හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

NoGod

Member
Feb 7, 2011
134
33
0
ගුරුත්වාකර්ශණය පිළිඹද ඔය ප්‍රකාශ කරන ලද්දායින් පසු නූතන යේ ලොවම පිළිගන්නා ගණිත සංකල්ප අනුව ඩී‍‍ජේ හිරාන් ඔහුගේ දොළ දුක වූ 0% ඔප්පු කිරීම කරන ලදී එහෙත් පුදුමය නම් එතැන් පටන් බුද්ධිමතුන් පිළිගන්නා ගණිතය පිළිගැනීමට නෝගෝඩ්ට ඇතිවූ නොහැකියාවය ඇතිවිය එතෙක් වේලා ඔප්පු ‍කළොත් පිලිගන්නා තැන සිටි ඔහුට ඔප්පු කළායින් පසු ගණිතය බොරුවිය එය පිළිගන්නට දැන් ඔහු සූදානම් නැත ගණිතය යනු ලෝකේ බුද්ධිමතුන් එකෙක් නෑර සියල්ලන් පිළිගන්නා සත්‍යයි එහෙත් නෝගෝඩ්ට පිළිගැනීමට නොහැකිය
ගණිතය මම පිලිගන්නවා.නමුත් මේ ගණිතය මගින් මිනිසා, හෝ සතෙක් පාවෙනවා කියලා ඔප්පු කරන්නේ නෑ. එහෙම කියන මිනිහා ඇරෙන්න එක ස්වාධීන මිනිහෙක් මට පෙන්නපන්.ගණිතය තේරෙන්නේ නෑ කියලා, බොරුවක් බාර ගන්නේ කවුද?
එහෙමනම් තම්බියෙක් ඇවිල්ලා තව සමීකරණයක් ලියලා පෙන්නයි, අන්න අල්ලා ඉන්නවා.එහෙම නැත්නම් නයි සොහනට එනවා කියලා. අවුරුදු 700කට කලින් මිනිසුන් කිසිම තාක්ෂනයක් නැතිව පාවුනා කියන එක අපි පැහැදිලි සාක්ෂි නැතිව හිතනවනම්, මොකක් හරි වෙන ආගමක් කියනවනම් අපේ ආගමේ හිටපු පූජකවරු මෙතනින් අතුරුදහන් වෙලා ලෝකේ එහා කෙලවර මතු වෙනවා කියන එකත් පිලිගන්න වෙනවා.
 
Last edited:

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මොකක් හරි වෙන ආගමක් කියනවනම් අපේ ආගමේ හිටපු පූජකවරු මෙතනින් අතුරුදහන් වෙලා ලෝකේ එහා කෙලවර මතු වෙනවා කියන එකත් පිලිගන්න වෙනවා.

    උඹ තේරුම් ගත්තා නිවැරදියි. මම ඔය න්‍යායික කරුණු කිව්වෙ "බෞද්ධ අංශු" වලට නෙමෙයි. ඒකෙන් කියවෙන්නෙ එහෙම දේවල් වෙන්න තියන සම්භාවිතාවය > 0 කියල විතරයි. ඒකෙන් බුදුදහම ඔප්පු වෙන්නෙ නැහැ, ඉගිලෙන එක විද්‍යාත්මක නැහැ කියන තර්කෙට විතරයි බලපෑමක් තියන්නෙ. බුදු දහම වැරදි ද නිවැරදි ද කියල ඔප්පු කරන්න මම වෙහෙසෙන්නෙ නැහැ. දර්ශනයක් (philosophy) කියන්නෙ එහෙම එකක් නෙමෙයි. කවුරුවත් දර්ශන ඔප්පු කර කර ඉන්නෙ නැහැ, එව්වලින් වැඩක් තියනව නම් ගන්නව මිසක්. වැඩක් නැත්නම් අත ඇරල දාපන්. මොනව වුණත් මිත්‍රයා දැන් ඔය කතාව නතර කරමු. කැමති නම් මම ක්වන්ටම් භෞතිකය ගැන ත්‍රෙඩ් එකක් දාන්නම්.. නොදැන තර්ක කරන්න ඕනෙ තරම් අය හිටියට එහෙම ත්‍රෙඩ් එකක් දැම්මොත් කවුරුවත් බලන එකකුත් නැහැ. ඉතින් අපට කතා කළහැකි දැනුම් රෙජිමෙ සීමාවකට ඇවිත් තියන්නෙ දැනටමත්. දැන් මම තවත් කියෙව්වොත් ගොඩ දෙනෙක්ට වෙන්නෙ බණ අහනව වගේ අහං ඉන්න තමයි. උඹ භෞතිකවාදියෙක් කියල හිතාගෙන ඉනන්ව ඇති සමහර විට.. දැක්කොත් විශ්වාස කරන්නෙ එහෙම අය. ඒත් භෞතිකවාදී චින්තනයෙ extremes වල වෙන්නෙ මොනවදැයි උඹට අදහසක් හෝ නැහැ. මම එක දෙයක් කියන්නම්, උඹත් තමා තුලින් දැක්කොත් විශ්වාස කරයි. මම "මචං මේක බලපං" කිව්වම උඹ අහක බලාගෙන "නැහැ නැහැ ඕක නැහැ" කියනව නම් මම එහෙම නොකියා කට ගලක උලාගන්නං
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ත්‍රෙඩ් එක පටන් ගත්ත අරමුණට වඩා මේ මොහොතෙ තර්කය උසස් මට්ටමකට ඇවිත් කියල මම දකිනවා.

