හම්බයන්ට කඩේයන ජෙප්පෝ

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ජෙප්පන්ගේ වැඩ

    බලපන් LTTE එකෙන් බෝම්බ පුපුරුවද්දී , සිංහල මිනිස්සු මැරෙද්දි මුන් කොහෙද හිටියේ.

    පලස්තීනයට එල්ල කරනු ලබන ඊශ‍්‍රායල ප‍්‍රහාර නතර කරන ලෙස බලකරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (08) පෙරවරුවේ කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. මේ හේතුවෙන් ගාලූපාරේ - කොල්ලූපිටියේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන මංතීරුවේ රථවාහන තදබදයක් ද හට ගත් අතර, විරෝධතාවයෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත ගොස් සංදේශයක් ද භාර දීමට උත්සාහ කළා. නමුත් එය භාර නොගත් බවයි එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් කියා සිටියේ. අනතුරුව ඔවුන් එම සංදේශය තානාපති කාර්යාලය ඉදිරිපිට පිහිටි දොරටුවේ වීදුරුවක අලවා එම ස්ථානයෙන් පිටත්ව ගිය බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

    Source http://www.hirunews.lk/sinhala/89062
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    සමහරවිට මුන්ට බයවෙලා වෙන්න ඇති ඊශ්‍රායලය යුධ විරාමෙකට ගියේ :rofl::P:baffled:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    සමහරවිට මුන්ට බයවෙලා වෙන්න ඇති ඊශ්‍රායලය යුධ විරාමෙකට ගියේ :rofl::P:baffled:

    :D:D:D
    මේ මෝඩයන්ට තේරෙන්නේ නැ බන් පලස්තිනෙට ගහන්නේ ඇමෙරිකාව නෙවෙයි කියන එකවත්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව මොනාද ඔය විජිතයමනෙ කියුවෙ අර වන්නියෙ සමුහ මිනිවල හම්බුන වෙලාවෙ ඒව අපේ හමුදාවෙන් මරපු කොටින්ගෙ සිරුරු කියල , :angry::angry::angry: ජවිපෙ කියන්නෙ මහ පාහරයො රැලක්, ඉන්න පක්ශයක්.ඔකුන්ට රටක් ජතියක් ආගමක් ධහමක් නැති හම්බයන්ටම ගැලගෙන ඌරො ටිකක්.ඔකුන්ට හම්බෙයි චන්ද :angry::angry:
     
    මි හරක් ජෙප්පෝ මට නම් ඔය කලකනින්ව පෙන්නන්න බැ මුන් තමයි ලංකාවේ මිනි මරණ එක සාමාන්‍ය දෙයක් කලේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මි හරක් ජෙප්පෝ මට නම් ඔය කලකනින්ව පෙන්නන්න බැ මුන් තමයි ලංකාවේ මිනි මරණ එක සාමාන්‍ය දෙයක් කලේ

    ඔව් ඔව් ඔකුන් හින්ද තමා ප්‍රබාකරන් හිටන් බිහිඋනේ ඌ දැන ගත්තෙ ජවිපෙන් තමයි සන්නද්ද විප්ලව කරනඩ පුලුවන් කියල
     
    • Like
    Reactions: netlife007

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    එදත් රට කෑවේ ඔය කාලකන්ණි ජෙප්පො, අදත් රට කන්න හදන්නෙ ඔය කාලකන්ණි ජෙප්පො !
    :growl::growl::growl::growl::growl:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    you don't have to be a muslim to stand for Palestine,you just have to be human. :)
    Why we should stand for terrorists ? If Palestinians are good people why God cannot protect them ?
    When LTTE was blasting bombs where was your humanity ??
    We know about you guys, go to Israel defence forces face book page & see what people from all around the world are saying.
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    එදත් රට කෑවේ ඔය කාලකන්ණි ජෙප්පො, අදත් රට කන්න හදන්නෙ ඔය කාලකන්ණි ජෙප්පො !
    :growl::growl::growl::growl::growl:

    aniwa machan ubalath danna kiyana unta kiyapan munta chande denna epa kiyala hambayonta palliyen kiyanawaly JVP ekata chande denna kiyala
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    wesupport.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ ලනකාවට අවේ ලගදිද???? උබ කොහෙද හිටියේ යුද්දේ කලදෙදි???නිදගෙනද??? නැත්තම් චන්ද්ද්‍රිකා සුනාමි හසන මන්ඩලේ ගහලා ප්‍රබකරන්ට උතුර බාරදෙන්න හදනකොට එකට මුලිම විරුද්ද වුනේ ජේ වී පි එක තමයි.

