හම්බන්තොට සරුවට වැවෙන බොග මොනවද.?

DarkMax

Active member
  • Oct 12, 2016
    200
    152
    43
    හම්බන්තොට සරුවට වැවෙන භෝග මොනවද.?

    හම්බන්තොට පැත්තෙ සරුවට වැවෙන භෝග මොනවද.? ගම්බිරිස් කුරුඳු වගේ වැවෙයිද ? cultivation කරලා හොද අදායමක් ගන්න පුළුවන් වෙයිද? අලුතින් පටන් ගන්න හදන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Chuty_Putha

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගොවිජන සේවා එකෙන් අහපන්. වතුර තමයි ප්‍රශ්නේ ඔය පැත්තට. වගා ලිඳක් හාරගන්න වෙනවා.
    කුරුඳු නම් ඔය පැත්තේ බෑ, ගම්මිරිස් පුළුවන් වතුර තියනවා නම්
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,394
    113
    හම්බන්තොට පැත්තෙ සරුවට වැවෙන බොග මොනවද.? ගම්බිරිස් කුරුඳු වගේ වැවෙයිද ? cultivation කරලා හොද අදායමක් ගන්න පුළුවන් වෙයිද? අලුතින් පටන් ගන්න හදන්නේ.

    ඊට කලින් සිංහල ඉගෙන ගනින්.... බොග කියන්නෙ මොකක්ද කියල දන්නවනෙ.... :D :D Dragon Fruit එහෙම හොදටම හැදෙනව ඔය පැත්තෙ... කිලෝ එක 1000 ට වගේ දෙන්න පුළුවන්..... :yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    දිවුල්
    රණවරා
    දොඩම් / දෙහි


    මේව නම් තියෙනවා. බඩ ඉරිගු පුලුවන් වෙයි මට හිතෙන විදිහට. ඒ පැත්තේ ගොඩක් කරන්නේ කුඹුරු වැඩ. ගොවි ගම්මාන වාරි යෝජනා ක්‍රම ගොඩක් තියෙනවා.
     

    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    ඊට කලින් සිංහල ඉගෙන ගනින්.... බොග කියන්නෙ මොකක්ද කියල දන්නවනෙ.... :D :D Dragon Fruit එහෙම හොදටම හැදෙනව ඔය පැත්තෙ... කිලෝ එක 1000 ට වගේ දෙන්න පුළුවන්..... :yes:

    වැරැද්ද හදාගත්තා . :D Dragon Fruit walata export karanna market ekak thiyeida ?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    mama danna aya wawanawa thuba kariwila, kesel, gaslabu, wambotu, pipinya, thakkali, wattakka, mnyokka, murunga, amba wage ewa wawenawa. wathura one godak ewata. wawak or waga lindakin wage watura gahanna one.
    cavendish kiyala kesel wawanawa, ewa company ekakin gannawa sahatika milakata export karanna.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කෙසෙල්,ගස්ලබු,අඹ,පේර,තුඹ කරිවිල වගේ ඒවා පුලුවන්.වතුර තමයි අවුල නල ලිදක් ගහන්න වෙයි වැවක් හරි ඇලක් හරි ලග නැත්නම්.