    කොහොම වුණත් අවසාන වශයෙන් (සැබෑ තර්කයක් තවත් ඉතුරු වෙලා නැහැ. ප්‍රඥාවෙන් විමසුවොත් තේරෙයි) මෙහෙම දෙයක් කියන්න කැමතියි. මේක ඉගිලීම ගැන, බුදු දහම ගැන, වෙනත් දර්ශන ගැන, විද්‍යාවන් ගැන, ආගම් ගැන කියල සීමාවක් නැහැ ඕනෙම දේකට පොදුයි...



    යමක් සත්‍ය හෝ අසත්‍ය බව ඔබම ප්‍රඥාවෙන් නොදකින තාක් කල් එය සත්‍යයක්ය හෝ අසත්‍යයක්ය කියල තීරණය කරන්න එපා. ඒක තනිකරම ignorance.

    යමක් සත්‍යයි කියල කෙනෙක් කියනව නම් සහ ඒක ඔබටත් දකින්න ක්‍රමයක් සලසල දෙන්න ඔහු ඉදිරිපත් වෙනව නම්, ඒක දිහා නොබලා ඒ අසත්‍යයක් කියල හිතාගෙන අසත්‍යයි කියල ඔප්පු කරන්න හදන්නත් එපා. මොකද ඒකත් තනිකරම ignorance. ඊට කලින් කළ යුතු දෙයක් තියනවා. අර මනුස්සයා කියන දේ කරල බැලුවට පාඩුවකුත් නැත්නම් ඒ විදියට කරල බලන්න ඒක ඇත්ත ද කියල.