    කොටින්ට වැඩි හරියක් විරුද්දව වැඩකෙලේ ජේ වී පි ඒකතමයි. උතුරු නැගෙනහිර එක බද්ද කරන එකට. හැම එකටම මුලින්ම විරුද්ද උනේ ජේවීපී එක තමයි.

    යුද්දේ පටන් ගත්තේ ඇයි කියලා රටේ මිනිස්සු දැනුවත් කරන්න. පාරට බැස්සේ ජේ වී පි එක තමයි.
    උබ ඒ කලේ ඉපදිලා නැද්ද දන්නේ නැහැ

    රනිල් කොටි එක්ක ගිවිසුම් ගහලා ජි එල් පිරිස් අස්සන කරනකොට, බුද්දි අන්ශේ සාමාජිකයෝ මරනකොට ඒවාට කතා කලේ උබද?????

    මහින්දත් මුලින්ම සම සාකච්චා තමයි තියන්න ගියේ. මාවිල් අරු වහලා දවස් ගානක් යනකම් යුද්දේ පටන් ගන්නේ නැතුව හිටියේ මහින්ද. අන්තිමට මානුෂිය මෙහෙයුම් කියලා යුද්දේ පටන් ගන්න තැනට යොමු උනේ ජේ වී පි එකයි හෙළ උරුමෙයි නිසා.

    එතකොට උබ ඔය නිවුස් එක ගත්ත හිරු එකේ අයිතිකරගේ මල්ලි, මර්වින් සිල්වා, වාසු, ඩිලාන් පෙරේරා, දිනේෂ් ගුනවර්දන, කට්ටිය කොටින්ට ගහන්න එපා කියලා සාම පාගමන් ගියා.

    කරු ඇතුළු unp කාරයෝ ආණ්ඩුවට යන්න ඉස්සල්ලා ආණ්ඩුව අස්ථාවර වෙනකොට යුද තත්වෙට සහයෝගය දීලා ආණ්ඩුව ස්ථාවර කරන්න අයවැයට චන්දේ දුන්නේ ජේවීපී එක.

    සරලව කියුවොත් මහින්දව ජනාදිපති පුටුවට ගෙනාවේ ජේවී පි එක.

    ඒ අස්සසේ කොටින්ට පුහුණව දීලා ආයුද දුන්නේ ඊශ්‍රායිලය. මැරුණු කොටි නායක රමේෂ් පුහුණුව ලැබුවේ ඊශාලයේ

    ඔය කිසිම රටක් අපිට ආදරේ නැහැ
    මුන් දෙගොල්ලොම කා කොටාගෙන දෙගොල්ලොම මැරිලා යනවා නම් හොදයි

    අපේ රටට අපි විතරයි
    පලස්තිනෙට පුක දෙන ජේ වී පි එකත් වැරදි මෙතන
    කොච්චර දුන්නත් තම්බි ජේ වී පි එකට චන්දෙ දෙන්නේ නැහැ. දෙමල්ලු දෙන්නත් නැහැ.

    ඊශ්‍රායිලය හුරේ දාන උනුත් මතක් කර ගනින් කොටින්ට ආයුද හා තාක්ෂනය, කොටි රෝහල පවා ඊශ්‍රායිල් එකක්

    එකත් මතක් කරගෙන හුරේ දාන කට්ටිය දාන්න

    එක රටක් වත් අපේ රටට ආදරේ නැහැ. අපි කරන්න ඕනි හැමරටම ශේප් එකේ තියාගෙන අපේ රට දුයුණු කරගන්න එකයි[/B]

    Dan ethakota uba kiyana widiyata thanikarama LTTE eka parada karala thiyenne JVP eka. Nikan boru katha kiyanna epa bun e kale apith lankawe thamai hitiye uba oya kiyana widiyata owata wirudda una ekama jeppa Wimal Wirawansha witharai. Anith eka jepppange ratata jathiyata thiyana adare api hodatama dakka aluthgama seen eka welawe. 88-89 kale kisi therumak nathuwa ape gamwala hitiya ahinsaka minissu maruwe jeppo ratata adare hindada ??
     
