~හම්බන්තොට සීන් එක~

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙ කරපු වෑඩෙ අනුමත කරන්නෙ නෑහෑ මම මොකා කලත්..මෙවා දෙව සාප..දෙයියන්ගෙ හාල් කෑවිලා වගෙ තමා මුන් දෑන් හෑසිරෙන්නෙ...හොදට මතක තියාගන්න ඔනා මෙ රටෙ නිදහස් පාක්ශිකයො විතරක් නෙමෙයි අනිත් පක්ශවල අයටත් ජිවත් වෙන්න,,,කතා කරන්න,,,අයිතියක් තියෙන ඔනා බව,,,එක දෑන් මෙ රටෙ දෑන් තියෙන පාලනය හමුවෙ ටික ටික අඩු වෙමින් යනවා....පොඩි මිනිහා වෙනුවෙන් හොදට වෑඩ කල..පොඩි මිනිහගෙ දුක හොදින් හදුනපු ප්‍රෙමදාස කොච්චර හොද වෑඩ කලත් ඔහු කල සමහර මහපොලොව නුහුලන අපරාද නිසා ඔහු මෑරුනු වෙලෙ පාරවල් ගානෙ මිනිස්සු කිරිබත් කෑව රටක් මෙක...
    අවසාන වශයෙන් නන්දා මාලිනියන්ගෙ සි0දුවකින් අවසන් කරන්නම්...

    පුජාසනයෙ ඔබ හිදුවා....
    ඔබට පුදන මෙ ලොකයමයි....
    හෙට ඔබට එරෙහි වි නෑගිටින්නෙ...

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    bang.gif
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ ඇෆ්නගිස්තානෙ ත්‍රස්තකල්ලියක් පාලනය කරන එයාර් පොර්ට් එකක් ද නැත්නම් ලන්කාවෙද
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මෙ කරපු වෑඩෙ අනුමත කරන්නෙ නෑහෑ මම මොකා කලත්..මෙවා දෙව සාප..දෙයියන්ගෙ හාල් කෑවිලා වගෙ තමා මුන් දෑන් හෑසිරෙන්නෙ...හොදට මතක තියාගන්න ඔනා මෙ රටෙ නිදහස් පාක්ශිකයො විතරක් නෙමෙයි අනිත් පක්ශවල අයටත් ජිවත් වෙන්න,,,කතා කරන්න,,,අයිතියක් තියෙන ඔනා බව,,,එක දෑන් මෙ රටෙ දෑන් තියෙන පාලනය හමුවෙ ටික ටික අඩු වෙමින් යනවා....පොඩි මිනිහා වෙනුවෙන් හොදට වෑඩ කල..පොඩි මිනිහගෙ දුක හොදින් හදුනපු ප්‍රෙමදාස කොච්චර හොද වෑඩ කලත් ඔහු කල සමහර මහපොලොව නුහුලන අපරාද නිසා ඔහු මෑරුනු වෙලෙ පාරවල් ගානෙ මිනිස්සු කිරිබත් කෑව රටක් මෙක...
    අවසාන වශයෙන් නන්දා මාලිනියන්ගෙ සි0දුවකින් අවසන් කරන්නම්...

    පුජාසනයෙ ඔබ හිදුවා....
    ඔබට පුදන මෙ ලොකයමයි....
    හෙට ඔබට එරෙහි වි නෑගිටින්නෙ...