    -----------------
     

    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43
    niyama post eka bro budu dahama eththa kiyanna tharam saakshi thiyena thawa kisima aagmak ne,eka anith aagam wala sahodarayoth piliganna one mokada meka shreshta darshanayak nisa :)
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    niyama post eka bro budu dahama eththa kiyanna tharam saakshi thiyena thawa kisima aagmak ne,eka anith aagam wala sahodarayoth piliganna one mokada meka shreshta darshanayak nisa :)
    aniwa machan
    11.gif
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    උඹ තේරුම් ගත්තා නිවැරදියි. මම ඔය න්‍යායික කරුණු කිව්වෙ "බෞද්ධ අංශු" වලට නෙමෙයි. ඒකෙන් කියවෙන්නෙ එහෙම දේවල් වෙන්න තියන සම්භාවිතාවය > 0 කියල විතරයි. ඒකෙන් බුදුදහම ඔප්පු වෙන්නෙ නැහැ, ඉගිලෙන එක විද්‍යාත්මක නැහැ කියන තර්කෙට විතරයි බලපෑමක් තියන්නෙ. බුදු දහම වැරදි ද නිවැරදි ද කියල ඔප්පු කරන්න මම වෙහෙසෙන්නෙ නැහැ. දර්ශනයක් (philosophy) කියන්නෙ එහෙම එකක් නෙමෙයි. කවුරුවත් දර්ශන ඔප්පු කර කර ඉන්නෙ නැහැ, එව්වලින් වැඩක් තියනව නම් ගන්නව මිසක්. වැඩක් නැත්නම් අත ඇරල දාපන්. මොනව වුණත් මිත්‍රයා දැන් ඔය කතාව නතර කරමු. කැමති නම් මම ක්වන්ටම් භෞතිකය ගැන ත්‍රෙඩ් එකක් දාන්නම්.. නොදැන තර්ක කරන්න ඕනෙ තරම් අය හිටියට එහෙම ත්‍රෙඩ් එකක් දැම්මොත් කවුරුවත් බලන එකකුත් නැහැ. ඉතින් අපට කතා කළහැකි දැනුම් රෙජිමෙ සීමාවකට ඇවිත් තියන්නෙ දැනටමත්. දැන් මම තවත් කියෙව්වොත් ගොඩ දෙනෙක්ට වෙන්නෙ බණ අහනව වගේ අහං ඉන්න තමයි. උඹ භෞතිකවාදියෙක් කියල හිතාගෙන ඉනන්ව ඇති සමහර විට.. දැක්කොත් විශ්වාස කරන්නෙ එහෙම අය. ඒත් භෞතිකවාදී චින්තනයෙ extremes වල වෙන්නෙ මොනවදැයි උඹට අදහසක් හෝ නැහැ. මම එක දෙයක් කියන්නම්, උඹත් තමා තුලින් දැක්කොත් විශ්වාස කරයි. මම "මචං මේක බලපං" කිව්වම උඹ අහක බලාගෙන "නැහැ නැහැ ඕක නැහැ" කියනව නම් මම එහෙම නොකියා කට ගලක උලාගන්නං

    යකඩයක් කාන්දම් කැබැල්ලක අතුල්ලා ඔබට සුළු වශයෙන් හෝ ඒ යකඩ කෑල්ලට චුම්බක බලයක් කාවද්දන්න පුළුවන් . නමුත් ඔබ මේ දේම ප්ලාස්ටික් හෝ ලී කලකට කරාට ඔබේ ජෙවිතය අවසන් වෙන තුරාම කලත් එය කල නොහැක්කක්. දන්නා ද පටන්ම හරක්මස් වලින්ම යැපෙන මොවුන්ගේ මොලය වැඩ කරන්නේ ඒ අනුව නොවයි කියා කියන්නේ කෙලෙසද ? එහෙව් උදවියට මේ කරුණු පැහැදිලි කිරීමට ගන්න ඔබේ උත්සාහය හරියට ප්ලාස්ටික් කැබැල්ල චුම්බක කිරීමට ගන්න උත්සාහය වගෙයි . ඔබ කිව්ව දේ ඇත්ත මිත්‍රයා මේ උත්සාහයට වැඩ හොදයි ඔබ ඔබේ කට බිම උලා ගත්තනම්.
    කෙසේ වෙතත් හිතට එකගව ඇත්ත තේරුනත් පොතට ඇති බය නිසා ඇත්ත පිළිගන්න බය මේ වගේ උදවියට අනුකම්පා කිරීම හැර කල හැක්කේ කුමක්ද ?
     
    • Like
    Reactions: rohana1985

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි...සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සියලු සත්ත්වන් කෙරේ අනුකම්පාවෙන්
    අපම්ණ දුක් ගෙන ලබාගත් දැනුමෙන් උන් වහන්සේ කළ සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම, දිව්‍ය ලෝක,අපාය ආදිය ගැන පැවසූ දේවල් කිසිම කෙනෙකුට විද්‍යාවෙන් හෝ අන් යම් ක්‍රමයකින් බොරු යයි කියා ඔප්පු කල නොහැක. ඒවා පිලිබඳ දැන ගත හැක්කේ භාවනාවෙන් දියුනු කරන ලද සිත් ඇත්තන්ට පමනකි....


