා සුපර්මාර්කට් වලත් නෑ වෙන රටවල විකුණන්න.උදාහරණයක් විදිහට ගත්තොත් කටු අනෝදා..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    දෙළුම් කියන්නේ ගුණයට වඩා ගුණේ තියනව කියල ලෝකේ මාකට් කරපු පළතුරක්.හැබැයි ඊට වඩා ගුණ පළතුරු තියෙනවා..ඒවා සුපර්මාර්කට් වලත් නෑ වෙන රටවල විකුණන්න.උදාහරණයක් විදිහට ගත්තොත් කටු අනෝදා..
    ලාවුලු
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    දෙළුම් කියන්නේ ගුණයට වඩා ගුණේ තියනව කියල ලෝකේ මාකට් කරපු පළතුරක්.හැබැයි ඊට වඩා ගුණ පළතුරු තියෙනවා..ඒවා සුපර්මාර්කට් වලත් නෑ වෙන රටවල විකුණන්න.උදාහරණයක් විදිහට ගත්තොත් කටු අනෝදා..

    මෙහේ නං තියෙනවා අනෝදා.
    හැබැයි ලංකාවෙ තරං රස නෑ
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    චැනල් එකේ නම “නයි fm” කියල දැක්කෙ නැද්ද? 😆

    ඇෆ්ගනිස්ථානෙද කොහෙද ලෝකෙ වැඩියෙන්ම දෙලුම් හදන්නෙ.
    ඔය ගොබ්බ යූ ටියුබ් කාරයොනං සාපයක් බං.
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    බයිල ගහල ගොන්නු ටිකකට ඉඩම් ටිකක් විකුණගන්න හරි, උන්ගෙන් සක්විති බිස්නස් හරි කරන එක තමා කරන්නෙ. @shenat පොන්නය උගේ අම්මවයි ගෑණිවයි දගෙන කරන උන්ඩියල් බිස්නස් එක වගේ. මරු සල්ලි කියල අපෙනුත් ගෑණු ඉල්ලනවා. උන්ගෙ පවුලෙ ඉන්නෙ ගොන්නු කියල අපි මොනව කරන්නද.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔය හම්බන්තොට දෙළුම් පට්ට අඹුලයි කහටයි :no:

    කහට අැඹුල නැති දෙළුම් නම් ලෝකේ නෑ..මම දැනට රටවල් 6-7ක දෙළුම් කාල තියෙනව ඔක්කොම ඵහෙම තමා..ලංකාවේ ඒවට වඩා අැටයි පොත්තයි රතු පාට නම් වැඩියි ගොඩක් ඒවල.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මෙහේ නං තියෙනවා අනෝදා.
    හැබැයි ලංකාවෙ තරං රස නෑ
    godak fruits, fish lankawe ewa tharam rasa na wena ratawala thiyena ewa.
    thailand, malaysia, etc walin wage import karala thiyenawa because unta apita wada patta large scale eken crops hadala steady supply denna puluwan nisa. but taste ekanam subpar.
     
    • Like
    • Haha
    Reactions: gcloud and shenat

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කහට අැඹුල නැති දෙළුම් නම් ලෝකේ නෑ..මම දැනට රටවල් 6-7ක දෙළුම් කාල තියෙනව ඔක්කොම ඵහෙම තමා.
    ඊශ්‍රායෙලයෙන් ගෙන්වන එක පැණි රසයි මීට වඩා, චීනයෙන් එන එක කහට අඩුයි පැණි රස අඩුයි
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Loke delum ganan wadima rata lanakwa.
    mun mafia ekak thinne dana dan price ussala,

    cheese wage thama lankawe delum, anith rata wala hingana normal laba dewal





    ------ Post added on Dec 14, 2023 at 12:51 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ආසියාවෙ ලබ්බ. ඉන්දියාවෙ කඳු ගහල දෙළුම් විකුණන්නෙ මෙහෙ කොමඩු, වට්ටක්කා කඳු තියෙනවා වගේ. කිලෝ එකක් මම ගත්තා ශ්‍රී ලංකා රුපියල් 400කට. ආසියාවට දෙළුම් දෙනවානම් එහෙනම් මෙහෙ ඊටත් වඩා ලාභ වෙන්න ඕනනෙ.