    Last edited:

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    ඊශ්‍රායලය පලස්තීනයට ගහද්දි ඇයි ජෙප්පො ඇමරිකාව ලගට යන්නෙ විරොධය පාන්න....???
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඊශ්‍රායලය පලස්තීනයට ගහද්දි ඇයි ජෙප්පො ඇමරිකාව ලගට යන්නෙ විරොධය පාන්න....???

    JVP ළිං මැඩියන්ගේ මොලේ තරම තමයි එකෙනුත් පෙන්නේ :D :D :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Dan ethakota uba kiyana widiyata thanikarama LTTE eka parada karala thiyenne JVP eka. Nikan boru katha kiyanna epa bun e kale apith lankawe thamai hitiye uba oya kiyana widiyata owata wirudda una ekama jeppa Wimal Wirawansha witharai. Anith eka jepppange ratata jathiyata thiyana adare api hodatama dakka aluthgama seen eka welawe

    උබ ලනකාවේ හිටිය කියලා ශුවරද??? යුද්දේ කරද්දී ආණ්ඩුව ස්ථාවර කරගන්න ලොකුම සපෝට් එක දුන්නේ ජෙවිප් එක. දේශ හිතස්හි ජාතික ව්‍යාපාරය හැදුවේ අල්ලේ ගුනව්ෂ හම්මුදුරුවෝ, ගුණදාස අමරසේකර, ජේ වී පි මදුලාවේ සොපිත මේ සෙට් එක තමයි මහින්දට යුද්දෙට සපෝට් එක දුන්නේ දන්නේ නැත්තං කතා කරන්න එපා,.

    විමල් විරවංශ එතකොට නියෝජනේ කලේ ජේවීපී එක මතය තමයි තමයි බන්. තනි පුද්ගල මතයක් නෙමයි.

    දැන් උබ කියන්නේ ජේවීපී වැරදි චන්දෙදෙන්න එපා මහරජට දෙන්න කියලද?/ මහරජ මොකෝ කලේ අලුත්ගම වෙනූවෙන්. අලුත් ගම වැඩෙන වැඩිපුර පාඩු සිංහල මිනිසුන්ට .
    උබල පුලුවන්ද මුස්ලිම් ක්කොම කඩ කඩන්නයි කඩ ගිනි තියන්නයි මරන්නයි.

    බලපන් එකෙන් ඥානසාර හාමුදුරුවෝ ත්‍රස්තවාදියෙක් විදියට නම් කෙරුනා
    මුස්ලිම් උන් තිබ්බට වැඩ ගෙවල් හොදට හදාගෙන
    ඒ මදිවට දැන් උන් අවි ගත්තොත් ජාත්‍යන්තරය එක සදරනි කරණයකරවී

    දැන් බලපන් කාටද වාසිය.

    ජේ වී පි එක එවෙලේ කතාකලේ රටේ සිවිල් යුද්දයක ඇතිවන එක වලක්වන්න. මිනිස්සු දැනුවත් කරපු එක විතරයි

    මිස්ලිම් යුද්දයක අවොත් කොටින්ට වැඩ අමාරු වෙනවා. අපිට කොටින්ට ගහන්න උදවු කලේ මුස්ලිම් රටවල් ගොඩක්. පකිස්ත්නේය ඉරානය වගේ.
    මුස්ලිම් යුද්දයක් අවොත් එඅව් ඔක්කොම නැතිවෙනවා සිංහලුන්ට නිකම් ම රටෙන් කැල්ලක් දීලා කොල්ලෝ ටිකක මරගන්නෙයි වෙන්නේ.

    ගොන් පොර වගේ මේක කරන්න බැහැ. මොලේ කල්පනා කරලා කරන්න ඕනි

    යුද කාලේ ජේ වී පි එක යුද්දයට සැහෙන මතවාදීව වැඩ කොටසක් කළා. උබ නැහැ කිවුවාට ජනදිපතිත් පිලිගන්නවා එක
     
    Similar threads