හම්බන්තොට දෙළුම් වත්ත..

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts
    ආසියාවෙ ලබ්බ. ඉන්දියාවෙ කඳු ගහල දෙළුම් විකුණන්නෙ මෙහෙ කොමඩු, වට්ටක්කා කඳු තියෙනවා වගේ. කිලෝ එකක් මම ගත්තා ශ්‍රී ලංකා රුපියල් 400කට. ආසියාවට දෙළුම් දෙනවානම් එහෙනම් මෙහෙ ඊටත් වඩා ලාභ වෙන්න ඕනනෙ.
    uba indian daspayekda? sinhala danne kohomada?
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ආසියාවෙ ලබ්බ. ඉන්දියාවෙ කඳු ගහල දෙළුම් විකුණන්නෙ මෙහෙ කොමඩු, වට්ටක්කා කඳු තියෙනවා වගේ. කිලෝ එකක් මම ගත්තා ශ්‍රී ලංකා රුපියල් 400කට. ආසියාවට දෙළුම් දෙනවානම් එහෙනම් මෙහෙ ඊටත් වඩා ලාභ වෙන්න ඕනනෙ.
    ලංකාවේ පිලිකා ලෙඩ්ඩුන්ට දෙන නිසා ඒක දඩමීම කරගෙන price වැඩි කරලා තීන්නේ දෙළුම් වල .
    ඉන්දියාවේ උනුත් පලතුරු බීම බොන්නේ වතුර නොදා
    ලංකාවේ පලතුරු බීම බොන්නේ පලතුරු නෙමේ ලුණු ,සීනි ,වතුර

    මේ වගේ දෙළුම් වතුර නැතුව කෝප්පෙන් එකක් බොන්න පුලුවන්ද ලංකාවේ සාමාන්‍ය කෙනෙක්ට

     
    • Like
    Reactions: Any.key

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවටම අවුරුදු සීයකට කන්න දෙන්න පුලුවන් කියලා පුරන් කුබුරු අස්වද්දන කැම්පේන් කරපු එකෙක් හිටියා නේද
    ඌ දැං තායිලන්තෙ ගිහිං තායිලන්තෙ බිස්නස් පටන්ගන්න කියල දෙනව කියල වෙන ගේමක් පටං අරගන
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com

    Indiawa asiawe nemei da ban tiyenne?
    Think New Amsterdam GIF by NBC




    Determining the Asian country with the highest pomegranate production is a bit tricky and depends on how you measure "more." Here's a breakdown of some contenders:
    Production by volume:
    1. India: Takes the lead with an estimated annual production of 1.2 million tonnes, accounting for around 40% of Asia's total pomegranate output.
    2. China: Closely follows with roughly 1 million tonnes produced annually.
    3. Turkey: Although not technically in Asia, it's a major global producer and borders the continent. It boasts around 800,000 tonnes annually.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,559
    113
    Colombo
    පැට්ටරිය පැට්ටරිය කිවුවට ගෑනු දෙන්නෙක් එක්ක අතින් දෙලුම් මිරිකලා ජූස් හදන්නෙ
    ජෝගුවෙන් බෝතල් වලට වක්කරන්නෙ

    මහ ලොකු වචන කිවුවට පොඩි ප්‍රෙශර් කුකර් එකක දාල බෝතල් රත් කරලාගන්නෙ. ඔය සයිස් ප්‍රෙශර් කුකර් එන්නෙ අර tissue culture කරන එවුන්ගෙ ටෙස්ට් ටියුබ් වගේ ඒව ජීවානුහරනය කරන්න

    හැබැයි කතාව නං ආසියාවටම දෙලුම් දෙන්න
    යූ ටියුබ් කමෙන්ට් දැක්කම තනි ඇහැට ඇඬෙන්නෙ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    කන්න නැති උනත් ලංකාවේ මිට්ටොන්ගෙ පොඩි වැඩ නෑ

    ආසියාව ට... යුරෝපෙට... බටහිර ට.. විශ්වයට
    අපි කන්න නැතත් බෙට්ට කෙලින් ජාතියක්නෙ ආයිබෝං. රාවණාගෙ අහස් යාත්තරාවෙන් මුලින්ම උඩින් ගියෙත් අපි තමයි ...
     
    • Like
    Reactions: Any.key and thomian