    බුද්ධාගමේ විදියට මිථ්‍යා දෘෂ්ටිය කියන්නේ ලොකුම පව.. පින් පව් නෑ පරලොවක් නෑ..මේ ලෝකෙ දෙය්යො මැව්වා.. කියන මේ පුහු අදහස් ගැන හිතාගෙන ඒවා අදහන්නේ හරියට "උපතින්ම අන්ධයෙක් මේ ලෝකෙ පාට නෑ " කියනවා වගේ..බුදු හාමුදුරුවො වගේ ශ්‍රේෂ්ට උත්තමයෙක් කල්ප ගානක් පෙරුම් පුරල ලබා ගත්ත දැනුමෙන් කියපු දේවල් අපි දකින්නෙ කොහොමද මෝඩයිනේ!
    සහෝදරයා...අපිට කාටවත් මඩ ගහන්නවත් විරුද්ධ තර්ක ගෙනත් ඔය මෝඩ හම්බයන්ගේ ලිපි එක්ක දිගින් දිගට ගැටෙන්න උවමනා නෑ.. අපි කියන්නේ සත්‍ය‍යි! බුදු දහමේ එන ගැඹුරු කරුණු කිසිදාක 100% ක් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක...ඒවා වටහා ගත හැක්කේ දියුනු කල මනසින්ම පමණකි...
    සත්‍යය ඔබ ලඟමය! එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කල හැකිය..එහෙත් එය අසීරුය..
    තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි..එය සොයා ගත යුත්තේ ඔබමය
    ..

    සදාකාලිකවම ලෝකය ඇති වීමට හේතු වූයේ තණ්හාව පමණකි...තණ්හාව ලෝකයේ මැවුම් කරුවායි..වෙන කිසිවක් නොවේ.. තණ්හාව නැති කල දාට මේ සංසාර ගමනෙන් සත්වයා නිදහස් වේ...

    මේ උතුම් බුද්ධොත්පාද කාලෙයේ ඉපිද සියලු මිථ්‍ය දෘෂ්ටිකයන්ගේ ඇස් ඇරේවා..සියලු සත්වයො දුකින් මිදෙත්වා.

    REP++++++++ for everyone who support to spread the truth...the Buddhism

     
    Last edited:
    • Like
    Reactions: Banned User

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    සදාකාලිකවම ලෝකය ඇති වීමට හේතු වූයේ තණ්හාව පමණකි...තණ්හාව ලෝකයේ මැවුම් කරුවායි..වෙන කිසිවක් නොවේ.. තණ්හාව නැති කල දාට මේ සංසාර ගමනෙන් සත්වයා නිදහස් වේ...

    මේ උතුම් බුද්ධොත්පාද කාලෙයේ ඉපිද සියලු මිථ්‍ය දෘෂ්ටිකයන්ගේ ඇස් ඇරේවා..සියලු සත්වයො දුකින් මිදෙත්වා.

    REP++++++++ for everyone who support to spread the truth...the Buddhism



    ලෝකය පමණක් නොවේ . මේ කියන මහා සර්ව බලදරියගේ මව්ම් කරුවාද තණ්හාවයි . යම් හෙයකින් ඔහු කිසියම් හෝ දෙයක් මැව්වනම් ඒ තණ්හාව නිසයි . තණ්හාවක් නැත්තම් ඔය තරම් මිනි මරාගෙන අපිට ඔය මව්ම්කරුවගේ හැකියාවන් ගැන කියා දීමට අවශතාවයක් නැත. ඒ අතරම තණ්හාවක් නැතිනම් මව්ම් කරුවටද සැගවී නොසිට අප ඉදිරියට පැමිණ ඔහුගේ හැකියාවන් ඉදිරිපත් කල හැක . එසේ නොවන්නේ තමාගේ නොහැකියාවන් ගැන තමාට තිබෙන බය , තණ්හාව නිසාය .
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    ඉස්සර කාලේ අහසින් යන්න පුලුවන් ඉංදියානුවන් හිටියනම් දැනුත් ඉන්න ඕනී. මේක ගොන් උත්තරයක්. ඉස්සර හිටියා නම් දැන් නොහිටින්න හේතුවක් නෑ. මේ උත්තර වැල කිසිම තර්කත්මක හෝ විද්‍යාත්මක නැත.හැම ආගමක තියෙනවා වගේ එක බොරුවක් වහ ගන්න තව බොරු 1000ක් කියනවා වගේ උත්තරයක්.

    api dan udin yanne plane walin. plane haduwe naththam apita udin yanna baha.;)
    rahath wechcha aya rahath wela thiyenne hitha hadala.
    dan inna aunta eka therum banna baruwa hitha hadaganna puluwanda?
    hitha hadagannathuwa 4 වෙනි ධ්‍යානයටවත් enna baruwa kohomada udin yanne??

