~හම්බන්තොට සීන් එක~

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
~හම්බන්තොට සීන් එක~

අඩෝ මොකක්ද මේ හම්බන්තොට උනා කියන සීන් එක? :oo::baffled:
මේ පිස්තෝලේ අරන් නගරාධිපති දුවන් එන්නේ කාට වෙඩි තියන්නද? :shocked:
කුණු බිත්තර ගහනකොට පොලීසිය බලන් ඉන්නේ ඇයි?

DSC_0155(1).jpg

DSC_01601(1).jpg

DSC_0150.jpg

DSC_0118(1).jpg

DSC_0118(1).jpg.

DSC_0116(1).jpg

DSC_0169.jpg

Picture-299.jpg

මීට වඩා හොදයි පොලිසිය දිය රෙද්දක් ඇදන් හම්බන්තොට වරායේ නෑවනම්..

මූ කියන කතාව බලපන්කෝ

download

Last edited:
  • Like
Reactions: chami_84

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගණන් ගන්නෙපා.. ඒ ලංකාවේ මුදා නොගත් ප්‍රදේශයක ඇති වෙච්ච පොඩි ප්‍රශ්නයක්.. පොලිසිය අත දාන්නේ නැත්තෙත් ඒකයි..
     
    • Like
    Reactions: yakshaya

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    මේ යකා කියල සෙල්ලම් පිස්තොලයක් අරගෙන මැර කණ්ඩායම එළවල පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට සහයොගය දෙන්න ආව කියල :lol:

    පොලීසිය උඩ බලන් ඉන්නව

    මේව තමයි මානව හිමිකම් කියන්නෙ :dull:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඕව මේ අජිත් පෙරේරාගෙයි එරාන් වික්‍රමසිංහ ගේයි ප්‍රභූ ආරක්ශකයින්ගේ කුමන්ත්‍රණයක් නේ බන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හෙ හෙ දැන් නිව්ස් වලට පෙන්නුවා මාද්‍ය සොන්නයා කියනවා මංට්‍රි ල මට්ටල යන්න කලින් ආරක්ෂාවක් ඉල්ලුවේ නැතිලු. දැන් ලංකාවේ අධි ආරක්‍ෂිත කලාප හැටියට තියෙන ගූවන්ටෝටුපල සහ වරය බලන්න යන්න ආරක්සාවක් ඕනිද බං ?

    උද්ගෝෂණයක් කලොත් නම් පොලිෂ් හමුදා stf ගිහිං ගහනවා ආණ්ඩුවේ මැරයන්ට අත තියන්න බයයි. රයිස් ඔෆ් පොන්නයෝ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෙ හෙ දැන් නිව්ස් වලට පෙන්නුවා මාද්‍ය සොන්නයා කියනවා මංට්‍රි ල මට්ටල යන්න කලින් ආරක්ෂාවක් ඉල්ලුවේ නැතිලු. දැන් ලංකාවේ අධි ආරක්‍ෂිත කලාප හැටියට තියෙන ගූවන්ටෝටුපල සහ වරය බලන්න යන්න ආරක්සාවක් ඕනිද බං ?

    උද්ගෝෂණයක් කලොත් නම් පොලිෂ් හමුදා stf ගිහිං ගහනවා ආණ්ඩුවේ මැරයන්ට අත තියන්න බයයි. රයිස් ඔෆ් පොන්නයෝ

    ඌනම් සොන්න පාලයෙක් :oo:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    1613887_633637870051172_5228051763134455280_n.jpg

    මුන් හොද මිනිසුන්ගේ ආරක්ෂාවට නෙමේ වල් අලි එවලන්න

    එක අතකින් උන්ගේ වැරද්දක් නෙමේ, අවනීතිය අසාදාරනය රජකරන මේ වගේ රටක පොලිසියටත් මේ වගේ මොහොතක ඒවාට හවුල් නොවී VIDEO කරනවා ඇරෙන්නේ වෙනදෙයක් ඉතුරුවෙලා නැ​

    bokka page
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මේ සිද්ධිය ගැන මම පුදුමයට හෝ කණගාටුවට පත් නොවෙමි. මේ බලාපොරොත්තුවිය යුතුව තිබුණු දේය.

    මෙවැනි ජඩ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සිදුවනු දැක, ඒ අනුමත කරන මීහරක් රැළක් සිටින රටක ජීවත්වීමට ලැබීම ගැන පමණක් කණගාටු වෙමි.:angry:
     
    • Like
    Reactions: madsugath

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මේ සිද්ධිය ගැන මම පුදුමයට හෝ කණගාටුවට පත් නොවෙමි. මේ බලාපොරොත්තුවිය යුතුව තිබුණු දේය.

    මෙවැනි ජඩ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සිදුවනු දැක, ඒ අනුමත කරන මීහරක් රැළක් සිටින රටක ජීවත්වීමට ලැබීම ගැන පමණක් කණගාටු වෙමි.:angry:

    :(:yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අනිච්ඡාවත සංඛාරා

    හම්බන්තොට දී සිදුවූ හදිසි අනතුරකින් “ ප්‍රජාතන්ත්‍රවාදය“ අභාවප්‍රාප්ත විය. පසුගිය වසර කිහිපය තුළ විවිධ අනතුරු රැසකින් බරපතල ලෙස තුවාල ලබා සිටි ප්‍රජාතන්ත්‍රවාදය, මෙවර සිදුවූ අනතුරේදී සදහටම සමුගත්තේය. මෙම අනතුරට වගකිව යුතු පිරිස අතර සහකාර පොලිස් අධිකාරි වරයෙකු, පොලිස් පරීක්ෂක වරයෙකු හා නගරාදිපතිවරයෙකුද සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. සිද්ධිය පිළිබදව කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර, වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පොලිසියක් තෝරා ගැනීමට ද අයදුම්පත් කැදවා තිබේ. අවසන් කටයුතු සිදුකෙරෙන දවස පසුව( බොහො දුරට මීළග මහමැතිවරණ දිනය විය හැක) දැනුම් දෙනු ලැබේ.

    මෙයට - ශොකයට පත් ..අවංකවම රටට හා ජනපතිතුමන්ට ආදරය කරන එජනිස පාක්ෂිකයෝ -
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ සිද්ධිය ගැන මම පුදුමයට හෝ කණගාටුවට පත් නොවෙමි. මේ බලාපොරොත්තුවිය යුතුව තිබුණු දේය.

    මෙවැනි ජඩ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සිදුවනු දැක, ඒ අනුමත කරන මීහරක් රැළක් සිටින රටක ජීවත්වීමට ලැබීම ගැන පමණක් කණගාටු වෙමි.:angry:

    :):):):(
     
    Cyborg007

    Junior member
  • Mar 10, 2014
    50
    7
    8
    මේ යකා කියල සෙල්ලම් පිස්තොලයක් අරගෙන මැර කණ්ඩායම එළවල පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට සහයොගය දෙන්න ආව කියල :lol:

    පොලීසිය උඩ බලන් ඉන්නව

    මේව තමයි මානව හිමිකම් කියන්නෙ :dull:

    ane huke. owa piliganna wesige puthala innawane ban mae rate! :lol: