යකෝ උඹත් අද නිදහසේ පාරෙ බැහල යන්නේ අපේ රණවිරුවො යුද්දෙ ඉවර කරපු නිසා..ඒ නිදහසට බෞද්ධ ද,මුස්ලිම් ද,සිංහලද,දෙමල ද කියල නෑ..නිදහස හැමෝටම එකයි. යුද්ධ කරන කොට දෙපැත්තෙම මිනිස්සු මැරෙනවා. කාටවත් ඒව වලක්වන්න බෑ. මේ Thread එකට අදාල දෙයක් post කරපන්,මෙන්න මේ VIDEO එක බැලුවම හිතා ගන්න පුලුවන් ලේසියෙන්ම නිවන්න දකින්න පෙරුම් පුරන බෞද්ධයන්ගේ තරම.![]()
උඹ නම් Sure එකට යුද්ධෙ ඉවර වෙච්ච එක ඉවසන්න බැරි කොටි Diaspora කාලකන්ණියෙක් වෙන්නැති ගොඩක් Thread වල මේ Video එක post කරල තියෙන්නෙ..
මොනා කරන්නද බන් කොටි පරාද වුනා..සිංහල හමුදාව දිනුවා..යුද්ධෙ ඉවර වුනා..උඹලගේ ඊලාම් රජ්‍යය සිහිනයක් උනා..දැන් අවුරුදු 2කටත් කිට්ටුයි.. දැන් වත් නාඬා
ඉඳපන් කොටියෝ...
ඒක නෙ ඉවර කළේ