    වෝ ධම්මං පස්සති සෝ මං පස්සති.........
     

    Odel

    Member
    Jan 8, 2011
    47
    2
    0
    Sahodarayini! Kawadaawat Islam Darmaye Tawat Aagamak/ Dharshanayak Apahaasa Karannae! Kirima Tahanam. Haetuwa Saema Deyakma Deviyan Wahansege Kaematta Wena lesa Wishwaasa karana nisa.

    Adu igenumak tiyena kenek ehema deyak daemmama taraha gattata waediya honda piliturak watinaa.
    Budu haamuduruwo ohoma baninne nahae!

    maeka daekkoth Duk wey naeda???????

    Devaniyata oya Hambaya kiyala baenapu eka harida???
    Marakkala kiyanne ay kiyala dannawada?????

    MAA RAEKA KAELA....

    Pruthugisiya Rajakenekwa maranna aapu welaawe, Beragath nisa, PATA BAENDI NAAMAYA.....

    Modayek ahuwoth nuwanakkaarawenna!

    Budu Saranay Kiyanne - Oyage Buddiya oyata udaw wenna kiyala prartanaawak!

    Budu Saranay!
     

    Odel

    Member
    Jan 8, 2011
    47
    2
    0
    Mae Tag Daapu Kattiyata Saapa WeWaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa..........................
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    Sahodarayini! Kawadaawat Islam Darmaye Tawat Aagamak/ Dharshanayak Apahaasa Karannae! Kirima Tahanam. Haetuwa Saema Deyakma Deviyan Wahansege Kaematta Wena lesa Wishwaasa karana nisa.

    අඩෝ Odel.....
    මට කියපන් දෙවියො සියල්ල මැව්වනම් ඇයි මිනිස්සු ඔක්කොම එක වගේ උනේ නැත්තෙ?
    ඇයි බල්ලො ඔක්කොම එක වගේ උනේ නැත්තෙ?
    ඇයි ගස් ඔක්කොම එක වගේ උනේ නැත්තෙ?

    එතකොට නල දරු උපතක් කලාම ඒක කරන doctor ට කියන්නෙත් දෙවියෙක් කියලද?

    අලුතෙන් car එකක් හදන කෙනත් දෙවියෙක්ද?

    ඔයගොල්ලන්ගෙ දෙවියො ඔක්කොම මැව්වනම් මේ හැම දේම මවන්න කලින් දෙවියො හිටියෙ තනියමද?
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    "[FONT=&quot]දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේය"යන මතය ලෝකයේත් සත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට[/FONT], [FONT=&quot]එය නොදැක වෙහෙසට පත් ඇතමුන් විසින් කරන්නට දෙයක් නැති කමින් අන්තිමට ඇති කරගත් හැඟීමක් මිස සත්‍යයක් නොවේ. සාදන වඩුවකු නැතුව ඉබේම පුටුවක් ඇති නොවිය හැකිවාක් මෙන්[/FONT], [FONT=&quot]මේ ලෝකයේ සත්වයාත් මවන කෙනෙකු නැතිව ඉබේ ඇති විය නොහැකි යයි ඔවුහු සිතා ගත්හ.ඒ න්‍යායේ පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔව්හු දෘශ්‍යමාන නිර්මාපකයෙකු නො දැක[/FONT], [FONT=&quot]අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයෙකු ඔවුන්ගේ සිතින් මවා ගත්හ.[/FONT]
    [FONT=&quot]ලෝකයත් සත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නොසිතූහ. පුටුව පිලිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නොසිතූහ.ඒ ගැනත් සිතුව නම් පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් [/FONT],[FONT=&quot]ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් දේව පරම්පරාවේ මුල නොදැකිය හැකි බවත් පෙනී මැවුම් වාදය බිඳී යයි.[/FONT]


