හම්බයා ඉල්ලගෙන කයි

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    හම්බයා ඉල්ලගෙන කයි

    1002102_542906002424104_1253518757_n.jpg


    1010359_542518039129567_1112837638_n.jpg


    බුදු දහම විවේචනය කරමින් අපහාස කෙරූ මුසල් මානුවාට ප්‍රසිද්ධ විවාදයකට එන ලෙසට මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ආරධනා කරයි ....මිත්‍යා දෘෂ්ඨික බෞද්ධයෝද මුසල් මානුවෝද යන්න සාධක සාක්ෂි සතිතව බුදු දහම තුලින් පෙන්වා දෙන බව හිමියන් වැඩි දුරටත් සදහන් කරයි ....මේ සදහා ඉදිරි පත් නොවන්නේ නම් මේ ලෙස බුදු දහම විවේචනය කල මුසල් මානුවා ඇතුලු ඉස්ලාම් අදහන සියලු දෙනාම මිත්‍යා දෘෂ්ඨිකයෝ වෙති ....විවාදයට සහභාගි වන්නේ නම් ඒ සදහා සුදුසු තැනක් හා වෙලාවක් පසුව දෙන බව අප බළකාය වෙත මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් දැනුම් දෙන ලදී



    වැඩි විස්තර සදහා:[/SIZE]-https://www.facebook.com/photo.php?fbid=542518039129567&set=a.456349291079776.94603.456325267748845&type=1
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    okun oya huka bar huka bar kiyala ke gaha gaha kiyanne owa thama.

    hambayange 4n wala ring wenneth hukabar kiyala
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බුද්ධාගමට අපහාස කලා නම් කැරි හම්බයව එල්ලන්න ඕනෙ.
    කාටවත් යුතු නෑ කාගෙවත් ආගමකට ගරහන්න.
     

    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    මට මේ මනුස්සයා ගැන සිරාවටම දුකයි. එය කතාකරන්නේ මොනවා ගැනද කියල එයා දන්නේ නැහැ. ඒ නිසා මුස්ලිම් අයට වීරයෙක් වගේ පෙනුනත් බෞද්ධ අයට පෙන්නේ විකාරයක් වගේ. බෞද්ධ අයත් තමන් නොදන්නා මුස්ලිම් ගැන කියන්න ගියාම පෙන්නේ ඔය විදියට වෙන්න් ඇති. තමන්ගේ ආගමේ හොඳ කියන එක නම් හොඳයි. එත් අනුන්ගේ දහමේ වැරදි කියන්නේ තමන්ගේ දහමේ කියන්න තරම් හොඳක් නැති නිසා වෙන්න ඇති. කව්රුවත් මේක දැකල මල පන්න ගන්න අවශ්‍ය නැහැ. බුදුන්ගේ කාලේ ඉඳලම ඔහොම අය හිටිය. අදත් ඉන්නවා. හෙටත් ඉඳීවි. එත් ඒ හැමෝමත් අටලෝ දහමට යටයි. ඔය කියන පුද්ගලයත් එක්ක. මොකද එයා මුස්ලිම් නිසා එයාට ලෙඩ හැදෙන් නැද්ද? එයාට දුක හම්බෙන් නැද්ද? එයත් මැරෙන්නේ අනිත් අය වගේම නේද? එයාට ලෙඩක් දුකක් හැදිලා ලේ දෙන්න උනොත් එයාට දෙන්නේ මුස්ලිම් ලේ ද? මූ නම් නුගත් හරකෙක්. එකටම හොඳයි උගේ පස්සෙන් යන අනිත් උන් ටිකත්. තරහ වෙන්න එපා කිව්වට මේකෙම අනිත් පැත්ත තමයි බොදුබල සේනා වගේ සංවිධානත් කරන්නේ. දෙගොල්ලොම පව්. නිකන් බුරුවන්ගේ බුරු වැඩ වලට ලේ රත් කර ගන් නැතුව තමන්ගේ ආගම දහම අදහගෙන අනුන්ට මෝඩකම ප්‍රදර්ශනය නොකර ඉන්න එක කාටත් හරි වටිනවා කියල මේක බැලුවම හොඳටම පැහැදිලි වෙනවා.
     

    Peminda

    Junior member
  • Apr 25, 2009
    229
    9
    18
    පැටියා;15322583 said:
    බුද්ධාගමට අපහාස කලා නම් කැරි හම්බයව එල්ලන්න ඕනෙ.
    කාටවත් යුතු නෑ කාගෙවත් ආගමකට ගරහන්න.


    100% Agreed..