මෙ කරපු වෑඩෙ අනුමත කරන්නෙ නෑහෑ මම මොකා කලත්..මෙවා දෙව සාප..දෙයියන්ගෙ හාල් කෑවිලා වගෙ තමා මුන් දෑන් හෑසිරෙන්නෙ...හොදට මතක තියාගන්න ඔනා මෙ රටෙ නිදහස් පාක්ශිකයො විතරක් නෙමෙයි අනිත් පක්ශවල අයටත් ජිවත් වෙන්න,,,කතා කරන්න,,,අයිතියක් තියෙන ඔනා බව,,,එක දෑන් මෙ රටෙ දෑන් තියෙන පාලනය හමුවෙ ටික ටික අඩු වෙමින් යනවා....පොඩි මිනිහා වෙනුවෙන් හොදට වෑඩ කල..පොඩි මිනිහගෙ දුක හොදින් හදුනපු ප්‍රෙමදාස කොච්චර හොද වෑඩ කලත් ඔහු කල සමහර මහපොලොව නුහුලන අපරාද නිසා ඔහු මෑරුනු වෙලෙ පාරවල් ගානෙ මිනිස්සු කිරිබත් කෑව රටක් මෙක...
අවසාන වශයෙන් නන්දා මාලිනියන්ගෙ සි0දුවකින් අවසන් කරන්නම්...
පුජාසනයෙ ඔබ හිදුවා....
ඔබට පුදන මෙ ලොකයමයි....
හෙට ඔබට එරෙහි වි නෑගිටින්නෙ...
අවසාන වශයෙන් නන්දා මාලිනියන්ගෙ සි0දුවකින් අවසන් කරන්නම්...
පුජාසනයෙ ඔබ හිදුවා....
ඔබට පුදන මෙ ලොකයමයි....
හෙට ඔබට එරෙහි වි නෑගිටින්නෙ...