    [FONT=&quot]යමක් ඇති නම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යාය සියල්ලටම සාධාරණ නොවේ.පටන් ගැන්මක් ඇති වීමට නම් යමක් නොතිබූ කාලයක් ද තිබිය යුතුය.බීජයෙන් ගසත් ගසෙන් බීජයත් ඇති වීමෙන් ගස් පරම්පරාව නොසිඳී පවත්නාක් මෙන් පළමු පළමු පහළ වූ සංස්කාරයන් නිසා පසු පසු සංස්කාරයන් පහළ වීමෙන් සත්ත්ව ලෝක[/FONT],[FONT=&quot]සංස්කාර ලෝක[/FONT], [FONT=&quot]අවකාශ ලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැන වදාළ සේක.[/FONT]


    [FONT=&quot]මවන්නෙකු නැතිව සංසාරයේ නොසිඳී පැවත්ම තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වදාරා ඇත්තේය.එක් භවයකදී ඇතිවෙන තණ්හාව නිස මරණින් භවය නොසිඳි ගොස් නැවතද උපදී.උපන් පසු නැවතද තණ්හාව ඇතිවේ. ඒ නිසා මරණින් මතු නැවත ද භවයක් ලබයි. මෙසේ සංසාරය නොසිඳී පවතී. කර්ම කළ කල්හි ඒවායේ විපාකය ඇති වීම් වශයෙන් නැවතද උපදී.. මෙසේ කර්මය නිසා විපාකද විපාක නිසා කර්මද ඇති වීමෙන් සංසාරය නොසිඳී පවතී. අවිද්‍යාදී හේතු ධර්මයන් නිසාද සංස්කාරාදී ඵල ඇති වීම නිසාද සංසාරය නොසිඳී පවතී.[/FONT]


    [FONT=&quot]ආගම් බොහෝය.දුකින් මිදෙන්නට මග යැයි එකක පැවසුන දෑ අනෙකක පැවසුනු දෙයට වෙනස්ය. ඇත්ත දක්නා කැමත්තන් විසින් කළ යුත්තේ සොයා බලා සුදුස්ස තෝරා ගැනීමයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අන් ආගම් සේ දුක් විඳින්නාට වට පිට ඒ මේ අත ඇද ගෙන නොගොස් එක එල්ලේම ඒ සඳහා අවබෝධ කළ යුතු දෑ පැහදිලි කොට දක්වන ධර්මය බුද්ධ දේශනාවයි![/FONT]


    [FONT=&quot]අති පූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සේ[/FONT][FONT=&quot] ගේ පොත පත ඇසුරිනි.[/FONT]



    [FONT=&quot]සාදු!සාදු!!සාදු!!![/FONT]
    [FONT=&quot]බුදු දහම ලොවෙහි බැබලේවා!!![/FONT]

     
    • Like
    Reactions: kavindaprabhath

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    මට කියපන් දෙවියො සියල්ල මැව්වනම් ඇයි මිනිස්සු ඔක්කොම එක වගේ උනේ නැත්තෙ?
    ඇයි බල්ලො ඔක්කොම එක වගේ උනේ නැත්තෙ?
    ඇයි ගස් ඔක්කොම එක වගේ උනේ නැත්තෙ?

    එතකොට නල දරු උපතක් කලාම ඒක කරන doctor ට කියන්නෙත් දෙවියෙක් කියලද?

    අලුතෙන් car එකක් හදන කෙනත් දෙවියෙක්ද?

    ඔයගොල්ලන්ගෙ දෙවියො ඔක්කොම මැව්වනම් මේ හැම දේම මවන්න කලින් දෙවියො හිටියෙ තනියමද?

    :lol::lol::lol:
     

    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    මෙන්න මේ VIDEO එක බැලුවම හිතා ගන්න පුලුවන් ලේසියෙන්ම නිවන්න දකින්න පෙරුම් පුරන බෞද්ධයන්ගේ තරම.:growl:
     
    • Like
    Reactions: Knight_Black