    ඔව් බන් දැන් රටේ නිතිය කියන එක බල්ලට ගිහින් එක එක රස්තියාදු කාරයෝ දැන් උන්ට ඕන ඕන වැඩ,
    රටකට ගිය කලක්
    :no::no:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    එදා ඉස්කෝලේ හත වසර සිංහල පාඩමට තිබුනේ තමන්ගේ තාත්ත ගැන විනාඩියක් කතා කරන්න. ඔන්න ටීචර් එකා එකාව නැගිට්ටවනවා. පොඩි එවුනුත් ඉතින් තමන්ගේ දොස්තර තාත්තල ගැනයි ඉංජිනියර් තාත්තල ගැනයි බිස්නස් තාත්තල ගැනයි ආණ්ඩුවේ බිග් ෂොට් තාත්තල ගැනයි එකී නොකී මෙකී ඉහල තත්වයේ ටෝක්ස් දෙනවා.
    එකෙක් විතරක් පැත්ත ගහල බිම බලන් ඌට නෙමෙයි වගේ ඉන්නවා. පොරගේ වාරේ ආවම ඔන්න බුවා ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි මරන්න ගෙනියන හරක වගේ නැගිට්ට. එත් නොකර බැරිකමට. ටීචර් කියනවා ‘හා දැන් පුතා කියන්න බලන්න ඔයාගේ තාත්ත ගැන’ කොල්ල බිම බලන් කියනවා ‘ මිස් මගේ තාත්ත gay club එකක dancer කෙනෙක්. එය පොඩි ජංගි කොතෙකුත් ගහන වේදිකාව මැද තියන පොල්ලේ එල්ලී එල්ලී නටනවා. එතනට ලොකු ලොකු බිස්නස් කාරයෝ, දේශපාලුවෝ එහෙමත් එනවා. හැබැයි එයාල සේරම සමලින්ගිකයෝ. එයාල තාත්තගේ නැටුන් බලල ඔය රුපියල් දාහ දෙදාහ විසිකරනවා. අපේ තාත්ත ඒවා ඇහිඳ ගෙන එයාල කියන ඕන දෙයක් කරනවා’ කියල.
    ටීචර්ට දැන් තරු කෝටියයි. මොකද ෆුල් අප්සෙට් එකනේ. හරි පුතා ඔයා වාඩි වෙන්න කියල වැඩේ ශේප් කරනවා. හැබැයි මිස්ට හෙන දුකයි කොල්ල ගැන. පීරියඩ් එක ඉවර උනාම ටීචර් පොඩි එකාව ලඟට ගෙන්නන් කියනවා ‘පුතා තාත්ත ගැන ලැජ්ජා වෙන්න එපා, ඔයාට උගන්නන්නනේ තාත්ත එහෙම හරි රස්සාවක් කරන්නේ කියල. මෙන්න පොඩි එකා ගත් කටටම කියාපි ‘මම බොරුවක් මිස් කිව්වේ අපේ තාත්ත එහෙම රස්සාවක් නෙමෙයි කරන්නේ’ කියලා. මිස්ට මල ඕවර් ‘ඇයි ළමයෝ ඔහොමත් බොරු කරන්නේ’ කියල ටිකක් සැරෙන් ඇහුව. කොල්ල කියනවා ‘මිස් අපේ තාත්ත තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ඉතින් ඒක පන්තියේ කොල්ලෝ ඉස්සරහා ලජ්ජා නැතුව කටක් ඇරලා කියන්නේ කොහොමද?’ කියල.

    :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කවුරු මොනා කලත් පේන්නෙ එක දෙයක්

    මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපලක් කියල ශුවර් ද???

    අන්තර්ජාතික ගුවන් තොටක මෙහෙම මරයන්ගේ පාලනයට යටත් වෙලා තිබිය හැකිද?

    පිටරට යානා මෙහෙම අන්ත අනාරක්ශිත තැනකට ඒවි ද?

    මේ ඇෆ්නගිස්තානෙ ත්‍රස්තකල්ලියක් පාලනය කරන එයාර් පොර්ට් එකක් ද නැත්නම් ලන්කාවෙද

    මුන් ඉල්ලන්නේ කන්නේ..:angry: පස්සේ ජාත‍යන්තරයට බැනලා මෙහෙ ඉන්න ඒවුන්ගේ ජන්දෙ ගන්නවා..
    මෙක නම් නියම comedy country එකක්:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුන් ඉල්ලන්නේ කන්නේ..:angry: පස්සේ ජාත‍යන්තරයට බැනලා මෙහෙ ඉන්න ඒවුන්ගේ ජන්දෙ ගන්නවා..
    මෙක නම් නියම comedy country එකක්:(

    DontKnow02.gif